ඉරාඡ්ට බැන කසුන්ට කඩේ යෑම.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ දැක්කද කසුන් මේ වගේ ටැග්ස් දාලා තියෙනවා..?
    #‎Keyboardචන්ඩි‬ ‪#‎YamuඅපිMY3කඩේට‬ ‪#‎MamaබයනෑShama‬ ‪#‎වැඩබැරිටාසන්‬
    ‪#‎ආප්පඅයියා‬ ‪#‎සුපිරිව්කී‬ ‪#‎IndianSWAG‬

    කසුන් එක්ක සංසන්ධනය කරන්න පුළුවන්ද ඉරාජ් වගේ ගොන් පකයෙක්ව..:lol:
     
    Nov 24, 2014
    789
    64
    0
    කියල වැඩක් නෑ. මුන් මයිත්රීපාලගෙ කටු වල ඉදන් උගෙ යට ඇදුම හිටං ලෙවල ලෙවල පුකේ තිබ්බ මොලෙත් වැසිකිලි වලට වට්ටගෙන තියෙන්නෙ. මොලයක් තියෙනවනං කොටි සිරිසේනයට කඩේ යයි ඈ.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oya real profile nemei moda athal ganna hadapuwa mada gahanna hadapuwa

    ඕකනේ පුතා කතාවෙත් බාගයක් දැනගෙන කඩේ යන්නේ.....ඔහොම බෑ උඹලට සල්ලි දීල එවන්නේ ඔහොමද වැඩ කරන්නේ?:angry:

    ඔය ටැග් දැම්මේ Iraj නැතුව උට බැනල comment කරපු අය nowe
     

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    කොහොමත් මහින්දගේ පැත්තට වඩා විශාල තරුණ පරම්පරාවක් ඉන්නේ මෛත්රිගේ පැත්තේ. ඒක ඉරාජ් ගෙයි කසුන් කල්හාරගෙයි page බැලුවම පේනවා...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ත්‍රෙඩ් එකේ ඇරඹුමම කඳුලක් වෙලා නේද? :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ නම ඉරාජ් මම music කලේ
    අනිත් උන් වට්ටලා songs hit කලේ
    music කරන්න no money පුතේ
    මොන්ටෙරෝ වලට පැට්‍රෝල් ගහන්නත් අතේ සල්ලි නැතේ
    මරාට කඩේ ගිහිල්ල මම සල්ලි හොයන්නේ
    මෙ දවස් වල චන්දෙ හින්ද මම ලොක්කට වැඩ කරන්නෙ
    කඩේ යද්දී කලිසම් නැතුවම බහින්නේ

    මචන්ලා මේක තව එඩිට් පාරක් දල පොස්ට් කරපල්ලා උගේ Wall එකේ :P
    Puluwan nam iuthuru tikath liyapallako, mata welwak na redda :/

    හා හා මේකට නම් සැහෙන රිදෙයි උට