ඉරාජ් වීරරත්න වෙනත් පක්ෂයකට සහය දක්වයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,199
    34,815
    113
    පව් බං බයියෝ. සෑර්ලා අරින්නෙත් බයියන්ට, සෑර්ලට කඩේ ගිය හෙන්චයියෝ අරින්නෙත් බයියන්ට. ඇටනම ලස්සේ පූරුවේ ඉඳං කරගත්තු දේවල් තමා දැං විඳවන්නේ.
     
    • Haha
    Reactions: Boralugoda01

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මට තියන ප්‍රශ්නෙ තැරි දාර බයියො මෙහෙම එකපාරට වෙන පක්ෂෙකට සහය දක්වනව කියන්නෙ උන් බොරුවටද මෙච්චර කල් රට ජාතිය බේරගන්න හදල තියෙන්නෙ. :confused:

    @erozan උඹට සාටකයෙක් පැනි බේරෙන්න ගැහුවොත් උඹ මොකද කරන්නෙ කියපන්?

    මේකෙන් පැනල යන්නෙ නැතුව උත්තර දීපන් @erozan
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,052
    4,601
    113
    guys can anyone tell me what exactly happened to this fellow....no one really knows the whole story.he had stopped his FB account also and he was assualted I think. do you know the full story
     
    • Like
    Reactions: Boralugoda01

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    guys can anyone tell me what exactly happened to this fellow....no one really knows the whole story.he had stopped his FB account also and he was assualted I think. do you know the full story

    He may be pretending fake problem to deceive you guys to make next viral music video😂😂😂😂
    Don't get caught to his traps
     
    • Like
    Reactions: Boralugoda01

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඉරාජ් වීරරත්න වෙනත් පක්ෂයකට සහය දක්වන්න යනවා කියලා ආරංචියක් යනවා බුකිය පුරාවට. ඇත්තද නැත්තද කියලනම් දන්නේ නැහැ
    මට සිතන්න බෑ
    අදහාගන්න බෑ
    හිතන්නවත් හිත නෑ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    මට තියන ප්‍රශ්නෙ තැරි දාර බයියො මෙහෙම එකපාරට වෙන පක්ෂෙකට සහය දක්වනව කියන්නෙ උන් බොරුවටද මෙච්චර කල් රට ජාතිය බේරගන්න හදල තියෙන්නෙ. :confused:

    @erozan උඹට සාටකයෙක් පැනි බේරෙන්න ගැහුවොත් උඹ මොකද කරන්නෙ කියපන්?

    මේකෙන් පැනල යන්නෙ නැතුව උත්තර දීපන් @erozan
    ඕක අහන්නත් දෙයක්ද? මූ ගජුවත් යන එකෙක් යැ :lol:
     
    • Haha
    Reactions: hasithayad

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    1629894693292.png
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට තියන ප්‍රශ්නෙ තැරි දාර බයියො මෙහෙම එකපාරට වෙන පක්ෂෙකට සහය දක්වනව කියන්නෙ උන් බොරුවටද මෙච්චර කල් රට ජාතිය බේරගන්න හදල තියෙන්නෙ. :confused:

    @erozan උඹට සාටකයෙක් පැනි බේරෙන්න ගැහුවොත් උඹ මොකද කරන්නෙ කියපන්?

    මේකෙන් පැනල යන්නෙ නැතුව උත්තර දීපන් @erozan
    Very good question
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    erozan ,
    උබ rochel account එකඟ එවපු PM එක ලැබුනා . එත් තමා මම ඒවා එකක්වත් කියෙව්වේ නෑ උබේම්ම unread messages 13ක්ම තියෙනවා.
    කියවන්න වෙලාවක් නෑ , අනික උබ වගේ පුක් ශෝදක කෙනෙක්ගේ message එකෙක් ඕපන් කරන්න යන data ත් අපරාදේ
    තරහ වෙන්න එපා .

    හිරිකොතේ හිටපු විදග්ධ පුක් ශෝධක (@rangana26 )....
    ------ Post added on Aug 25, 2021 at 7:27 PM
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Nonsense. Mahinda ended an already ended war. It was Ranil who ended war by taking Karuna Amman from LTTE camp.
    The win does not belong to one person; everybody is part of the win. but Rajapaksa took all the good parts of war even they didn't want to win a war. Hide the all part of bad crime in the war. LOL moda bayyanta mala panina comments. They dont want listent to the reality.
     
    • Like
    Reactions: SLhuman