ඉරාජ් සුදාට පු# අරින්නලු හදන්නෙ

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    කියන තරම් ගැබුරට අරින්න පුලුවන් වෙයිද? :baffled: :baffled: :baffled:


    image.png
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඉරාජ් කියන්නෙ uk ඉන්න කාලෙ පොඩි කොල්ලන්ට uk වල පුප පලලා මාට්ටු වෙන්න යද්දී මාරු වෙච්ච එකෙක්.
    ඌ අනිත් අයගෙ පුප පලන්න කලින් උගේ පුප පලාගන්න වෙන්නෙ. මූ ලෝකෙ කොහේ ගියත් uk යන්න බෑ 🤭🤭🤭
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ගලි බවුසර් දෙකක් එකට හැප්පෙන්නයි යන්නේ, විශාල දුර්ගන්ධයක් එන්න ඉඩ තියෙනවා 😒

    කොහොම උනත් රාජාංගනයේ අපේ සිංහයාට කරපු ඒවාට උබට කවදාහරි පසුතැවෙන්න වෙනවා සුදා අයියේ :yes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,534
    113
    New Zealand
    💀හැබැයිඉතින් මුන් දෙන්නතම ගලි බවුසරේ, වොෂින් මැෂින් කියලා බැන්නට, සුදත්තයා නම් වාසිය තියන හැම පැත්තටම පැන පැන වාසි ගත්තා. ඒත් ඉරාජයා නම් මම දන්න කාලේ ඉදන්ම රාජපක්‍ෂ කදවුර විතරයි ප්‍රමෝට් කරේ. 2015 මෛත්‍රීපාල ඇවිත් මෛන් ද මාත්තයව අගමැති කරන්න හදනකොටවත් ඒක ප්‍රමොට් කරේ නෑ. ආයේ ඌ ගෝඨාව ගෙන්න විතරයි 2019දි එලි බැස්සේ. ඒ අතින් ඉරාජයට මතයක් තියනවා. සුදත්තයා නම් කාලෙන් කාලෙට එක එකාගේ පස්සේ යනවා.

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඉරාජ් කියන්නෙ uk ඉන්න කාලෙ පොඩි කොල්ලන්ට uk වල පුප පලලා මාට්ටු වෙන්න යද්දී මාරු වෙච්ච එකෙක්.
    ඌ අනිත් අයගෙ පුප පලන්න කලින් උගේ පුප පලාගන්න වෙන්නෙ. මූ ලෝකෙ කොහේ ගියත් uk යන්න බෑ 🤭🤭🤭
    ඉරාජ් UK හිටියේ නැහැ මචං ඌ හිටියේ USA
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    ඉරාජ්ගෙ බැනර් එකටම මාලිමා හිගන්නන්ට මල පැනල හතර අතේ බනිනවා...... :ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: elajani

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    ඕකුන් හැම එකාම ගූ ගහගන්න එක හොදයි !
    හැම එකාගෙම හෙළුව පේන්න
    ඉරාජ් කියන්නෙ uk ඉන්න කාලෙ පොඩි කොල්ලන්ට uk වල පුප පලලා මාට්ටු වෙන්න යද්දී මාරු වෙච්ච එකෙක්.
    ඌ අනිත් අයගෙ පුප පලන්න කලින් උගේ පුප පලාගන්න වෙන්නෙ. මූ ලෝකෙ කොහේ ගියත් uk යන්න බෑ 🤭🤭🤭
    UK Northumbria University එහෙම ගියා නම් හෙන connection තියෙන්න ඕන නේ ! :unsure:
    ඒත් එහෙම එකක් පේන්න නෑ මෙච්චර කාලෙකට..... USA පැත්තේ නම් යනවා ඉරාජ් :unsure:
    Music Scene එකේ තැනකට එන්න පුළුවන් UK වල connection තියෙනවා නම් USA වලට වඩා ! :unsure::unsure:

    ගොඩක් දේවල් London වල තමයි තියෙන්නේ... අනිත් රටවල් වගේ නෙමේ
    BBC Asian Music Chart !...... ලංකාවේ Diaspora එක එහෙම 700,000 (2024) ඉන්නවා ! UK වල support එකට :unsure:

    උබ කියන දේ දන්නේ නැහැ ඒත් මොකක් හරි Case එකක් තියෙනවා වගේ :unsure:
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සුදා කියන නළුවා ඉන්න නාට්ටියක් වත් උබලට මතක ද ? :baffled:

    oka නාට්ටි ragapanawada???
    mn hithuwe nikanma nikan YT pons kenek kiyala ban
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,676
    5,217
    113
    ඉරාජ් කාරයාට කැමති නෑ.

    හැබැයි පොන්න සුදත්තයාට අරිනවා නං මං ඉරාජ්ට සපෝට්
     
    • Like
    Reactions: Tanto