ඉරාජ්ගේ_පො*න_වැඩ

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    කටගැස්ම වී මා ලෝකෙට පේනවා.....
    තලු මරා මාවම බ‍යිටට ගන්නවා.....
    හිස හැරුනු ඒ මේ අත මා දුවනවා......
    ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා.....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Matanan penne machan oya IRAJ karaya hadanne lankaweth USA,India wala wage yana trend hadala eken capitalize karanna:P:yes::rolleyes:.
    Moda yakek.Lankawe artistlata ee ratawala inna evunta wage hambu karala mansion hadanna baa:no::lol:.Mokada ape lankawa kiyanne harima podi ratak:yes:.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata:frown:.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan:rolleyes:.......
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016

    :yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මහින්දගේ කාලේ මහින්දට,නාමල්ට දීගෙන හිටියා..යහපාලනය ආවට පස්සේ රවීගේ ස්ටේජ් නැගලා සිංදු කිව්වා..කිසිම ප්‍රතිපත්තියක් නැති එකෙක්..නිකන්ම නිකන් රූකඩයක්.යෝ යෝ ලට රිදුනට ඔන්න ඕකයි ඇත්ත හිප් හොප් කිං ගේ.:rofl:

    :D:D
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    uge boru acting. u irajta kiyala visual eka hadavala dan baba venava minissu issara sudu hunu gagnna.

    අහ්හ් උබ නේද FILL-T.ගැන්ස්ටර් රැපර්.යෝ යෝ:D.උබට නම් ඉතින් ඉරාජ් තරම් පොරක් ලංකාවේ නැහැනේ..හැබැයි පුටේ උබලටත් කවද හරි ඕකා ඇරපු දවසට තමා තේරෙන්නේ.පරිසමෙන් හිටපන්..ඕකා දිය යටින් ගින්දර ගෙනියන්නේ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    සිරාවටම. එන්ටටේන්ට්මන්ට් කියන්නේ දැන් හරිම විවෘත කලාවක්. තාම ලන්කාවට ඔක හුරු නැ. ගල් වටේ ගස් වටේ නැටුවට තාම මේ වගේ සීන් ඉතින් හුරු මදි.. කාලයක් යනකොට ඔක හරි යයි.. මිනිස්සු එන්ටටේන්මන්ට් එක රියැලිටි එකක් කරගන්න ගියාම තමා ගැටලු.. ගොඩක් ලන්කාවේ ටෙලි නාට්ය බලන්නකො, ඒවල පෙන්නනෙත් එදිනෙදා ඇත්ත පවුල් ජිවිත කතා. නමුත් bbc,usa,cbs,nbc,abc,fox වගේ ඒවල යන්නේ රියැලටි එකෙන් එහාට ගිය එන්ටටේන්ට්මන්ට් කතා.. එතකොට තමා මිනිස්සුන්ට වෙනසක් තෙරෙන්නේ. පවුල් ප්‍රශ්නම ගෙදරත් තියාගෙන ඒක තව ටීවී එකෙත් බැලුවහම කොහෙද එන්ටටේනින්ග් එකක්..
    හොද කතාවක් 100%ක් එකයි මේකටනම්.
    දැන් වුනත් indian මෙගා ටෙලි නාට්‍යයක් ගෙනත් hit කරන්න පුළුවන් ලංකාවේ ලොවෙත් නැතිවෙන්න පවුල් ප්‍රශ්න තියෙන එක පිරිමියෙක් ට ගෑනු 10ක් විතර ඉන්න හැම වෙලාවේම සාරි ඇදන් ඉන්න එකක් නම්. ලංකාවේ film වුනත් දැන් මහාවංසයයි පන්සීය පනස් ජාතක පොතයි විකුණගෙන කන එකනේ කරන්නේ.

    ඉරාජ් ගේ ඔය video එකටත් million ගණන් hits එන්නේ අපේ එවුන් ඕව මැජික් කරගෙන තමන්ගේ වෙලාව නාස්ති කරගෙන ඕව විවේචනය කරන නිසා. කොච්චර ලොකු කතා කිවත් අම්මයි තාත්තයි නිදාගත්තට පස්සේ O/L වලට පාඩම් කරන එක නවත්තල ඔය video එක බලපු එවුන් තමයි පස්සේ දවසේ facebook එකේ poster හදාගෙන ලොකු talk දෙන්නේ අයෙත්.
     
    yashandemel

    Active member
  • Jul 11, 2015
    404
    29
    28
    ඉන්න පොරාජ්

    IRAJ HipHop scene එකට අවෙ Bathiya and Santhush ලගෙ melody(අහන්කාර නගරෙ) එකක් උස්සලනෙ ..අනෙ හුකෙ නාන නනේ .Live sing කරන්න පුරුදු වෙන්න ඔනේ පොර Talks දෙන්න කලින්.."මට කොත්තුත් ඔනෙ ... මට ලයිමුත් ඔනෙ .." මෙව සින්දුද බන් දෙකයි පනහෙ සින්දු කරල සල්ලි දිල පෑය 24ම Play කරවනවා....

