ඉරාජ්ගේ_පො*න_වැඩ
වසන්ත දුක්ගන්නාරාළගේ පද රචනයෙන් රන්ජන් සාලිය සහ සමිතා මුදුන්කොටුව ගායනා කරන "මම සිල් බිඳගත්තේ" ගීතයට නිර්මාණය කළ රූප රචනාව පිළිබඳව මේ වනවිට දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.
නදීෂා හේමමාලි තොල් සිප ගන්නා දර්ශනයක් එහි ඇතුළත් වන අතර මේ සම්බන්ධයෙන් ගීතය ගායනා කරන රන්ජන් සාලිය දැඩි අප්‍රසාදය මාධ්‍ය වෙත පළ කර තිබෙනවා.
"ඔය ගීතය මීට වසර තුනකට ඉහතදී තමයි, පටිගත කළේ. ඒ කාලේ මේ ගීතය ගුවන්විදුලි නාලිකාවල පවා විකාශනය වුණා. ඒ කාලේ මේ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ කාලේ ගුවන්විදුලි නාලිකාවල තිබෙන ගීත දර්ශකවල පවා මේ ගීතයට පළමු ස්ථානය පවා හිමි වුණා. මේ ගීතයට ඒ කාලේ ඉඳන්ම ඉරාඡ් රූප රචනාවක් කරමු කියලා කිව්වා. නමුත් අද වෙනකොට එය හදිසියේම සිදුකරලා. දවසක් මට ඉරාඡ් කතා කරලා කිව්වා මේ ගීතයට රූප රචනාවක් නිර්මාණය කරනවා කියලා. මට එදිනට සහභාගිවෙන්න නොහැකි නිසා මම පැවසුවා වෙනම දවසක කරමු කියලා. අන්තිමේ කොහොම හරි ඔහු ක්ෂණිකවම රූප රචනාවක් නිර්මාණය කරලා අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා.
ඇත්තටම මේ ගීතය ජනප්‍රිය කරන්න මේ වගේ රූප රචනාවක් නිර්මාණය කරන්න වුවමනා නැහැ කියලයි මට නම් හිතෙන්නේ. ඉරාඡ්ට මෙවැනි ගීත ආභරණයක්. මොකද ඔහු නිතරම ගායනා කරන්නේ රැප් ගීත. අනික මේ ගීතයට හොඳ අර්ථයක් තියෙනවා. ඒ නිසා මේ වගේ බාල වැඩක් කරන්න වුවමනා නැහැ කියලයි මට හැඟෙන්නේ. අනික ඉරාඡ් මෙවැනි ගීතයකට සංගීතය නිර්මාණය කළා කිව්වහම මිනිස්සු පුදුමවෙන්න ඇති.
ඇත්තටම මගේ හිතේ විශාල කලකිරීමක් තියෙනවා. මම හීනෙන්වත් හිතුවේ නැහැ ඉරාජ් මේ වගේ රූප රචනාවක් නිර්මාණය කරයි කියලා. මම අන්තර්ජාලයේ මේ රූප රචනාව මුලින්ම නැරඹුවාට පස්සේ පුදුම හිතුණා. මම මේ සම්බන්ධව ඉරාජ් සමඟ කතාබහ කරන්න ගියේ නැහැ. මම ආපහු ඔහුත් සමඟ මින් ඉදිරියට නිර්මාණ කරන්නේ නැහැ. මට ප්‍රතිපත්තියක් තියෙනවා. අපිට මචං කියාගෙන ඇවිත් මේ වගේ දෙයක් කරද්දි ඇත්තටම හිතට දුකයි. ඉරාඡ්ට ඔහුගේ පරමාර්ථය ඉටුවුණා කියලා හිතෙනවා ඇති. ඔහු දක්ෂ මාර්කටින්වලට. "
'මම සිල් බිඳගත්තේ' ගීතය ගායනා කරන රන්ජන් සාලිය පළකරන්නේ එවැනි අදහසක්.
ඔන්න මහලොකු හිප් හොප් කිං ගේ වැඩ..ඉරාජ් කියන්නේ විකුණන්න පුළුවන්නන් තමන්ගේ අම්මව උනත් විකුණන ජාතියේ එකෙක්..පුදුම සල්ලි පෙරේතයෙක්.ඒ උනාට උගේ සිංදු වල tv චැනල් වලට බනිනවා ඕන ජරාවක් හිට් කරනවා සල්ලි වලට කියලා..ඒත් ඇත්තටම ඌත් කරන්නේ ඒකමයි.මේ වගේ ජරා වැඩ කරලා ලොකුවට පාටි දානවා අච්චර views ගත්තා මෙච්චර views ගත්තා කියලා.ලැජ්ජයි යකෝ..
.

ඕකව හොද දේශපාලනය කරන්න.පිම්පියා