කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
තලු මරා මාවම බයිටට ගන්නවා.....
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....
තලු මරා මාවම බයිටට ගන්නවා.....
හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....

.
.Mokada ape lankawa kiyanne harima podi ratak
.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata
.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan
.......Matanan penne machan oya IRAJ karaya hadanne lankaweth USA,India wala wage yana trend hadala eken capitalize karanna.
Moda yakek.Lankawe artistlata ee ratawala inna evunta wage hambu karala mansion hadanna baa.Mokada ape lankawa kiyanne harima podi ratak
.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata
.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan
.......

මහින්දගේ කාලේ මහින්දට,නාමල්ට දීගෙන හිටියා..යහපාලනය ආවට පස්සේ රවීගේ ස්ටේජ් නැගලා සිංදු කිව්වා..කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්..නිකන්ම නිකන් රූකඩයක්.යෝ යෝ ලට රිදුනට ඔන්න ඕකයි ඇත්ත හිප් හොප් කිං ගේ.![]()

uge boru acting. u irajta kiyala visual eka hadavala dan baba venava minissu issara sudu hunu gagnna.
.උබට නම් ඉතින් ඉරාජ් තරම් පොරක් ලංකාවේ නැහැනේ..හැබැයි පුටේ උබලටත් කවද හරි ඕකා ඇරපු දවසට තමා තේරෙන්නේ.පරිසමෙන් හිටපන්..ඕකා දිය යටින් ගින්දර ගෙනියන්නේ.හොද කතාවක් 100%ක් එකයි මේකටනම්.සිරාවටම. එන්ටටේන්ට්මන්ට් කියන්නේ දැන් හරිම විවෘත කලාවක්. තාම ලන්කාවට ඔක හුරු නැ. ගල් වටේ ගස් වටේ නැටුවට තාම මේ වගේ සීන් ඉතින් හුරු මදි.. කාලයක් යනකොට ඔක හරි යයි.. මිනිස්සු එන්ටටේන්මන්ට් එක රියැලිටි එකක් කරගන්න ගියාම තමා ගැටලු.. ගොඩක් ලන්කාවේ ටෙලි නාට්ය බලන්නකො, ඒවල පෙන්නනෙත් එදිනෙදා ඇත්ත පවුල් ජිවිත කතා. නමුත් bbc,usa,cbs,nbc,abc,fox වගේ ඒවල යන්නේ රියැලටි එකෙන් එහාට ගිය එන්ටටේන්ට්මන්ට් කතා.. එතකොට තමා මිනිස්සුන්ට වෙනසක් තෙරෙන්නේ. පවුල් ප්‍රශ්නම ගෙදරත් තියාගෙන ඒක තව ටීවී එකෙත් බැලුවහම කොහෙද එන්ටටේනින්ග් එකක්..

එහෙම කියන්න එපා මචන්. india වලත් මිනිස්සුන්ට අතේ සතේ නැහැ. average meal එකක් රුපියල් 50-100 වෙන්නේ. එත් Priyanka Chopra එහෙම international හොද recognition එකක් තියෙනවා. තව Jurasic Park එකේ නළුවා (නම මතක නැහැ).Matanan penne machan oya IRAJ karaya hadanne lankaweth USA,India wala wage yana trend hadala eken capitalize karanna.
Moda yakek.Lankawe artistlata ee ratawala inna evunta wage hambu karala mansion hadanna baa.Mokada ape lankawa kiyanne harima podi ratak
.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata
.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan
.......
හොද කතාවක් 100%ක් එකයි මේකටනම්.
දැන් වුනත් indian මෙගා ටෙලි නාට්‍යයක් ගෙනත් hit කරන්න පුළුවන් ලංකාවේ ලොවෙත් නැතිවෙන්න පවුල් ප්‍රශ්න තියෙන එක පිරිමියෙක් ට ගෑනු 10ක් විතර ඉන්න හැම වෙලාවේම සාරි ඇදන් ඉන්න එකක් නම්. ලංකාවේ film වුනත් දැන් මහාවංසයයි පන්සීය පනස් ජාතක පොතයි විකුණගෙන කන එකනේ කරන්නේ.
ඉරාජ් ගේ ඔය video එකටත් million ගණන් hits එන්නේ අපේ එවුන් ඕව මැජික් කරගෙන තමන්ගේ වෙලාව නාස්ති කරගෙන ඕව විවේචනය කරන නිසා. කොච්චර ලොකු කතා කිවත් අම්මයි තාත්තයි නිදාගත්තට පස්සේ O/L වලට පාඩම් කරන එක නවත්තල ඔය video එක බලපු එවුන් තමයි පස්සේ දවසේ facebook එකේ poster හදාගෙන ලොකු talk දෙන්නේ අයෙත්.
IRAJ HipHop scene එකට අවෙ Bathiya and Santhush ලගෙ melody(අහන්කාර නගරෙ) එකක් උස්සලනෙ ..අනෙ හුකෙ නාන නනේ .Live sing කරන්න පුරුදු වෙන්න ඔනේ පොර Talks දෙන්න කලින්.."මට කොත්තුත් ඔනෙ ... මට ලයිමුත් ඔනෙ .." මෙව සින්දුද බන් දෙකයි පනහෙ සින්දු කරල සල්ලි දිල පෑය 24ම Play කරවනවා....
මම වගකීමෙන් කියන්නේ... BNS අහන්කාර නගරේ melody එක කරල, lyrics කර ගන්න වසන්ත දුක්ගන්නාරාලගේ ගෙදර ගියපු වෙලේ IRAJයත් අවිල්ලා සින්දුවක් කර ගන්න .. එ වෙලවේතමයි මූ melody එක උස්සල Bathiya and Santhushලට කලින් අහන්කාර නගරේ release කලේ![]()
![]()

උඹල ගේ පක්ෂේ ට දර දිය ඇදපු මනුස්සයොන්ට ඔහොම කියන්න එපා බන්.me mona ponna sinduwakda ban.lankawe modayantama honda