ඉරානෙට ගහන්න හදනවා නේද සැරට?

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,363
    4,555
    113
    මම මේ වගේ ටොපික් යටතේ thread දාලම නෑ.
    ඒ වුනාට අද හවස දැකපු සහ නෝටිස් දේවල් අනුව, මොකක් හරි අද හෝ හෙට වෙයි වගේ කියලා හිතෙනවා. 😟
    අනේ මන්දා බන් හැම පැත්තෙන්ම කෙලගන්න එකේ අඩඅවක් නැහැනේ. අන්තිමේදි දෙපැත්තෙම දුක් විදින්නේ අහිංසක මිනිස්සු.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,191
    113
    - උඩරට -
    මම මේ වගේ ටොපික් යටතේ thread දාලම නෑ.
    ඒ වුනාට අද හවස දැකපු සහ නෝටිස් දේවල් අනුව, මොකක් හරි අද හෝ හෙට වෙයි වගේ කියලා හිතෙනවා. 😟
    අනේ මන්දා බන් හැම පැත්තෙන්ම කෙලගන්න එකේ අඩඅවක් නැහැනේ. අන්තිමේදි දෙපැත්තෙම දුක් විදින්නේ අහිංසක මිනිස්සු.
    ගහයි..ඊට පස්සේ ඉරාන් උනුත් ගහයි..
    උන් දැනටමත් සන්නද්ධ වෙලා ඉන්නේ ඒවාට..
    චීන රුසියන් ආයුධ හුවමාරු වෙලා ඇති..

    ඊශායල් උන්ටත් වදිනකොට කොහොමද 🤣

    ඉරාන් වැටුනොත් රුසියාවටත් චීනයටත් ලොකු පාඩුවක්..
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824

    wadi kal yanne nati yudda owa iran wala missile drone arsenal eka wadi middle east okkoma ratawalwala missile ekatu karat. US air craft carrier ekakwat langa naa. US unta houthi un paraddanat bari eke kohe iran paraddannada
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ගහයි..ඊට පස්සේ ඉරාන් උනුත් ගහයි..
    උන් දැනටමත් සන්නද්ධ වෙලා ඉන්නේ ඒවාට..
    චීන රුසියන් ආයුධ හුවමාරු වෙලා ඇති..

    ඊශායල් උන්ටත් වදිනකොට කොහොමද 🤣

    ඉරාන් වැටුනොත් රුසියාවටත් චීනයටත් ලොකු පාඩුවක්..

    ubala wage amu matto.. oya ratawal wateddi api homben yai.. Kanna bonna hari tibunot ati,,
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,363
    4,555
    113
    wadi kal yanne nati yudda owa iran wala missile drone arsenal eka wadi middle east okkoma ratawalwala missile ekatu karat. US air craft carrier ekakwat langa naa. US unta houthi un paraddanat bari eke kohe iran paraddannada
    මට war side එක ගැන ලොකු knowledge එකක් නැහැ. ඒත් මතක විදියට ගිය අවුරැද්දේ මැද හෝ අග ඇමරිකන් සෙට් එකක් ඇවිත් බොම්බ සෙට් එකක් දාලා නියුක්ලියර් සම්බන්ධ area එකක් ඉවර කරලා දැම්මා නේද ඉරාන් වල, මගේ මතකේ එහෙමයි තියෙන්නේ.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මට war side එක ගැන ලොකු knowledge එකක් නැහැ. ඒත් මතක විදියට ගිය අවුරැද්දේ මැද හෝ අග ඇමරිකන් සෙට් එකක් ඇවිත් බොම්බ සෙට් එකක් දාලා නියුක්ලියර් සම්බන්ධ area එකක් ඉවර කරලා දැම්මා නේද ඉරාන් වල, මගේ මතකේ එහෙමයි තියෙන්නේ.
    ewagen munge missiles walata mokut wunee naa. munge rata iraq wage 4 gunayak lokui sellam baa
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,752
    113
    රුසියාව දවස් තුන හතරකට කලින් ඊශ්‍රායලේ embassy එකම අහක් කර ගත්තා. මේ පාර ලේසි වෙන එකක් නැහැ ගහන්න. ගිය පාරනම් දෙගොල්ලෝම සංදර්ශන පෙන්නුවා නේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    රුසියාව දවස් තුන හතරකට කලින් ඊශ්‍රායලේ embassy එකම අහක් කර ගත්තා. මේ පාර ලේසි වෙන එකක් නැහැ ගහන්න. ගිය පාරනම් දෙගොල්ලෝම සංදර්ශන පෙන්නුවා නේ.
    ඒ උනාට Russian උන් මාර තොගයක් ඉන්නේ Israel වල