ithin?
apita mokada kiyanne?
අපිට ඉතිං කවුරුත් නෑනෙ
අපිව බලු බල්ලෙක්වත් ගණන් ගන්නෙ නෑනෙ 
Monahari karanna wadak hoyaganin.eg:electronic circuit,computer games,
මට ගෙවල්වල වැඩවත් වැඩිය කරන්ඩ හිතෙන්නෙ නෑ
අතේ කුණු ගෑවුණා කියල හිතෙනව. අත හෝදන්ඩ ගියාම ඒකත් මල වදයක්..

මට ගෙවල්වල වැඩවත් වැඩිය කරන්ඩ හිතෙන්නෙ නෑ
අතේ කුණු ගෑවුණා කියල හිතෙනව. අත හෝදන්ඩ ගියාම ඒකත් මල වදයක්..
OCD නිගාහ්
බෙහෙත් ගනින්
මූ යන පාරක රැකල ඉඳල හොඳ හයිය ගඩොලකිං ඔලුවට ගහල දුවන්න ඕනෙ ඕක හොඳ වෙන්න නං 
ඕක හෙන පණ්ඩිතය. මුට බෙහෙත් දෙන්න බෑ. බෙහෙත් දෙන්න ගියාම දොස්තරලට බෙහෙත් ගැන උගන්නන්න යනව අරහෙම වෙනව මෙහෙම වෙනව කියල හරියට බෙහෙත් ටික බොන්නෑ. එතන ඉඳන් මට අරහෙම හිතෙනව මෙහෙම හිතෙනව කියල කියෝනවමූ යන පාරක රැකල ඉඳල හොඳ හයිය ගඩොලකිං ඔලුවට ගහල දුවන්න ඕනෙ ඕක හොඳ වෙන්න නං
![]()

බස් වල කෝච්චි වල යද්දි කුණු ගෑවුණා කියල හිතෙන්නෑ ?![]()

good idea!



දවසක් මම කොටුව ස්ටේෂන් එකට ඇවිත් (මම ඉන්නෙ මීගමුවෙ) කෝච්චියෙ නැගල මීරිගම ගියා. මීරිගම ඉඳං බස් එකේ ආව![]()

ආයේ මීරිගම අවොත් කියපන්![]()
