ඉරානයට ඡය

ගමයා;11917315 said:
ඉරානය කියන්නෙ එහෙම රටක් නෙවෙයි කාන්තාවනට අරිබි රටවල් වලින් වැඩිම නිදහසක් තියෙන්නෙ ඉරානය ලෝකය අල්ල ගන්න ඔනේ ඉරානයට නොවෙයි ඇමරිකාවටයි දැන් උන් අරාබිය වනසනව උන් ඊට පස්සෙ එන්නෙ ආසියාවට එදාට උබලට තේරෙයි සමාකාමී රටවල් යටත් කරගන්න එක සදාරනද මෙච්චර දවස් ලංකාවට උදව් කලේ ඉරානය නේද

balapan umbe moda kathawa. yako minimaruwo atharen ekek aduwen meruwa kiyala oo honda wenne ne. iran wala genu anith araabi ratawala thambinta compare karanna epa. umba non muslim nam umbe ammata hari sahodariyanta hari compare karala balapan e nidahasa thiyanawada kiyala. unge geniyekuta beheth gannawath yanna be miniha hari putha hari nethuwa.

un maranne gal gahala. search karala balapan Marayam Ayubi meruwe kohomada kiyala. asaneepen sihi nethuwa wetila iddi gal gehuwe. Azar Bagheri 15 rears old. galgahala meruwa.

latest news balapan daruwo dennekge amma kenek Ashtiani kiyanne. galgahala maranna hadanne. america and UN kegahapu nisa dan ellala maranawalu.

umbe mahaloku iran wala genunta hondatama salakanne ohomayi. eekada oona umbata dan?
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
උඹට ඉරනය ගැන තියෙන කැක්කුම මොකක්ද ? සුද්දා කැත මිනිහා බව අපි දන්නවා. හැබැයි ඔය ඉරාන කාරයාගේ ඇති හොඳක් නෑ. උන් බලන්නෙත් අපේ රටට බලපෑම් කරලා උන්ගේ ඉස්ලාම් අධිරාජ්‍යය ව්යාප්ත කරන්න. ඒක නිසා උඹ ඉරානයට කඩේ යන්න එපා බන්
 
ගමයා

Member
Dec 22, 2011
4,253
294

ඔනේම රටක නීතියක් තියෙනවා ඒක්‍රමය නිවරදිද වැරදිද කියලා තීරණය කරන්න ඔනේ එ රටේ ඡනතාව මම ෂරියා නීතිය නිවැරදියි කියනවා නොවෙයි වැරදියි එ රටවලත් මෙම නීති වෙනස් වෙමින් තියෙන්නෙ හොදයි ඉරානයට මීනීමරැවෝ කියනව නම් ඇමරිකාවට මොනවද කියන්න වෙන්නෙ අද මැද පෙරදිග රට වල මරණ වලට වග කියන්න ඔනේ කවුරැන්ද ඇමරිකාව නොවේද.අනිත් එක බටහිර මාධ්‍ය මගින් ඉරානයේ නැතිප්‍රශ්න ඇති කරන්න හදනවා මේක තමයි උන් ගේ මාධ්‍ය යුද්දය උන්ගේ අපරාධ සාධාරණිය කරමින් ඉන්නේ මේව කොච්චර සාර්ථකද කියල මේ වගේ කොමේන්ට් වලින්ම තේරෙනවා

[QUOTE=uzi101;11918050]උඹට ඉරනය ගැන තියෙන කැක්කුම මොකක්ද ? සුද්දා කැත මිනිහා බව අපි දන්නවා. හැබැයි ඔය ඉරාන කාරයාගේ ඇති හොඳක් නෑ. උන් බලන්නෙත් අපේ රටට බලපෑම් කරලා උන්ගේ ඉස්ලාම් අධිරාජ්‍යය ව්යාප්ත කරන්න. ඒක නිසා උඹ ඉරානයට කඩේ යන්න එපා බන්[/QUOTE]

ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට විරැද්ද අය ඉරානය ‍විවේචනය කරන්නේ නොදන්නා කම නිසයි .ටිකකට හිතල බැලුවද මේ සම්බන්දබ ලංකාවේ මුස්ලිම් මිනිසුන්ගේ වැඩි කථා බහක් නෑ .අමතක කරන්න එපා ලංකාවේ ඉන්නේ සුන්නි මුස්ලිම් වරැන් ඉරානයේ ඉන්නේ ෂියා මුස්ලිම් වරැන් එ කියන්නේ ලංකාවේ මුස්ලිම් මිනිසුන්ට සිංහල මිනිසුන්ට වඩා උන් වෛර කරනවා .එකයි ඉරානයෙන් ලංකාවෙ සිංහල මිනිසුන්ට කරදරයක් නෑ .
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    උඹට ඉරනය ගැන තියෙන කැක්කුම මොකක්ද ? සුද්දා කැත මිනිහා බව අපි දන්නවා. හැබැයි ඔය ඉරාන කාරයාගේ ඇති හොඳක් නෑ. උන් බලන්නෙත් අපේ රටට බලපෑම් කරලා උන්ගේ ඉස්ලාම් අධිරාජ්‍යය ව්යාප්ත කරන්න. ඒක නිසා උඹ ඉරානයට කඩේ යන්න එපා බන්

    මමත් මේ කතාවට එකගයි........:yes:

    ඇමරිකාව අපි වගෙ තුන්වෙනි ලෝකෙ රටවලට ඉන්න පොදු සතුරෙක්...ඒකෙ සැකයක් නැ....:frown: නමුත් මුස්ලිම් රටක් කියන්නෙ මුස්ලිම් නොවන මුලුමහත් සමාජයටම පිලලයක්......:no::no::no: මුලු මනවඉතිහාසය පුරාම ඒක ඔප්පු කරන්න සාදක හොයාගන්න පුලුවන්...මුන්ගෙ අතපය බැදලා තටු කපල නොතිබ්බොත් මුන් මුලුලෝකයම කාලකන්නි තැනක් කරනවා.......
    :angry::angry::angry::angry::angry: