ඉරාඡ්ට බැන කසුන්ට කඩේ යෑම.
එලකිරි එකේ සහ ෆේස්බුක් හමුදාව මේ දවස් වල ඉරාඡ්ගේ දේශපාලන මතයට අපහාස කරනවා මම දැක්කා .එහෙම අපහාස කරන අතරේ කසුන් කල්හාරව අගය කරනවා මේ දෙන්නම දේශපාලන මතයක් දරන්නේ .අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙන්න මුලින්ම නැතුව අපහාස කරල යහපාලනය ඇති කරන්න බෑ.

kaala damma rate lassna sindhu sanskruthiya.