ඉරණම්කාරි

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මන් මේක දැම්මෙ තොපිලගෙ දුක් අදෝනා අහන්ට නෙවෙයි යකුනේ,
    කෙල්ල හොයාගන්ට විදියක් කියපල්ලා...
    නමෝනාරායන බෙල්ලෙක්ද
    පෙන්ෂුයි ගැජට් එකක්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉරණම්කාරී කියල හිතාගෙන බැඳල තමා පස්සෙ මරාගන්නෙ :sorry:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මන් මේක දැම්මෙ තොපිලගෙ දුක් අදෝනා අහන්ට නෙවෙයි යකුනේ,
    කෙල්ල හොයාගන්ට විදියක් කියපල්ලා...
    නමෝනාරායන බෙල්ලෙක්ද
    පෙන්ෂුයි ගැජට් එකක්ද
    පාන් ගෙඩියක් ගනින්. පොඩි කොල කෑල්ලක "මගේ ඉරණම් කාරිය මට හිමිවේවා" කියලා ලියලා පාන් ගෙඩිය අස්සට ඔබහන්. ඊට පස්සේ ලස්සන කෙල්ලො ගැවසෙන තැනකට ගිහින් ටිකක් ඈත ඉඳන් පාන් ගෙඩියෙන් දමලා ගහපන්. පාන් ගෙඩිය වදින කෙල්ල තමා උඹ පතාගෙන ආපු ඉරණම්කාර්‍ර.

    පාන් ගද්දි ගල් පාන් නැතුව ටිකක් මෘදු පාන් ගෙඩියක් ගනින්. නැත්නම් උඹේ ඉරණම්කාරිය අවසන් ගමන් යයි එතනම.
    :dull:
     
    :lol::rofl:

    උබ දැන් මේ උපදෙස් නොමිලේ දෙනව ද බන්
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඉරණම්කාරී කියල හිතාගෙන බැඳල තමා පස්සෙ මරාගන්නෙ :sorry:
    Ubta eema unada
    පාන් ගෙඩියක් ගනින්. පොඩි කොල කෑල්ලක "මගේ ඉරණම් කාරිය මට හිමිවේවා" කියලා ලියලා පාන් ගෙඩිය අස්සට ඔබහන්. ඊට පස්සේ ලස්සන කෙල්ලො ගැවසෙන තැනකට ගිහින් ටිකක් ඈත ඉඳන් පාන් ගෙඩියෙන් දමලා ගහපන්. පාන් ගෙඩිය වදින කෙල්ල තමා උඹ පතාගෙන ආපු ඉරණම්කාර්‍ර.

    පාන් ගද්දි ගල් පාන් නැතුව ටිකක් මෘදු පාන් ගෙඩියක් ගනින්. නැත්නම් උඹේ ඉරණම්කාරිය අවසන් ගමන් යයි එතනම.
    :dull:
    ගඩොලකට මතුරල ගැවුවනම් හොදයි වගේ, එයා හොස්පිටල් ගියාම මට සැරින් සැරේ බලන්ට යන්ට පුලුවන්නෙ
    Soul mate.?:lol::lol: bullshit!
    :rolleyes:
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Mata nam hambena hambena ekkena e wagene. Problem eka thiyanne tika kalak yanakota thawa iranam kariyak set wenawa
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කෙල්ලෝ හොයාගන්න හොදම ක්‍රමයක් කියන්නම්?නමුත් උන්ට කරදර නම් කරන්න එපා. ලංකාවේ ඉන්න උන් තියෙන ගෘප් තියෙනවා නේ ෆේස් බුක් එකේ? උබ කැමති ඒ වගේ ගෘප් එහෙකට සෙට් වෙයන්, ඊට පස්සේ ඒක ඉන්න කෙල්ලෝ ටික බලපන් මෙම්බර් ලිස්ට් එකේ. ඊට පස්සේ උන්ට PM දාපන්, දාන කොට කියපන් අර ගෘප් එක සම්බන්ධව මොනවා හරි කථා කරන්න ඕනේ කියලා. මතක ඇතුව උබේ නියම පික්ස් උබේ ප්‍රොෆයිල් එකේ දාපන්, ඒ වගේම උබ දරණ මතයනුත් ඒකේ දාපන්. සත්තු බේරගන්න ඒවා, හැගීම් බර මොහොතවල් වගේ (යුටියුබ් එකේ එහෙම වීඩියොස් ඇති). ඊට පස්සේ අර හම්බ වෙන කෙල්ලෝ එක්ක ට්‍රයි එකක් දීපන් චැට් එක ඇදගෙන ඉන්න, කෙල්ල කැමති නැත්නම් , ඒකිට කවුරු හරි ඉන්නවා කියලා දන්නවා නම් නවත්වපන්, නැත්නම් කෙල්ල කැමතියි වගේ දිගටම ගෙනියපන්. මේ ක්‍රමයෙන් උබට අනිවා කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.

    mmm89

    Member
    May 29, 2017
    66
    22
    0
    good luck on that machan
    මගේ soulmate නම් වෙන කෙනෙක්ව බැඳල ඉන්නෙ. ඒ නිසා මං මේ ලබන ආත්මෙ වෙනකන් බලන් ඉන්නෙ.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    උබ ක්‍රමයක් හොයා ගත්තොත් මටත් කියපන්...මේ වෙලාවෙ මගේ ඉරණම්කාරි මොනව කරනවද දන්නෑ:rolleyes::love:

