ඉරාජ්

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඉරාජ් සර් ගෙන් මේ දවස් වල වැඩිය සද්දයක් නැද්ද? මොනවද තියෙන ආරංචි සර් ගැන?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉරාජ් දැන් සිරසේ මොකද්ද රෑට යන වැඩසටහනක පාරේ යන උන්ව ඉන්ටවිව් කරනවා කරනවා මම දැක්ක :baffled:
     
    • Like
    Reactions: dilann

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anura wenuwata Iraj dammoth uta puluwan JVP samaja gatha karanna. Dan awurudu 55k fail muta Wath deela balanna tiyenne☺️☺️
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඉරාජ් ස ට ලස්ස හාරසීයක විතර ප්‍රොජෙක්ට් එකක් හම්බෙන්න යනවා කියල හැමතැනම නිවුස් යනවා. නිස්සංක ස තමයි funding ;-)

     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    ඩේට කාර්ඩ් හිඟන්නෝ..😆😆

    @nicjosh83 හිඟන්න දවසේ ගාන හොයාගන්න මේකේ රෙනවා අද 😂😂😂

    1616310224299.jpeg