ඉබ්බා දියේ දැම්මා වගේ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,046
    18,962
    113
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
    Still no sign of a bus.
     
    • Like
    Reactions: sankaja

    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,213
    317
    83
    Me wage thread ekak huga kalekin kiriye yanne. Digatama mehema nodanna deyak share kara gannawa nam hodai. ♥️
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,939
    113
    එකමත් එක රටක
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
    yet no bus coming color !! 🥴

    ඕන නම් google translate එකට දාල බලපං..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,111
    1
    8,995
    113
    -~උලක් උඩ-~
    "මම ඔහු ලවා මගේ පිට කසා ගනිමින් ඉන්නවා" හා මේක කියපන් බලන්න.. :P:Pඑලකිරියේ සුලබ දසුනක්..(Im using him daanna epaa) :sorry:
     
    Mar 13, 2013
    10
    5
    3
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
    It doesn’t look like a bus coming any soon
     
    • Love
    Reactions: Tricle_Buwa

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,792
    113
    ඔක්කෝටම කලින් ඉන්ගිරීසි සර්ල ටික ඉබ්බට ඉන්ගිරීසියෙන් කියන්නෙ මොකක්ද කියල ඉගෙනගන්න. ඔක්කොම කැස්බෑවො ගැන කියල තියෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,010
    40,927
    113
    උඹල ඔච්චර වැඩ්ඩොනෙ.. හා පුලුවන් නම් කියපල්ල මේක..

    ඔන්න හෝල්ට් එකට ගිහින් බස් එකක් එනකන් ඉන්නව.. ඉන්නව ඉන්නව තාම නෑ
    එතකොට කියනව " තාම බස් එකක් එන පාටක් වත් නෑනෙ " කියල.. කොහොමද මේක කඩ්ඩෙන් කියන්නෙ?
    Still no come color bus
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ගුපියොනේ ඕක ඇමරිකන් ඉන්ග්‍රීසි වලින් නම් කියන්නේ

    "ඉබ්බාස් ගෝ හෑව් හිට් ද වෝටර්..." කියලා ලු .

    • Haha
    Reactions: hasithayad