මේ දවස් ටිකේම ඉරාජ් ගැනමනේ කතාව. දැන් කතාව ඉරාජ්ගේ තාත්තගෙ පැත්තට හැරෙන්වා වගේ. දන්න කෙනෙක් කියපල්ලා ඉරාජ්ගේ තාත්තා කව්ද? ගොඩක් ගොසිප් සයිට්වල තිබ්බ විදියට නම් නිලියෙක් එක්කත් යාලු වෙලා ඉදලා තියනවා. වික්ටර් රත්නායක වගේ පොරක්ලු.ඉරාජ්ට තාත්ත ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලාඅභියෝගයකුත් දීලා තියෙන්නෙ
CREW::.