ඉරානයට ගැහුවොත් අපි ඊශ‍්‍රායලයට සහාය දෙන

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    if a war starts Iran will fire missiles

    UAE is a easy target for Iran

    US will cover the UAE & other friends by shooting down incoming missiles with patriot missiles, missile ships

    if Iran attacks the UAE they will fight back with the air force

    550px-F-16e_block60.jpg

    UAE Air Force F-16

    14_MIRAGE_2000_9.jpg

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටහිරටත්, ඊශ‍්‍රායලයටත් පහර දෙන්න ඉරානය &#3521

    ahmadinejad-new.gif
    ඊශ‍්‍රායලය සහ බටහිර රටවල් එක්වී එල්ල කරන ප‍්‍රහාරයකට සාර්ථකව මුහුණ දීම සඳහා ඉරානයට යුධ ශක්තියක් ඇතැයි ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාඞ් පවසයි.

    ඇමරිකාව සහ ඊශ‍්‍රායලය එක්වී ඉරානයට එරෙහිව අනුගමනය කරන දැඩි ප‍්‍රතිපත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ඊජිප්තුවේ අල් අක්බාර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

    ඇමරිකාව සහ ඇමරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය එක්වී ඉරානය අපකීර්තියට පත් කිරීමට කුමන්ත‍්‍රණය කරන බවත් එහි අවසන් ප‍්‍රථිපලය ඉතා බිහිසුනු එකක් වනු ඇති බවත් ජනපති අහමදිනෙජාඞ් කියා සිටී.

    එම කුමන්ත‍්‍රණයට ඉරානයේ අසල්වැසියා වන සෞදි අරාබියද හවුල් කර ගැනීමට ඇමරිකාව සමත් වී ඇති බවද ඉරාන ජනාධිපතිවරයා චෝදනා කරයි.

    කලාපයේ සෙසු රටවලට මෙන් නොව බටහිරින් එල්ල වන ඕනෑම සතුරු ප‍්‍රහාරයකට මුහුණ දීමට ඉරානයට හැකි බවත් ඉරානයේ හමුදා ශක්තිය දිනෙන් දින ඉහල යන බවත් ජනාධිපති අහමදිනෙජාඞ් වැඩිදුරටත් කියා සිටී.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,564
    14,502
    113
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    My opinion is that the whole world should try to prevent this war because there is already a big economic crisis affecting billions world wide and this is obviously not going to help.
    Also a single powerful nation cannot be called a balance of power in the world. America is already meddling with other's affairs without giving a damn about what other countries have to say so I don't have to elaborate the scenario if America is the only powerful country in the world!
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    මේකේ කියල තියෙන ගොඩක් දේවල් වලට මම එකඟයි.මමත් කැමති නෑ මුස්ලිම් පාලනයක් යටතේ ජීවත් වෙන්න.ඒ උනත් එක බලවත් රටක් තියෙන එක හොඳ නෑ.එතකොට බලය සමතුලිත වෙන්නේ නෑ.ඒකට රටවල් කීපයක් බලවත් වෙන්න ඕන.හැබයි ඒ කට්ටිය එකිනෙකා තරහ වෙන්න ඕන.එතකොට නම් බැලන්ස් වෙයි.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    personally i like to see a single powerful nation in the world.
    so we have to select between Islam nations vs Europeans.
    my choice is obvious as i strongly oppose their extreme cultural rules.
    in a more simple language,
    i'm a Buddhist,
    i can manage to live under power of christian nation.
    but i can't do it with an Islamic nation, or even Chinese.
    war is a crime, but somehow there should be a balance of power in the world,
    i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
    it's better as it doesn't kill humans.

    its not the religion bro.. even im a Catholic,.... US trying to take all energy resources to them.. even they said abt nuclear wepns b4 attaking Iraq.. are u willing to see our nation being a colony again??????
     
