ඉරාඡ්ට බැන කසුන්ට කඩේ යෑම.

Rough

Member
Jun 23, 2014
463
39
0
ඉරාඡ්ට බැන කසුන්ට කඩේ යෑම.

එලකිරි එකේ සහ ෆේස්බුක් හමුදාව මේ දවස් වල ඉරාඡ්ගේ දේශපාලන මතයට අපහාස කරනවා මම දැක්කා .එහෙම අපහාස කරන අතරේ කසුන් කල්හාරව අගය කරනවා මේ දෙන්නම දේශපාලන මතයක් දරන්නේ .අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙන්න මුලින්ම නැතුව අපහාස කරල යහපාලනය ඇති කරන්න බෑ.:)
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    iraj karaya gona wage wade ala kara gattane.....uu porak wenna dagalanne fb likes and utube views walin.....ehew eke uu hena pada talk damme uge fans lata...unge likes walin pora una eka unta pada talks daaddi ithin wade chora una...
    KK karaya shape eke awith wadagath widihata thamange mathe prakasha kala....
    ethanai wenasa....
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    බලපන් හැශ් ටැග් දල තියෙනවා ෆැන්ස්ලට හිටන්, මතයක් නෙවෙ පොර ප්‍රකාෂ කරල තියෙන්නෙ තනිකර මඩ ගහන්නෙ

    #‎Keyboardචන්ඩි‬ ‪#‎YamuඅපිMY3කඩේට‬ ‪#‎MamaබයනෑShama‬ ‪#‎වැඩබැරිටාසන්‬
    ‪#‎ආප්පඅයියා‬ ‪#‎සුපිරිව්කී‬ ‪#‎IndianSWAG‬
     

    isuru221

    Junior member
  • Jul 17, 2008
    362
    13
    18
    Iraj pala kare matayak newi. uge gonkama pennuwe, anit mata darana unwa "kindi" karala.

    Kasun uge mataya prakasha kara, u kawawath "kindi" karanna giye na.

    Wenasa ekai. Iraj antime bite una :D
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    එලකිරි එකේ සහ ෆේස්බුක් හමුදාව මේ දවස් වල ඉරාඡ්ගේ දේශපාලන මතයට අපහාස කරනවා මම දැක්කා .එහෙම අපහාස කරන අතරේ කසුන් කල්හාරව අගය කරනවා මේ දෙන්නම දේශපාලන මතයක් දරන්නේ .අනිත් අයගේ මත ඉවසන්න පුරුදු වෙන්න මුලින්ම නැතුව අපහාස කරල යහපාලනය ඇති කරන්න බෑ.:)

    උබට හිතන්නෙ Iraj පෙන්ද විතරද මහින්දට කඩේ යන්නෙ කියල. නෑ තව උන් ඕන තරම් යනව. :dull:
    ඒත් ඇයි අපි ඌට බනින්නෙ. :growl:
    දේශපාලන මතයක් දරන එකයි විරුද්ද දේශපාලන මතය දරන අයට සහ අපේක්ශකයට අපහාස කරන එකයි වෙනස් බං. බලපන් හොදට ඌ දාපු Tag දිහා සහ post එක.
    උබ ඕක තේරෙන්නෙ නැතුවද Thread එක start කලේ.
    :eek::eek:
     

    Rough

    Member
    Jun 23, 2014
    463
    39
    0
    බලපන් හැශ් ටැග් දල තියෙනවා ෆැන්ස්ලට හිටන්, මතයක් නෙවෙ පොර ප්‍රකාෂ කරල තියෙන්නෙ තනිකර මඩ ගහන්නෙ

    #‎Keyboardචන්ඩි‬ ‪#‎YamuඅපිMY3කඩේට‬ ‪#‎MamaබයනෑShama‬ ‪#‎වැඩබැරිටාසන්‬
    ‪#‎ආප්පඅයියා‬ ‪#‎සුපිරිව්කී‬ ‪#‎IndianSWAG‬

    oya real profile nemei moda athal ganna hadapuwa mada gahanna hadapuwa
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ay ban iraj a danne naddA? lankawata walippu geetha kalawa genaawe ooak nowae.:no: kaala damma rate lassna sindhu sanskruthiya.:growl:
    DumindaSilva_360px_13_01_01-300x191.jpg
     
    Last edited:

    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    මගේ නම ඉරාජ් මම music කලේ
    අනිත් උන් වට්ටලා songs hit කලේ
    music කරන්න no money පුතේ
    මොන්ටෙරෝ වලට පැට්‍රෝල් ගහන්නත් අතේ සල්ලි නැතේ
    මරාට කඩේ ගිහිල්ල මම සල්ලි හොයන්නේ
    මෙ දවස් වල චන්දෙ හින්ද මම ලොක්කට වැඩ කරන්නෙ
    කඩේ යද්දී කලිසම් නැතුවම බහින්නේ

    මචන්ලා මේක තව එඩිට් පාරක් දල පොස්ට් කරපල්ලා උගේ Wall එකේ :P
    Puluwan nam iuthuru tikath liyapallako, mata welwak na redda :/