ඉබ්බො_අහසින්_වටිල

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ඉබ්බො_අහසින්_වටිල

    gal1.gif
     
    • Like
    Reactions: U_knw_me

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා...........
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඉතින් මොකෝ අනෙ මේ ඔයා බයවෙලා ... :baffled::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා...........

    ඉබ්බො නෙවෙයි කිඹුලොත් අහසින් වැටෙනවා දැනගන්.:lol:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mjayanatha වන් තවත් අහසින් කඩන් පාත් වූ ඉබ්බන් හතරකගේ ආගමනය :rolleyes::rofl::rofl:
     

    blue_in_rio

    Well-known member
  • ඉතිං අයියේ, ඉබ්බෝ අහසින් යන්නේ අද ඊයේ ඉඳලයැ..මේ පාර,පොඩි චේන්ජ් එකකටත් එක්ක හතර දෙනෙක් සෙට් වෙලා යන්න ඇති.හැබැයි ඉතින් හැමදාම වගේ කොක්කු මේ පාරත් උන්ට කොකා පෙන්නලා..... :(:(


    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif
    avatar71029_21.gif