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Mata nam hambena hambena ekkena e wagene. Problem eka thiyanne tika kalak yanakota thawa iranam kariyak set wenawa
    :baffled:
    කෙල්ලෝ හොයාගන්න හොදම ක්‍රමයක් කියන්නම්?නමුත් උන්ට කරදර නම් කරන්න එපා. ලංකාවේ ඉන්න උන් තියෙන ගෘප් තියෙනවා නේ ෆේස් බුක් එකේ? උබ කැමති ඒ වගේ ගෘප් එහෙකට සෙට් වෙයන්, ඊට පස්සේ ඒක ඉන්න කෙල්ලෝ ටික බලපන් මෙම්බර් ලිස්ට් එකේ. ඊට පස්සේ උන්ට PM දාපන්, දාන කොට කියපන් අර ගෘප් එක සම්බන්ධව මොනවා හරි කථා කරන්න ඕනේ කියලා. මතක ඇතුව උබේ නියම පික්ස් උබේ ප්‍රොෆයිල් එකේ දාපන්, ඒ වගේම උබ දරණ මතයනුත් ඒකේ දාපන්. සත්තු බේරගන්න ඒවා, හැගීම් බර මොහොතවල් වගේ (යුටියුබ් එකේ එහෙම වීඩියොස් ඇති). ඊට පස්සේ අර හම්බ වෙන කෙල්ලෝ එක්ක ට්‍රයි එකක් දීපන් චැට් එක ඇදගෙන ඉන්න, කෙල්ල කැමති නැත්නම් , ඒකිට කවුරු හරි ඉන්නවා කියලා දන්නවා නම් නවත්වපන්, නැත්නම් කෙල්ල කැමතියි වගේ දිගටම ගෙනියපන්. මේ ක්‍රමයෙන් උබට අනිවා කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.

    මට ඒම සෙට්වෙල තියෙනව බූට් කාපු උන, මට ඕන කිස් එකක්වත් දීල නැති කෙල්ලෙක්
    thawa tikakin ei. ohoma idapan :P

    good luck on that machan
    මගේ soulmate නම් වෙන කෙනෙක්ව බැඳල ඉන්නෙ. ඒ නිසා මං මේ ලබන ආත්මෙ වෙනකන් බලන් ඉන්නෙ.
    ලිදට පැනහන් ඉක්කන්ට

    උබ ක්‍රමයක් හොයා ගත්තොත් මටත් කියපන්...මේ වෙලාවෙ මගේ ඉරණම්කාරි මොනව කරනවද දන්නෑ:rolleyes::love:

    :rolleyes::rolleyes:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    පාන් ගෙඩියක් ගනින්. පොඩි කොල කෑල්ලක "මගේ ඉරණම් කාරිය මට හිමිවේවා" කියලා ලියලා පාන් ගෙඩිය අස්සට ඔබහන්. ඊට පස්සේ ලස්සන කෙල්ලො ගැවසෙන තැනකට ගිහින් ටිකක් ඈත ඉඳන් පාන් ගෙඩියෙන් දමලා ගහපන්. පාන් ගෙඩිය වදින කෙල්ල තමා උඹ පතාගෙන ආපු ඉරණම්කාර්‍ර.

    පාන් ගද්දි ගල් පාන් නැතුව ටිකක් මෘදු පාන් ගෙඩියක් ගනින්. නැත්නම් උඹේ ඉරණම්කාරිය අවසන් ගමන් යයි එතනම.
    :dull:

    :lol::lol::lol:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    කෙල්ලෝ හොයාගන්න හොදම ක්‍රමයක් කියන්නම්?නමුත් උන්ට කරදර නම් කරන්න එපා. ලංකාවේ ඉන්න උන් තියෙන ගෘප් තියෙනවා නේ ෆේස් බුක් එකේ? උබ කැමති ඒ වගේ ගෘප් එහෙකට සෙට් වෙයන්, ඊට පස්සේ ඒක ඉන්න කෙල්ලෝ ටික බලපන් මෙම්බර් ලිස්ට් එකේ. ඊට පස්සේ උන්ට PM දාපන්, දාන කොට කියපන් අර ගෘප් එක සම්බන්ධව මොනවා හරි කථා කරන්න ඕනේ කියලා. මතක ඇතුව උබේ නියම පික්ස් උබේ ප්‍රොෆයිල් එකේ දාපන්, ඒ වගේම උබ දරණ මතයනුත් ඒකේ දාපන්. සත්තු බේරගන්න ඒවා, හැගීම් බර මොහොතවල් වගේ (යුටියුබ් එකේ එහෙම වීඩියොස් ඇති). ඊට පස්සේ අර හම්බ වෙන කෙල්ලෝ එක්ක ට්‍රයි එකක් දීපන් චැට් එක ඇදගෙන ඉන්න, කෙල්ල කැමති නැත්නම් , ඒකිට කවුරු හරි ඉන්නවා කියලා දන්නවා නම් නවත්වපන්, නැත්නම් කෙල්ල කැමතියි වගේ දිගටම ගෙනියපන්. මේ ක්‍රමයෙන් උබට අනිවා කෙල්ලෙක් හොයාගන්න පුලුවන්.

    :yes::yes::yes: