ඉරාජ්ගේ_පො*න_වැඩ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඉරාජ්ගේ_පො*න_වැඩ

    වසන්ත දුක්‌ගන්නාරාළගේ පද රචනයෙන් රන්ජන් සාලිය සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන "මම සිල් බිඳගත්තේ" ගීතයට නිර්මාණය කළ රූප රචනාව පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.


    නදීෂා හේමමාලි තොල් සිප ගන්නා දර්ශනයක් එහි ඇතුළත් වන අතර මේ සම්බන්ධයෙන් ගීතය ගායනා කරන රන්ජන් සාලිය දැඩි අප්‍රසාදය මාධ්‍ය වෙත පළ කර තිබෙනවා.


    "ඔය ගීතය මීට වසර තුනකට ඉහතදී තමයි, පටිගත කළේ. ඒ කාලේ මේ ගීතය ගුවන්විදුලි නාලිකාවල පවා විකාශනය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ ගුවන්විදුලි නාලිකාවල තිබෙන ගීත දර්ශකවල පවා මේ ගීතයට පළමු ස්‌ථානය පවා හිමි වුණා. මේ ගීතයට ඒ කාලේ ඉඳන්ම ඉරාඡ් රූප රචනාවක්‌ කරමු කියලා කිව්වා. නමුත් අද වෙනකොට එය හදිසියේම සිදුකරලා. දවසක්‌ මට ඉරාඡ් කතා කරලා කිව්වා මේ ගීතයට රූප රචනාවක්‌ නිර්මාණය කරනවා කියලා. මට එදිනට සහභාගිවෙන්න නොහැකි නිසා මම පැවසුවා වෙනම දවසක කරමු කියලා. අන්තිමේ කොහොම හරි ඔහු ක්‍ෂණිකවම රූප රචනාවක්‌ නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.


    ඇත්තටම මේ ගීතය ජනප්‍රිය කරන්න මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරන්න වුවමනා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඉරාඡ්ට මෙවැනි ගීත ආභරණයක්‌. මොකද ඔහු නිතරම ගායනා කරන්නේ රැප් ගීත. අනික මේ ගීතයට හොඳ අර්ථයක්‌ තියෙනවා. ඒ නිසා මේ වගේ බාල වැඩක්‌ කරන්න වුවමනා නැහැ කියලයි මට හැඟෙන්නේ. අනික ඉරාඡ් මෙවැනි ගීතයකට සංගීතය නිර්මාණය කළා කිව්වහම මිනිස්‌සු පුදුමවෙන්න ඇති.


    ඇත්තටම මගේ හිතේ විශාල කලකිරීමක්‌ තියෙනවා. මම හීනෙන්වත් හිතුවේ නැහැ ඉරාජ් මේ වගේ රූප රචනාවක්‌ නිර්මාණය කරයි කියලා. මම අන්තර්ජාලයේ මේ රූප රචනාව මුලින්ම නැරඹුවාට පස්‌සේ පුදුම හිතුණා. මම මේ සම්බන්ධව ඉරාජ් සමඟ කතාබහ කරන්න ගියේ නැහැ. මම ආපහු ඔහුත් සමඟ මින් ඉදිරියට නිර්මාණ කරන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක්‌ තියෙනවා. අපිට මචං කියාගෙන ඇවිත් මේ වගේ දෙයක්‌ කරද්දි ඇත්තටම හිතට දුකයි. ඉරාඡ්ට ඔහුගේ පරමාර්ථය ඉටුවුණා කියලා හිතෙනවා ඇති. ඔහු දක්‍ෂ මාර්කටින්වලට. "


    'මම සිල් බිඳගත්තේ' ගීතය ගායනා කරන රන්ජන් සාලිය පළකරන්නේ එවැනි අදහසක්.





    ඔන්න මහලොකු හිප් හොප් කිං ගේ වැඩ..ඉරාජ් කියන්නේ විකුණන්න පුළුවන්නන් තමන්ගේ අම්මව උනත් විකුණන ජාතියේ එකෙක්..පුදුම සල්ලි පෙරේතයෙක්.ඒ උනාට උගේ සිංදු වල tv චැනල් වලට බනිනවා ඕන ජරාවක් හිට් කරනවා සල්ලි වලට කියලා..ඒත් ඇත්තටම ඌත් කරන්නේ ඒකමයි.මේ වගේ ජරා වැඩ කරලා ලොකුවට පාටි දානවා අච්චර views ගත්තා මෙච්චර views ගත්තා කියලා.ලැජ්ජයි යකෝ..:angry:.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    මහින්දගේ කාලේ මහින්දට,නාමල්ට දීගෙන හිටියා..යහපාලනය ආවට පස්සේ රවීගේ ස්ටේජ් නැගලා සිංදු කිව්වා..කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්..නිකන්ම නිකන් රූකඩයක්.යෝ යෝ ලට රිදුනට ඔන්න ඕකයි ඇත්ත හිප් හොප් කිං ගේ.:rofl:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    හිප් හොප් කිං ගේ

    නදීශා රගපලාත් ඉවරයි. ඒත් අනික් කට්ටිය නම් තාම කිස් කරනවා වගේ..

