ඉබාගාතෙ යනව

20_18

Member
Feb 27, 2018
1,297
45
0
ගෙදර ඉඳලම කම්මැලි වුණොත් බස් එකේ හරි කෝච්චියෙ හරි වටයක් දාල එනව :cool:
 
20_18

Member
Feb 27, 2018
1,297
45
0
Monahari karanna wadak hoyaganin.eg:electronic circuit,computer games,

මට ගෙවල්වල වැඩවත් වැඩිය කරන්ඩ හිතෙන්නෙ නෑ
අතේ කුණු ගෑවුණා කියල හිතෙනව. අත හෝදන්ඩ ගියාම ඒකත් මල වදයක්..
 
Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මට ගෙවල්වල වැඩවත් වැඩිය කරන්ඩ හිතෙන්නෙ නෑ
    අතේ කුණු ගෑවුණා කියල හිතෙනව. අත හෝදන්ඩ ගියාම ඒකත් මල වදයක්..

    බස් වල කෝච්චි වල යද්දි කුණු ගෑවුණා කියල හිතෙන්නෑ ? :angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    මට ගෙවල්වල වැඩවත් වැඩිය කරන්ඩ හිතෙන්නෙ නෑ
    අතේ කුණු ගෑවුණා කියල හිතෙනව. අත හෝදන්ඩ ගියාම ඒකත් මල වදයක්..

    OCD නිගාහ්
    බෙහෙත් ගනින්
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    OCD නිගාහ්
    බෙහෙත් ගනින්

    ඕක හෙන පණ්ඩිතය. මුට බෙහෙත් දෙන්න බෑ. බෙහෙත් දෙන්න ගියාම දොස්තරලට බෙහෙත් ගැන උගන්නන්න යනව අරහෙම වෙනව මෙහෙම වෙනව කියල හරියට බෙහෙත් ටික බොන්නෑ. එතන ඉඳන් මට අරහෙම හිතෙනව මෙහෙම හිතෙනව කියල කියෝනව :angry: මූ යන පාරක රැකල ඉඳල හොඳ හයිය ගඩොලකිං ඔලුවට ගහල දුවන්න ඕනෙ ඕක හොඳ වෙන්න නං :angry:
     
    බෙහෙත් බිව්වට හොඳ වෙන්නෙ නෑනෙ පකෝ... :angry:
    මට කියපං උඹට සනීප වුණාද කියල බෙහෙත් බිව්වට
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    බස් වල කෝච්චි වල යද්දි කුණු ගෑවුණා කියල හිතෙන්නෑ ? :angry:

    ගෙදර ඇවිල්ල අනිව ඇඟ හෝදනව නැත්තං නානව :yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    good idea!

    දවසක් මම කොටුව ස්ටේෂන් එකට ඇවිත් (මම ඉන්නෙ මීගමුවෙ) කෝච්චියෙ නැගල මීරිගම ගියා. මීරිගම ඉඳං බස් එකේ ආව :rofl::baffled::P
     
    W33R3

    Well-known member
  • Jul 6, 2014
    1,786
    255
    83
    පෘතුවියේ
    දවසක් මම කොටුව ස්ටේෂන් එකට ඇවිත් (මම ඉන්නෙ මීගමුවෙ) කෝච්චියෙ නැගල මීරිගම ගියා. මීරිගම ඉඳං බස් එකේ ආව :rofl::baffled::P

    ආයේ මීරිගම අවොත් කියපන් :yes::yes:
     
    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    ආයේ මීරිගම අවොත් කියපන් :yes::yes:

    ඇයි උඹ මීරිගමද?

    මම ඔහෙ ආවොත් උඹ කියයි මම මීරිගම නෙමේ කියල :baffled: