ඉබේ ගිය දුම්රිය - The Ghost train

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ඉබේ ගිය දුම්රිය - The Ghost train

    ඊයේ උදේ ඉබේ ස්ටාර්ට් වී ධාවනය උන දුම්රිය එන්ජිම වගේම හරියටම වසර 100 කට කලින් 1913 දෙසැම්බර් 5 දින ඒ වෙලාවේම එවැනිම දුම්රිය එන්ජිමක් ඉබේ ස්ටාර්ට් වී ධාවනය වී තිබේ

    අඩෝ මේක භූත බලපෑමක්

    The Ghost train
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    eka athakata eeka ibe hari start una.ewageda ithin puthage pulsar 135 eka.kochchara kalath start wennene :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඊයේ උදේ ඉබේ ස්ටාර්ට් වී ධාවනය උන දුම්රිය එන්ජිම වගේම හරියටම වසර 100 කට කලින් 1913 දෙසැම්බර් 5 දින ඒ වෙලාවේම එවැනිම දුම්රිය එන්ජිමක් ඉබේ ස්ටාර්ට් වී ධාවනය වී තිබේ

    අඩෝ මේක භූත බලපෑමක්

    The Ghost train

    සිරාද බන්? :shocked::shocked::shocked::shocked::shocked:
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    ඊයේ උදේ ඉබේ ස්ටාර්ට් වී ධාවනය උන දුම්රිය එන්ජිම වගේම හරියටම වසර 100 කට කලින් 1913 දෙසැම්බර් 5 දින ඒ වෙලාවේම එවැනිම දුම්රිය එන්ජිමක් ඉබේ ස්ටාර්ට් වී ධාවනය වී තිබේ

    අඩෝ මේක භූත බලපෑමක්

    The Ghost train
    ado wistara tikak dapanko
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,231
    113
    Gotland
    ado wistara tikak dapanko

    මචං 1913 දෙසැම්බර් 5 වෙනිදා පාන්දර ඔය වගේම එන්ජිමක් (ෂන්ටින් එන්ජිමක්ම තමයි) ඉබේ ස්ටාර්ට් වෙලා ගමන් කරලා. ඒ බව ඒ කාලේ පත්තරේකත් දාල තිබිල. පත්තෙරේ පෙන්නුවා. :shocked::shocked::shocked::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචං 1913 දෙසැම්බර් 5 වෙනිදා පාන්දර ඔය වගේම එන්ජිමක් (ෂන්ටින් එන්ජිමක්ම තමයි) ඉබේ ස්ටාර්ට් වෙලා ගමන් කරලා. ඒ බව ඒ කාලේ පත්තරේකත් දාල තිබිල. පත්තෙරේ පෙන්නුවා. :shocked::shocked::shocked::shocked:

    ලංකාවේද බන්?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කෝ බන්.. ඕක ගැන video link එකක් නැද්ද?? news වල පෙන්නපු එකක් හරි,, pathatre wistare hari..