ඉරානයට නව නායකත්වයක් ✅✅

skymicro

Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඩ බලන් ඉදලා හරියන්නේ නෑ. මොනවා හරි කරන්න ඕනේ. ආණ්ඩුව system එකක් ගෙනාවොත් උදවු කරන මිනිස්සු ප්‍රමාණය වැඩි.
    මොකටද සිස්ටම් එකක් .මෝඩ හැත්ත පෝලිමේ ඉඩ්ල අතේ තියන තුට්ටු දෙක තෙල් ගහගෙන අද හව්ස් වෙනකොට නිවීසැනසිල්ලෙ හිතයි මෝඩ කමක හැටි කියල :lol: :lol: :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,483
    36,739
    113
    කෑගල්ල
    මොකටද සිස්ටම් එකක් .මෝඩ හැත්ත පෝලිමේ ඉඩ්ල අතේ තියන තුට්ටු දෙක තෙල් ගහගෙන අද හව්ස් වෙනකොට නිවීසැනසිල්ලෙ හිතයි මෝඩ කමක හැටි කියල :lol: :lol: :lol:
    ඔව් එහෙම තමයි අපිත් හිතන් ඉන්නේ එහෙම වෙනවා නම් හොදයි, එහෙම නොවුණොත් තාම හිකවෙන්නේ. බලමුකෝ ආයේ තෙල් ඕනේ වෙන්නේ බදාදා වෙනකොට වගේ තම මට. ආණ්ඩුවේ උන් කෙප්ප කෙළින හැටියට ඇත්ත තත්වෙ දන්නේ උන්ම තමා නේ.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,604
    1,134
    113

    මාස තුනක් තිබ්බ stock එක,​

    ගිය සතියේ ගෑස් නැවක් එනකම් බලන් ඉන්න උනා,​

    අද කියනවා තෙල් තියනවා දවස් 37කට කියලා.​

    පුදුමයි නේද? :lol: :lol:​

    Lapayage karume passen enawa
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,764
    14,267
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් එහෙම තමයි අපිත් හිතන් ඉන්නේ එහෙම වෙනවා නම් හොදයි, එහෙම නොවුණොත් තාම හිකවෙන්නේ. බලමුකෝ ආයේ තෙල් ඕනේ වෙන්නේ බදාදා වෙනකොට වගේ තම මට. ආණ්ඩුවේ උන් කෙප්ප කෙළින හැටියට ඇත්ත තත්වෙ දන්නේ උන්ම තමා නේ.
    නහින්නෙ නැතුව ඉදපන් . ඉන්දියාවෙ තෙල් ස්ටොක් තියනව ඇති වෙන්න