ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අනේ ගොන් ආතල් එපා හරිද! ඕකට සමාන ඉංග්‍රීසි ෆ්රචේ එකක් කියහල්ල. over excited කියලා දැම්මේ ගැලපෙන්නේ නැහැ වගේ .
Like a padlock thrown into water
Handed them on a silver platter
Carried their water for them
Played into their hands
thawa athi oya wage match karala liyanna one ithin
Godak sathutu wena ekak nam
Like the cat that got the cream
@
how do you learn all this?
family? books?

ඉතින් පැඩ්ලොක් එක දියට දැම්මාම ආයේ එක ගන්න දෙයක් නෑ ඇතුලේ මලකඩ කනවනේ කට කහනවාටැයි සිංහලයෝ කියලා තිබ්බේ!else
Like a Tortoise thrown into the water
Bro check your pm i need to clarify something.------ Post added on Sep 28, 2022 at 4:34 PMelse
Like a Tortoise thrown into the water
A tutle, screamed ඇන්නෑවේ when thrown into the water
දැන් නෑවේ කියලා නෙමෙයිද ඌ කිවුවේ!A tutle, screamed ඇන්නෑවේ when thrown into the water
"If Ibbaas go have hit the water"ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? අනේ ගොන් ආතල් එපා හරිද! ඕකට සමාන ඉංග්‍රීසි ෆ්රචේ එකක් කියහල්ල. over excited කියලා දැම්මේ ගැලපෙන්නේ නැහැ වගේ .