    Last edited:

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    pissuda ban... israel usa walata sup eka... qataruth unta... iran iraq ithin america ne... china and north korea witharay usa ekka malen inne... japan usa ekka hena fit... :dull:

    israel,Qutar,Iraq owa machan middle east countries ne....owa kohomath asia walata sup eka dena ekak naa....habai mata hithenawa Russia,China wage ratawal Asia wala prashnayakdi nikan inna ekak naa kiyala...Japz lath udin fit eka pennan hitiyata me wage dhekadi asiawe paththa ganiyi(mama me kiyanne machan USA,UK oya set eka ekathuwela ASIA wata gahanna awoth...nikamata hithapan ape ratata case ekak damma kiyala....anna ehema unoth...habai smaharawita oya ekekwath sup nokarannath ida thiyenawa...ekai mama kiwwe asians la sure na kiyala....)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    its not the religion bro.. even im a Catholic,.... US trying to take all energy resources to them.. even they said abt nuclear wepns b4 attaking Iraq.. are u willing to see our nation being a colony again??????

    hariyata hari onna oka thamai uun karanna yanne....ara British kaarayao mulu lokema yatath karagena hitiya wage unttath oni wela thiyanne loketama weeraya wenna....habai kawada hari honda kaamak kai okun....
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    The Guardian newspaper reported the UK will join the war by sending Royal navy ships, submarines to support the mission & fire cruise missiles into Iran :shocked:

    500px-HMS_Torbay_S90.jpg

    500px-HMS_Edinburgh_edited.jpg

    500px-HMS_Liverpool_DN-ST-87-01008.jpg

    700px-HMS_Somerset_%28F82%29.jpg

    UK mokadda den yana enamak nehane :P ratee economy ekath ajuuthai, unta unge rate ethule prasnawat hariyata wisadaganna beha:rofl::rolleyes: rassa neha , har salaries neha :P
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    අනේ කාලේ වනේ වාසේ කිවාලු ඔය කියන ඇමරිකාව පාලනය කරන්නෙ නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්ත ඔබාමා නේද මෙතන මුස්ලිම් රටක්ද බටහිර රටක්ද කියන ගැටලුවට වඩා වැදගත් දෙයක් තියනවා කොච්චර කයිවාරු ගැහුවත් ඉරානයට ඇමරිකාව සමග ගැටෙන්න පුලුවන්ද අනිත් දෙ තවත් ස්වාධින ජාතියක නිදහස කොල්ල කන්න දගලන ඔය යටත් විජිත වාදි ඇමරිකාව දත කන හැඩක් පෙන්න තියෙන්නෙ අනිත් දෙය ඇමරිකාව සමග යටහත් පහත් නොවන නායකයෙකුට රටක් නිදහස්ව පාලනය කරන්න මෙ ලොකය තුල ඉඩක් නොමැති අකාරයක් පෙන්න තිබෙනාව අනිත් එක ඔය කියන දෙය අනුමත කරන්න පුලුවනද මොකද ඉරානය පාලනය කරන්නෙ චන්දයකින් පත් වුන නායකයෙක් එහම නායකයෙක්ටත් නිදහස නැද්ද මෙ ලොකය තුල
    ඔවුන් දරන මතය කුමක් උවත් ඔය ඇමරිකාව හදන්නෙ තමා තුල සතු බලය උපයොගි කරගෙන ඔය රටවල් තුල තියන ස්වාභාවික සම්පත් සුරා කන්න ලොව අනෙක් බලවතුන් වන් චිනය රුසියව නිහඩව එනම් කටින් පමණක් බතල හිටවන ප්‍රතිපත්තියක් තුල ලොව ඔය යටත් විජිත වාදි රටවල් වලින් අනෙක් රටවල් වලට ගැලවිය හැකියවක් තියද ? අනෙක් දෙය ඔය ස්වාභාවික සම්පත් පමණක් නොව භුගොලිය පිහිටිම තුල ලොව බලවත් ජාතියකට ඉතා හොදින් තම බලය ආරක්ෂා කර ගැනිමට ශ්‍රි ලංකාව වැනි වදගත් රටවලට ඔය ඇමරිකාව වැනි ජාතින්ගෙ උකුසු ඇස් යොමු නොවෙ කියා අපිට සිතිය හැකිද කෙසෙ වෙතත් අපි අවධානම් කලාපයක සිටින බවනම් පැහදිලියි

    අවධානම අත ලගයි
     
    • Like
    Reactions: erozan

    100% true bro...
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ahmadinejad-new.gif
    ඊශ‍්‍රායලය සහ බටහිර රටවල් එක්වී එල්ල කරන ප‍්‍රහාරයකට සාර්ථකව මුහුණ දීම සඳහා ඉරානයට යුධ ශක්තියක් ඇතැයි ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාඞ් පවසයි.