    මම වගකීමෙන් කියන්නේ... BNS අහන්කාර නගරේ melody එක කරල, lyrics කර ගන්න වසන්ත දුක්ගන්නාරාලගේ ගෙදර ගියපු වෙලේ IRAJයත් අවිල්ලා සින්දුවක් කර ගන්න .. එ වෙලවේතමයි මූ melody එක උස්සල Bathiya and Santhushලට කලින් අහන්කාර නගරේ release කලේ :growl: :growl: :growl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    a44229bee3764fadf67b82cf60e150c73b5c960d16a8ca5f5a22382b20d30748.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    මෙහෙම සින්දුවක් ලන්කාවෙ කරොත් එහෙම හිපාටුවෝ ටික මොනව කියයිද දන්නෑ :lol::lol:

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Matanan penne machan oya IRAJ karaya hadanne lankaweth USA,India wala wage yana trend hadala eken capitalize karanna:P:yes::rolleyes:.
    Moda yakek.Lankawe artistlata ee ratawala inna evunta wage hambu karala mansion hadanna baa:no::lol:.Mokada ape lankawa kiyanne harima podi ratak:yes:.Population eka maara adui.anika minissunta entertainment walata wiyadan karanna tiyaa hariyata kaala beelawath inna bari situation ekak tiyenne godak welaawata:frown:.Uta ehema karanna tibuna international artist kenek wenna puluwan unanan:rolleyes:.......
    එහෙම කියන්න එපා මචන්. india වලත් මිනිස්සුන්ට අතේ සතේ නැහැ. average meal එකක් රුපියල් 50-100 වෙන්නේ. එත් Priyanka Chopra එහෙම international හොද recognition එකක් තියෙනවා. තව Jurasic Park එකේ නළුවා (නම මතක නැහැ).

    Iraj මම හරි කියන්නේ නැහැ. එත් ඒ මනුස්සය සල්ලි හම්බ කරන්න වුනත් ලංකාවේ මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න හැදුව. ලංකාවේ කීයෙන් කී දෙනාද බන් වෙන රටකට ගිහින් show එකක් බලන්නේ. අඩුම තරමේ English music video එකක්වත් බලන්නේ? British TV series වලට පවා baiscope එකෙන් සිංහල subs දාගෙන ඉන්න රටේ අලුත් දෙයක් කරන්න හැදුවම ඔහොම වෙනවා. කොච්චර international standard එකක් වුනත්. එහෙම කියල නවත්තන්නේ නැතුව යන්න පුලුවන්නම් ඒක ලොකු දෙයක්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොද කතාවක් 100%ක් එකයි මේකටනම්.
    දැන් වුනත් indian මෙගා ටෙලි නාට්‍යයක් ගෙනත් hit කරන්න පුළුවන් ලංකාවේ ලොවෙත් නැතිවෙන්න පවුල් ප්‍රශ්න තියෙන එක පිරිමියෙක් ට ගෑනු 10ක් විතර ඉන්න හැම වෙලාවේම සාරි ඇදන් ඉන්න එකක් නම්. ලංකාවේ film වුනත් දැන් මහාවංසයයි පන්සීය පනස් ජාතක පොතයි විකුණගෙන කන එකනේ කරන්නේ.

    ඉරාජ් ගේ ඔය video එකටත් million ගණන් hits එන්නේ අපේ එවුන් ඕව මැජික් කරගෙන තමන්ගේ වෙලාව නාස්ති කරගෙන ඕව විවේචනය කරන නිසා. කොච්චර ලොකු කතා කිවත් අම්මයි තාත්තයි නිදාගත්තට පස්සේ O/L වලට පාඩම් කරන එක නවත්තල ඔය video එක බලපු එවුන් තමයි පස්සේ දවසේ facebook එකේ poster හදාගෙන ලොකු talk දෙන්නේ අයෙත්.