    නදීෂා නම් හෙළුවෙන් හිටියත් කමක් නෑ බං.මම කියන්නේ ඔය ඉරාජ් කියන එකා කරන පක්කිලි වැඩ ගැන.ජීවත් වෙන්න මිනිස්සුන්ට සල්ලි ඕන ඒත් ඒ සල්ලි හම්බ කරන්න ඕන කාගෙවත් ටැලන්ට් එකක් බිල්ලට දීලා නෙමේ..තමන්ගේ ටැලන්ට් එකෙන්..මට නම් පේන්නේ ඉරාජ් කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් සෑහීමකට පත් වෙන එකෙක් නෙමේ වගේ.නැත්නම් මෙහෙම අනුන්ගේ සිංදු වලට වීඩියෝ කරලා සල්ලි හම්බ කරයිද.නෙදකින්
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නදීෂා නම් හෙළුවෙන් හිටියත් කමක් නෑ බං.මම කියන්නේ ඔය ඉරාජ් කියන එකා කරන පක්කිලි වැඩ ගැන.ජීවත් වෙන්න මිනිස්සුන්ට සල්ලි ඕන ඒත් ඒ සල්ලි හම්බ කරන්න ඕන කාගෙවත් ටැලන්ට් එකක් බිල්ලට දීලා නෙමේ..තමන්ගේ ටැලන්ට් එකෙන්..මට නම් පේන්නේ ඉරාජ් කියන්නේ කොච්චර සල්ලි තිබ්බත් සෑහීමකට පත් වෙන එකෙක් නෙමේ වගේ.නැත්නම් මෙහෙම අනුන්ගේ සිංදු වලට වීඩියෝ කරලා සල්ලි හම්බ කරයිද.නෙදකින්
    ඉරාජ් කියන්නෙ, තමන්ගේ මගුලත් ඇෆ්බී කේ වික්ක එකෙක්. ඌ ඇත්තටම මාකටින් වලට හොදා. ඌට තාත්තගේ සල්ලි ටික වියදම් කර කර ඩුම් චක්. ඩුම් චක් කිය කිය කටින් බීට් දදා ඉන්නවා. සල්ලි තියන නිස අහින්සක කොල්ලොන්ගේ මෙලඩිවලින් ඌ ගාන කපනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    ඉරාජ් කියන්නෙ, තමන්ගේ මගුලත් ඇෆ්බී කේ වික්ක එකෙක්. ඌ ඇත්තටම මාකටින් වලට හොදා. ඌට තාත්තගේ සල්ලි ටික වියදම් කර කර ඩුම් චක්. ඩුම් චක් කිය කිය කටින් බීට් දදා ඉන්නවා. සල්ලි තියන නිස අහින්සක කොල්ලොන්ගේ මෙලඩිවලින් ඌ ගාන කපනවා

    :yes:ඕකව හොද දේශපාලනය කරන්න.පිම්පියා:rofl:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    "ඔය ගීතය මීට වසර තුනකට ඉහතදී තමයි, පටිගත කළේ. ඒ කාලේ මේ ගීතය ගුවන්විදුලි නාලිකාවල පවා විකාශනය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ ගුවන්විදුලි නාලිකාවල තිබෙන ගීත දර්ශකවල පවා මේ ගීතයට පළමු ස්‌ථානය පවා හිමි වුණා.

    ane manda ahuweth video eka awata passe thamayi :P:baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නදීශා රගපලාත් ඉවරයි. ඒත් අනික් කට්ටිය නම් තාම කිස් කරනවා
    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නදීෂගේ කිස් ඵක නිසානේ..:rofl:

    Mamanam kalin ahala thibuna. Video eketh Loku waradak mamanam dakinne na.

    වෙලාවට බියොන්සෙ, රිහනා, ලේඩි ගාගා, නිකි මනාජ් ලන්කාවට ට්‍රාන්සිට් එකකටවත් එන්නේ නැත්තේ..

    aniwa :yes::yes::yes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    :D
    Miley Cyrus ehema awoth lankawe anduwath peralei.
    සිරාවටම. එන්ටටේන්ට්මන්ට් කියන්නේ දැන් හරිම විවෘත කලාවක්. තාම ලන්කාවට ඔක හුරු නැ. ගල් වටේ ගස් වටේ නැටුවට තාම මේ වගේ සීන් ඉතින් හුරු මදි.. කාලයක් යනකොට ඔක හරි යයි.. මිනිස්සු එන්ටටේන්මන්ට් එක රියැලිටි එකක් කරගන්න ගියාම තමා ගැටලු.. ගොඩක් ලන්කාවේ ටෙලි නාට්ය බලන්නකො, ඒවල පෙන්නනෙත් එදිනෙදා ඇත්ත පවුල් ජිවිත කතා. නමුත් bbc,usa,cbs,nbc,abc,fox වගේ ඒවල යන්නේ රියැලටි එකෙන් එහාට ගිය එන්ටටේන්ට්මන්ට් කතා.. එතකොට තමා මිනිස්සුන්ට වෙනසක් තෙරෙන්නේ. පවුල් ප්‍රශ්නම ගෙදරත් තියාගෙන ඒක තව ටීවී එකෙත් බැලුවහම කොහෙද එන්ටටේනින්ග් එකක්..