ඉබ්බො_අහසින්_වටිල
mjayanatha Well-known member Jan 9, 2008 28,378 1,885 113 යන එන මං නැහැ Apr 30, 2014 #1 ඉබ්බො_අහසින්_වටිල Reactions: U_knw_me
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Apr 30, 2014 #5 පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා...........
පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා...........
K_ZONE Well-known member May 28, 2009 5,172 4,078 113 invoke db "Injected Memory" Apr 30, 2014 #7 සුදු ඉබ්බොත් වැටිලද බං ?
~Titi~ Well-known member Oct 17, 2011 14,339 1,449 113 Apr 30, 2014 #10 ඉතින් මොකෝ අනෙ මේ ඔයා බයවෙලා ...
A amasin Member Nov 11, 2012 11,743 766 0 44 Apr 30, 2014 #11 dath kimbula said: පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා........... Click to expand... ඉබ්බො නෙවෙයි කිඹුලොත් අහසින් වැටෙනවා දැනගන්.
dath kimbula said: පතිර-නයා ගේ ගෙදෙට්ට අයිස් වැටිලත් තිබ්බා. ෂුවර් ඉබ්බොත් වැටෙන්න ඇති. මූ මස් කලා ඉබ්බන්ව. අපිට අයිස් විතරක් දැම්මා........... Click to expand... ඉබ්බො නෙවෙයි කිඹුලොත් අහසින් වැටෙනවා දැනගන්.
U_knw_me Member Jan 26, 2013 10,391 639 0 Apr 30, 2014 #13 mjayanatha වන් තවත් අහසින් කඩන් පාත් වූ ඉබ්බන් හතරකගේ ආගමනය
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Apr 30, 2014 #19 ඉතිං අයියේ, ඉබ්බෝ අහසින් යන්නේ අද ඊයේ ඉඳලයැ..මේ පාර,පොඩි චේන්ජ් එකකටත් එක්ක හතර දෙනෙක් සෙට් වෙලා යන්න ඇති.හැබැයි ඉතින් හැමදාම වගේ කොක්කු මේ පාරත් උන්ට කොකා පෙන්නලා.....
ඉතිං අයියේ, ඉබ්බෝ අහසින් යන්නේ අද ඊයේ ඉඳලයැ..මේ පාර,පොඩි චේන්ජ් එකකටත් එක්ක හතර දෙනෙක් සෙට් වෙලා යන්න ඇති.හැබැයි ඉතින් හැමදාම වගේ කොක්කු මේ පාරත් උන්ට කොකා පෙන්නලා.....
pavithra_uk Well-known member Oct 6, 2009 53,543 22,233 113 Gotland Apr 30, 2014 #20 ටොනේඩෝ වලදී අහසට යන සත්තු අපහු වැටෙනව බං