ඉරාජ් ගැන​

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේ දවස් ටිකේම ඉරාජ් ගැනමනේ කතාව​. දැන් කතාව ඉරාජ්ගේ තාත්තගෙ පැත්තට හැරෙන්වා වගේ. දන්න කෙනෙක් කියපල්ලා ඉරාජ්ගේ තාත්තා කව්ද​? ගොඩක් ගොසිප් සයිට්වල තිබ්බ විදියට නම් නිලියෙක් එක්කත් යාලු වෙලා ඉදලා තියනවා. වික්ටර් රත්නායක වගේ පොරක්ලු.ඉරාජ්ට තාත්ත ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලාඅභියෝගයකුත් දීලා තියෙන්නෙ
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    Preethi Weeraratne is his father. Cinema side eke thamai hitiye. lankawata issellama sex magazines gennala thyenneth poralu. All these stuff I heard from other people and I have no idea whether they are true or false.
     
    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    "IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

    .::IRAJ
    WEERARATNE :love: CREW::.

    :love:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    Preethi Weeraratne is his father. Cinema side eke thamai hitiye. lankawata issellama sex magazines gennala thyenneth poralu. All these stuff I heard from other people and I have no idea whether they are true or false.

    තාත්තගෙම අඩිපාරේ ගිහි්න්
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මේ දවස් ටිකේම ඉරාජ් ගැනමනේ කතාව​. දැන් කතාව ඉරාජ්ගේ තාත්තගෙ පැත්තට හැරෙන්වා වගේ. දන්න කෙනෙක් කියපල්ලා ඉරාජ්ගේ තාත්තා කව්ද​? ගොඩක් ගොසිප් සයිට්වල තිබ්බ විදියට නම් නිලියෙක් එක්කත් යාලු වෙලා ඉදලා තියනවා. වික්ටර් රත්නායක වගේ පොරක්ලු.ඉරාජ්ට තාත්ත ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලාඅභියෝගයකුත් දීලා තියෙන්නෙ

    ප්‍රීතිරාජ් වීරරත්න, පොර සුනිල් ටී වගේ සිංහල ෆිල්ම්ස් කීපයක් ප්‍රොඩියුස් කළා, ආරංචි හැටියට දිල්හානි ව ෆීල්ඩ් එකට ගෙනාවෙ පොරලු, දිල්හානිව ඒ කාලෙ හොඳටම ඇද්දලු මූ