ඉබිමස් කෑවහම ඇඟ හයිය වෙනවද?

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඉබිමස් කෑවහම ඇඟ හයිය වෙනවද?

    ඉබි මස් කෑවම ඇඟ පත හයිය වෙනවා කියලා මමත් අහලා නම් තියෙනවා. ඒක ඇත්තද?
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    boru.........false and not conically proven..... f you want strenth try a superfood something like spiriluna.......

    anika ai ban mas :(
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,376
    199
    63
    Injection katu nawenawa kiala kianawa neda?

    ඔව් ඔව්... ගැණු අයට කොහොමත් කන්න දෙන්නෙ නැහැ, මොකද මිනිහගෙ කරුව නැවෙනවලු.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    ඔව් නේද..මාත් අහලා තියෙනවා..කාලා නම් නැහැ..ඒ උනාට බං හිත හයිය නම් ඔය ඇග පත හයිය ඕන නැහැ..ඇටයා වගේ හිටපු චින්තක අමරසිංහ අවුරුදු 18 දී පාතාලයේ ගෝඩ් ෆාදර් කියා ගත්ත නාවල නිහාල්ව මරන්න ගියේ අතේ බ්ලේඩ් එකක්වත් නැතුව.ඌට ගහලා මාළු ලෑල්ලේ තියලා ඌ මාළු කපපු පිහියෙන්ම ඌව පෙති ගැහුවා..ඔන්න නියම හිත හයිය පොරවල්.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ඔව් නේද..මාත් අහලා තියෙනවා..කාලා නම් නැහැ..ඒ උනාට බං හිත හයිය නම් ඔය ඇග පත හයිය ඕන නැහැ..ඇටයා වගේ හිටපු චින්තක අමරසිංහ අවුරුදු 18 දී පාතාලයේ ගෝඩ් ෆාදර් කියා ගත්ත නාවල නිහාල්ව මරන්න ගියේ අතේ බ්ලේඩ් එකක්වත් නැතුව.ඌට ගහලා මාළු ලෑල්ලේ තියලා ඌ මාළු කපපු පිහියෙන්ම ඌව පෙති ගැහුවා..ඔන්න නියම හිත හයිය පොරවල්.

    ow ekath atta thama mchn..... :):)
     
    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    anee manda aththakuth naththemath naa...
    ape achchi eee kale hondata ibi mas / thala goi mas ehema kala thiyenava ..
    seeya waththaka superinted keken ..
    dan acchitha 93 .. thaama thaniyen bus vala gaman yanava
    thaniyen eyage vada karanava....
    ape naaadayo kiyanne achchi issara kaapu mas vala
    power eka thama kiyala ..