    ඇමරිකාව සහ ඊශ‍්‍රායලය එක්වී ඉරානයට එරෙහිව අනුගමනය කරන දැඩි ප‍්‍රතිපත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ඊජිප්තුවේ අල් අක්බාර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.

    ඇමරිකාව සහ ඇමරිකාවේ රූකඩයක් වන ඊශ‍්‍රායලය එක්වී ඉරානය අපකීර්තියට පත් කිරීමට කුමන්ත‍්‍රණය කරන බවත් එහි අවසන් ප‍්‍රථිපලය ඉතා බිහිසුනු එකක් වනු ඇති බවත් ජනපති අහමදිනෙජාඞ් කියා සිටී.

    එම කුමන්ත‍්‍රණයට ඉරානයේ අසල්වැසියා වන සෞදි අරාබියද හවුල් කර ගැනීමට ඇමරිකාව සමත් වී ඇති බවද ඉරාන ජනාධිපතිවරයා චෝදනා කරයි.

    කලාපයේ සෙසු රටවලට මෙන් නොව බටහිරින් එල්ල වන ඕනෑම සතුරු ප‍්‍රහාරයකට මුහුණ දීමට ඉරානයට හැකි බවත් ඉරානයේ හමුදා ශක්තිය දිනෙන් දින ඉහල යන බවත් ජනාධිපති අහමදිනෙජාඞ් වැඩිදුරටත් කියා සිටී.

    ela minihek..
    mmaat support 1 denawa. :yes::yes:
     
    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    අනේ කාලේ වනේ වාසේ කිවාලු ඔය කියන ඇමරිකාව පාලනය කරන්නෙ නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්ත ඔබාමා නේද මෙතන මුස්ලිම් රටක්ද බටහිර රටක්ද කියන ගැටලුවට වඩා වැදගත් දෙයක් තියනවා කොච්චර කයිවාරු ගැහුවත් ඉරානයට ඇමරිකාව සමග ගැටෙන්න පුලුවන්ද අනිත් දෙ තවත් ස්වාධින ජාතියක නිදහස කොල්ල කන්න දගලන ඔය යටත් විජිත වාදි ඇමරිකාව දත කන හැඩක් පෙන්න තියෙන්නෙ අනිත් දෙය ඇමරිකාව සමග යටහත් පහත් නොවන නායකයෙකුට රටක් නිදහස්ව පාලනය කරන්න මෙ ලොකය තුල ඉඩක් නොමැති අකාරයක් පෙන්න තිබෙනාව අනිත් එක ඔය කියන දෙය අනුමත කරන්න පුලුවනද මොකද ඉරානය පාලනය කරන්නෙ චන්දයකින් පත් වුන නායකයෙක් එහම නායකයෙක්ටත් නිදහස නැද්ද මෙ ලොකය තුල
    ඔවුන් දරන මතය කුමක් උවත් ඔය ඇමරිකාව හදන්නෙ තමා තුල සතු බලය උපයොගි කරගෙන ඔය රටවල් තුල තියන ස්වාභාවික සම්පත් සුරා කන්න ලොව අනෙක් බලවතුන් වන් චිනය රුසියව නිහඩව එනම් කටින් පමණක් බතල හිටවන ප්‍රතිපත්තියක් තුල ලොව ඔය යටත් විජිත වාදි රටවල් වලින් අනෙක් රටවල් වලට ගැලවිය හැකියවක් තියද ? අනෙක් දෙය ඔය ස්වාභාවික සම්පත් පමණක් නොව භුගොලිය පිහිටිම තුල ලොව බලවත් ජාතියකට ඉතා හොදින් තම බලය ආරක්ෂා කර ගැනිමට ශ්‍රි ලංකාව වැනි වදගත් රටවලට ඔය ඇමරිකාව වැනි ජාතින්ගෙ උකුසු ඇස් යොමු නොවෙ කියා අපිට සිතිය හැකිද කෙසෙ වෙතත් අපි අවධානම් කලාපයක සිටින බවනම් පැහදිලියි

    අවධානම අත ලගයි

    සියල්ල එකතු වී ඇමරිකාවේ කොන කපා දැමිය යුතුයි..
    100% එකඟයි මම