ඉබ්බා සහ හාවා අලුත් කතාව
ඔන්න ඉබ්බය් හාවය් කතා උනා රේස් එකක් තියන්න .
රේස් එක තියන්නේ ගමේ පාරේ .දවාලක පාරේ ගිහින් අපේ අය්යලගෙන් බේරෙන්න බැරි නිසා දෙන්න කතා උනාලු පාන්දර වෙලාවක රේස් එක තියන්න .ඔන්න ඉතින් කතා කරගත්ත විදියට පාන්දර දෙන්න රේස් එක පටන් ගත්ත කියමුකෝ .හාවා දුවනවා හැටට හැටේ .ඉබ්බත් උපරිමෙන් ගේම දෙනවා . ඔන්න ඔය වෙලාවේ ගමේ කසිප්පු පෙරන සිරිපාල වඩියක් පෙරෙල MD 90 න් ගෙදර එනවා .මිනිහ දැක්ක බය්ක් එකට ඉස්සරහින් හාවෙක් දුවනවා මෙන්න බොලේ අත ලඟම ඉබ්බෙකුත් දුවනවා . මිනිහ බය්ක් එක නවත්තල ඉබ්බව අල්ලගෙන කකුල් උඩ අතට ඉඳින්න බැඳගත්තේ නැතය් ලගේජ් එකේ . ඔන්න දැන් ඉබ්බවත් බැඳගෙන මිනිහත් අරිනවා උපරිම වේගෙන් පොලිසියට එහෙම අහුඋනොත් බඩුම තමය්නෙ . ඉබ්බත් දැන් උඩු අතට හිටියත් පිටිපස්ස බල බල යනවා හාවා පහුවෙය්ද කියල . ඔන්න එක පාරටම හාවවත් පාස් කරන් බය්ක් එක යනකොට ඉබ්බා හාවට හූවකුත් තියල කෑ ගහනවා මෙහෙම .
යකෝව් තෝව පරාද කරලා මට සිරිපාලයගෙ හොද්දට ගියත් සැපය් !