ඉරාන් දෙයියෝ කෝප වෙලා

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,612
    35,575
    113
    Bandar කියන්නේ බන්ඩාර කියන එකද දන්නෑ
    බන්ඩාර කියලා ආදි අපේ හෙළයෙක් ඉරානේ ගිහිං පදිංචි උනාද දන්නෑ
     
    • Haha
    Reactions: wpril5

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,142
    113
    Kandy
    Bandar කියන්නේ බන්ඩාර කියන එකද දන්නෑ
    බන්ඩාර කියලා ආදි අපේ හෙළයෙක් ඉරානේ ගිහිං පදිංචි උනාද දන්නෑ
    ඉරානේ ඉන්නෙත් ආර්‍ය්යෝ කියලා අහලා තියෙන්නේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,084
    5,811
    113
    Bandar කියන්නේ බන්ඩාර කියන එකද දන්නෑ
    බන්ඩාර කියලා ආදි අපේ හෙළයෙක් ඉරානේ ගිහිං පදිංචි උනාද දන්නෑ
    බණ්ඩාර කියලා ලංකාවෙ භාවිතාවෙන්නෙ පහත කාරණා තුනෙන් එකකට..

    1) මලය රටෙන් ආපු රාජ කුමාරවරුන්ට/ ඔවුන්ගෙන් පැවත එන්නන්ට බණ්ඩාර කියන කෑල්ල නමට එනවා.
    2) රජ්ජුරුවන්ගෙ යකඩ දෝලියේ බිසවුන්ට උපන් කුමාරවරුන්ට සහ ඔවුන්ගෙන් පැවත එන්නන්ට බණ්ඩාර කෑල්ල එනවා.
    3) රජතුමාගෙන් නම්බුනාමයක් විදිහට බණ්ඩාර කියන නම ලැබිච්චි අයගෙන් පැවත එන අයට...

    මේ විදිහට බණ්ඩාර නාමය ලැබිච්චි සමහර අය මරණයෙන් පස්සෙ දේවත්වයට පත්කරලා තියනවා. සිංහල දෙවිවරු ගත්තාම "බණ්ඩාර" නම යෙදෙන දෙවිවරු මට මතක හැටියට හැට හත් කට්ටුවක් ඉන්නවා.

    උදාහරණ

    හිටි බණ්ඩාර දෙවියෝ
    මලල බණ්ඩාර දෙවියෝ
    පිච්චමල් බණ්ඩාර දෙවියෝ
    සපුමල් බණ්ඩාර දෙවියෝ
    ඉරුගල් බණ්ඩාර දෙවියෝ

    ආදී වශයෙන්. වැඩි විස්තර කියවන්න කැමති නං සිංහල දේව පුරාණය කියලා පොතක් තියනවා, ඒකෙ තියනවා විස්තර.
     
    • Like
    Reactions: Honey Bunch

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,790
    3,636
    113
    බණ්ඩාර දෙයියෝන්ගේ අඩවිය, ඔවා හරි නම් අපේ රාවණාට අයිති වෙන්න ඕන ප්‍රදේශ.

     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,579
    27,142
    113
    Kandy
    යුදෙව් හැතිකරේ සුන්නත් දූලි කරලා දාන්න හැකි වේවා

    අරාබිකාරයෝ වෙනයි ඉරාන අය වෙනයි
    ------ Post added on Mar 7, 2026 at 8:48 PM