ඉබේ රේස් වෙනවෝ!!!

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඉබේ රේස් වෙනවෝ!!!

    එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ්ට් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි)

    දන්නා කෙනෙක් කියන්න මේක සාමාන්‍ය තත්වයක්ද නැත්තං වරද කොතනද කියලා.

    AC එකත් Off ඇක්සලරේටර් කේබල් එකත් හිර නැහැ.

    :confused::confused::confused:
     

    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    mchaan ub acable eka hira na kiyanne pagala balalada? ahema nam hariyatama kiyanne ba machan.aniwa cable nathnam carb ekata set wena thana gadget eka hira vimak thamai
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    ithin patta ne ban....umbata kakulen race karanna oni na ibema race wnwa...athal eke yanna thiyenne
     

    kingzz

    Junior member
  • Sep 17, 2013
    149
    11
    18
    uba kiyana widiyata ,engine tuneup ekak karhan wede hari yawii.ube wahane gasoline or gas (petrol )?
     

    lilruchira

    Junior member
  • Sep 21, 2010
    109
    11
    18
    සිරි ලංකාව
    එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ්ට් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි)

    දන්නා කෙනෙක් කියන්න මේක සාමාන්‍ය තත්වයක්ද නැත්තං වරද කොතනද කියලා.

    AC එකත් Off ඇක්සලරේටර් කේබල් එකත් හිර නැහැ.

    :confused::confused::confused:

    කාබ් මොඩල් වාහන වල ඕක සාමාන්‍ය දෙයක්. ගොඩක්ම වැඩි නම් throttle valve එක පොඩ්ඩක් වහල idling needle එක පොඩ්ඩක් වැඩි කරපන්
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    mage oita samana ledak thibuna.eka ganakata race karagena inna kota engine eka race wanawa ai adu wenawa eka ganakata thiyenne naha.ai yanakota ganakata gihilla gas athaharala ai denakota gassila yanne.marama kattak kala wate gihilla.kwruth hithanne wath nathi chatar thanakin nittawatama hadala dunna.aluthun kisideyaknam damme naha.
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රිප්ලයි කරපු හැමෝටම ස්තූතියෝ.

    තාම ලෙඩේනං හදාගන්න බැරිවුනා. :no::no::no::no:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පෙට්‍රල් එන්ජිමකනම් කාබ් එක සුද්ද කරලා අයිඩ්ලිං ඇජස්ට් කලාම හරි. efi නම් ඉතින් ටියුන් කරගන්න ඕනෙ. efi වල මේ වගේ අවුල් එන්න පුලුවන් සෙන්සර් අවුල් ගියහමත්. ඩීසල් වල නම් මෙහෙම වෙනවා Engine breather එකෙන් air intake එකට ඔයිල් ලීක් වීමෙන්.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    idle up එකේ ලෙඩක් වෙන්න පුළුවන්...
    ත්‍රොටල් බොඩිය ගෙවිලා වෙන්න පුළුවන්...
    EFI සිස්ටම් එකේ අවුලක් වෙන්න පුළුවන්...