සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් 
ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?
ඉබ්බො කන්නෙ මොනවද?
උන් දුවල පැනල ඉන්නවද?
ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?
ඉබ්බො කන්නෙ මොනවද?
උන් දුවල පැනල ඉන්නවද?