if a war starts Iran will fire missiles
UAE is a easy target for Iran
US will cover the UAE & other friends by shooting down incoming missiles with patriot missiles, missile ships
if Iran attacks the UAE they will fight back with the air force
![]()
UAE Air Force F-16
![]()

personally i like to see a single powerful nation in the world.
so we have to select between Islam nations vs Europeans.
my choice is obvious as i strongly oppose their extreme cultural rules.
in a more simple language,
i'm a Buddhist,
i can manage to live under power of christian nation.
but i can't do it with an Islamic nation, or even Chinese.
war is a crime, but somehow there should be a balance of power in the world,
i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
it's better as it doesn't kill humans.

its not the religion bro.. even im a Catholic,.... US trying to take all energy resources to them.. even they said abt nuclear wepns b4 attaking Iraq.. are u willing to see our nation being a colony again??????personally i like to see a single powerful nation in the world.
so we have to select between Islam nations vs Europeans.
my choice is obvious as i strongly oppose their extreme cultural rules.
in a more simple language,
i'm a Buddhist,
i can manage to live under power of christian nation.
but i can't do it with an Islamic nation, or even Chinese.
war is a crime, but somehow there should be a balance of power in the world,
i assume that it's better for western countries to go research for alternative fuel soon, so the power of these Arabic nations will gradually reduce.
it's better as it doesn't kill humans.
Be nice to America
Or we'll bring democracy to your country.

pissuda ban... israel usa walata sup eka... qataruth unta... iran iraq ithin america ne... china and north korea witharay usa ekka malen inne... japan usa ekka hena fit...![]()
its not the religion bro.. even im a Catholic,.... US trying to take all energy resources to them.. even they said abt nuclear wepns b4 attaking Iraq.. are u willing to see our nation being a colony again??????
The Guardian newspaper reported the UK will join the war by sending Royal navy ships, submarines to support the mission & fire cruise missiles into Iran
![]()
![]()
![]()
![]()
ratee economy ekath ajuuthai, unta unge rate ethule prasnawat hariyata wisadaganna beha
rassa neha , har salaries neha 
අනේ කාලේ වනේ වාසේ කිවාලු ඔය කියන ඇමරිකාව පාලනය කරන්නෙ නොබෙල් සාම ත්‍යාගය ලබා ගත්ත ඔබාමා නේද මෙතන මුස්ලිම් රටක්ද බටහිර රටක්ද කියන ගැටලුවට වඩා වැදගත් දෙයක් තියනවා කොච්චර කයිවාරු ගැහුවත් ඉරානයට ඇමරිකාව සමග ගැටෙන්න පුලුවන්ද අනිත් දෙ තවත් ස්වාධින ජාතියක නිදහස කොල්ල කන්න දගලන ඔය යටත් විජිත වාදි ඇමරිකාව දත කන හැඩක් පෙන්න තියෙන්නෙ අනිත් දෙය ඇමරිකාව සමග යටහත් පහත් නොවන නායකයෙකුට රටක් නිදහස්ව පාලනය කරන්න මෙ ලොකය තුල ඉඩක් නොමැති අකාරයක් පෙන්න තිබෙනාව අනිත් එක ඔය කියන දෙය අනුමත කරන්න පුලුවනද මොකද ඉරානය පාලනය කරන්නෙ චන්දයකින් පත් වුන නායකයෙක් එහම නායකයෙක්ටත් නිදහස නැද්ද මෙ ලොකය තුල
ඔවුන් දරන මතය කුමක් උවත් ඔය ඇමරිකාව හදන්නෙ තමා තුල සතු බලය උපයොගි කරගෙන ඔය රටවල් තුල තියන ස්වාභාවික සම්පත් සුරා කන්න ලොව අනෙක් බලවතුන් වන් චිනය රුසියව නිහඩව එනම් කටින් පමණක් බතල හිටවන ප්‍රතිපත්තියක් තුල ලොව ඔය යටත් විජිත වාදි රටවල් වලින් අනෙක් රටවල් වලට ගැලවිය හැකියවක් තියද ? අනෙක් දෙය ඔය ස්වාභාවික සම්පත් පමණක් නොව භුගොලිය පිහිටිම තුල ලොව බලවත් ජාතියකට ඉතා හොදින් තම බලය ආරක්ෂා කර ගැනිමට ශ්‍රි ලංකාව වැනි වදගත් රටවලට ඔය ඇමරිකාව වැනි ජාතින්ගෙ උකුසු ඇස් යොමු නොවෙ කියා අපිට සිතිය හැකිද කෙසෙ වෙතත් අපි අවධානම් කලාපයක සිටින බවනම් පැහදිලියි
අවධානම අත ලගයි
ඊශ්‍රායලය සහ බටහිර රටවල් එක්වී එල්ල කරන ප්‍රහාරයකට සාර්ථකව මුහුණ දීම සඳහා ඉරානයට යුධ ශක්තියක් ඇතැයි ඉරාන ජනාධිපති මහමුද් අහමදිනෙජාඞ් පවසයි.![]()
ඇමරිකාව සහ ඊශ්‍රායලය එක්වී ඉරානයට එරෙහිව අනුගමනය කරන දැඩි ප්‍රතිපත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේ ඊජිප්තුවේ අල් අක්බාර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්චාවකට එක්වෙමිනි.
ඇමරිකාව සහ ඇමරිකාවේ රූකඩයක් වන ඊශ්‍රායලය එක්වී ඉරානය අපකීර්තියට පත් කිරීමට කුමන්ත්‍රණය කරන බවත් එහි අවසන් ප්‍රථිපලය ඉතා බිහිසුනු එකක් වනු ඇති බවත් ජනපති අහමදිනෙජාඞ් කියා සිටී.
එම කුමන්ත්‍රණයට ඉරානයේ අසල්වැසියා වන සෞදි අරාබියද හවුල් කර ගැනීමට ඇමරිකාව සමත් වී ඇති බවද ඉරාන ජනාධිපතිවරයා චෝදනා කරයි.
කලාපයේ සෙසු රටවලට මෙන් නොව බටහිරින් එල්ල වන ඕනෑම සතුරු ප්‍රහාරයකට මුහුණ දීමට ඉරානයට හැකි බවත් ඉරානයේ හමුදා ශක්තිය දිනෙන් දින ඉහල යන බවත් ජනාධිපති අහමදිනෙජාඞ් වැඩිදුරටත් කියා සිටී.