    අලුත් කන්සෙප්ට් වලට කතා හදලා ප්‍රේක්ශකයාට චරිතවලට එහා ගිය දෙයක් කියන්න උත්සහයක අද්යක්ශකවරු ඉන්නවනම් හොදයි. එකෙක් රජ කතාවක් හැදුවොත් දිගටම රජ කතා. ලන්කාවේ ටීවීවල තියෙන්නේත් දැන් එකම කන්සෙප්ට් එක. සල්ලිකාර කොල්ලා දුපත්ත් කෙල්ල. එක්කො අනික් අතට. ඉතින් ගෙදරින් කැමති නැ. ඒ අතරට විකට එකෙක්ගේ ජොක් එකක් දාලා කොහොමහරි 30 මිනිට්ස් එයාර් ටයිම් එකට 10 මිනිට්ස් ජොක් එකක් පෙන්නනවා.. යුඇස් වල නම් වන් අවර් ටෙලි එපිසොඩ් එකකට 45 මිනිට්ස් කතාව අනිවාර්යයි. ඉතුරු 15 මිනිට්ස් තමා ස්පොන්සර් ඇඩ්ස්. 30 මිනිට්ස් එයාර්ටයිම් එකක් නම් 20 මිනිට්ස් කතාව. යුකේ වල නම් හරියට පැය පැයමයි.. ලන්කාවේ ඇඩ් පෙන්නන්න ඔනේ නිසා මොකඛරි විකට චරිතෙකට ජොක් එකක් ලියලා දිල ඒක කියනව කැමරාව ඉස්සරහා. මේක මේ දැන් ආපු එකක්. ඉස්සර ගොඩක් හොද කතා පිටපත් ලන්කාවේ ගිහින් තියනවා.. මිනිස්සුන්ගේ රසාස්වාදය මොට වෙලා නිසා තමයි එන්ඩ් ස්ටොරි එක මිනිස්සුන්ට ව්දගත් නැත්තේ.. මේ විඩියො එකේ උනත් cලිප් එකේ අන්තිමට දෙන පනිවිඩය මේක වීව් කරපු උන්ගෙන් කීදෙනෙක් තෙරුම් ගත්තද ක්යන එක ගැටලුවක්. ඔක්කොම බලන්නේ, අර තත්පර 2-3ක ඇද උඩ සීන් එක. ඔක දන්න හින්දම ඊලගට බලපන්කො ඔය වගේ කන්සෙප්ට් වලට් තව තව උන් හදනවා.. එතකොට තමා වැඩේ රැල්ලට යන්නේ.. ටයිටැනික් එක උනත් කී දෙනෙක් අර චිත්‍රයක් අදින කොටස විතරක් බලන්න සෙට් වෙනවද? ඒ ච්‍රිත්ය තමා කතාව කියන එක තෙරුම් ගන්නේ ඉතාම සුලු තරයක්. ඒ සීන් එක කතාවට අවශ්යම නිසයි ඒ කොටස තියෙන්නේ. ඒ චිට්‍රය අදින කොටස ටයිටැනික් එකේන් අයින් කරලා බැලුවොට් කතාවේ අගත් නැ මුලත් නැ තෙරුමකුත් නැ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුරුදු 2500ක මෙව්වා එකට මෙව්වා වෙනවනේ....:no:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,016
    113
    IRAJ HipHop scene එකට අවෙ Bathiya and Santhush ලගෙ melody(අහන්කාර නගරෙ) එකක් උස්සලනෙ ..අනෙ හුකෙ නාන නනේ .Live sing කරන්න පුරුදු වෙන්න ඔනේ පොර Talks දෙන්න කලින්.."මට කොත්තුත් ඔනෙ ... මට ලයිමුත් ඔනෙ .." මෙව සින්දුද බන් දෙකයි පනහෙ සින්දු කරල සල්ලි දිල පෑය 24ම Play කරවනවා....

    මම වගකීමෙන් කියන්නේ... BNS අහන්කාර නගරේ melody එක කරල, lyrics කර ගන්න වසන්ත දුක්ගන්නාරාලගේ ගෙදර ගියපු වෙලේ IRAJයත් අවිල්ලා සින්දුවක් කර ගන්න .. එ වෙලවේතමයි මූ melody එක උස්සල Bathiya and Santhushලට කලින් අහන්කාර නගරේ release කලේ :growl: :growl: :growl:

    ඔව් ඔව් ඒක දුක්ගන්නාරාල දෙරණ වීඩියෝ මියුසික් අවොර්ඩ්ස් එකේදී කිව්වා..මේ තියෙන්නේ..:rofl: