ඉබ්බෙක් හදන්න

moveon

Well-known member
  • Nov 2, 2022
    516
    900
    93
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?
    Fride Rice
     

    Jalthara Malli

    Well-known member
  • අවුරුදු 10 නෙමෙයි 2ක් ජීවත් උනත් ඊට කලින් උඹ මැරුණොත්? ඉබ්බෝ දුවල පැනලා ඉන්නේ නෑ උඹ අපි රජ ඉබ්බෝ බලලා මොලේ විකාර වෙලා තියෙන්නේ. උන් හෙන කම්මැලි ජාතියක්. පුසෙක් හරි බල්ලෙක් හරි කුරුල්ලෙක් හරි හදාපන් කුරුල්ලා කියන්නේ කූඩුවේ නෙමේ handtame කරලා නිදහසේ african gray වගේ එකෙක් හඩපන් උඹටත් වඩා වචන දන්නවා සහ කතා කරනවා පට්ට විදියට හැබැයි පුක රතුයි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ඉබ්බෝ පැනලා යනව බන් මාලු කනවා කොල ජාති කනව මලුත් කනව පලතුරු කනවා
    හැබැයි ගදයි උන්.
    වැඩක් නෑ ඉතින් උබ කොහේ හරි ගිහින් එද්දි නැති වෙලා තියෙයි
     
    • Like
    Reactions: moveon

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සුරතල් සතෙක් හදන්න ආසයි ඒත් ගොඩක් සත්තු අවුරුදු 10ක් වගේ ජීවත් වෙන්නෙ. සතා මැරුණම දුකක් ☹️

    ඉබ්බෙක් හැදුවනම් ගොඩක් කල් ජීවත් වෙනව නේද?

    ඉබ්බො කන්නෙ මොනවද?
    උන් දුවල පැනල ඉන්නවද?

    ibba ussan uba duwapan
    ibba loku unama uge pite nagala yanna puluwan ubata
     
    • Like
    Reactions: moveon

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    උං හෙන ගඳයි බං. කංකුං දවස ගානෙ දෙන්න පුළුවන් නම් හදපං හැබැයි තහනම් නේ ගෙවල් වල හදන්න. තාරකා උං නම් ලස්සනයි
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    උන් දුවල පැනල ඉන්නවද?


    Vintage Turtle GIF