උඹ කිව්වා වගේ බය්යන්ට කෙල වුනොත් කෙලවේන්නේ උඹේ සදාදරණීය කොටාට බන්. කෝ උඹලගේ දුරදිග බැලීමේ හැකියාව. උඹට තියෙන්නේ බොහොම සරළ මතකයක් නෙ.උබට පිස්සුද නැත්තං ඔය ලබා උපන් හැටිද?
යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියවන නිසා ඇහුවෙ
උඹ කිව්වා වගේ බය්යන්ට කෙල වුනොත් කෙලවේන්නේ උඹේ සදාදරණීය කොටාට බන්. කෝ උඹලගේ දුරදිග බැලීමේ හැකියාව. උඹට තියෙන්නේ බොහොම සරළ මතකයක් නෙ.උබට පිස්සුද නැත්තං ඔය ලබා උපන් හැටිද?
යන්නෙ කොහෙද මල්ලෙ පොල් කියවන නිසා ඇහුවෙ
උඹ කිව්වා වගේ බය්යන්ට කෙල වුනොත් කෙලවේන්නේ උඹේ සදාදරණීය කොටාට බන්. කෝ උඹලගේ දුරදිග බැලීමේ හැකියාව. උඹට තියෙන්නේ බොහොම සරළ මතකයක් නෙ.
උඹේ ඊනියා ගැළවුම්කාර කොටාගේ ඡන්දදායකයෝ උඹ වගේ ඔසී ඉඳල ආපු උන්ද බන්?බයියන්ට කෙළ උනාම ඇයි බන් කොටාට කෙළවෙන්නෙ?
මම කියපු තැරි මෝඩ බයියො සෙට් එක තමයි උබලගෙ රනිල් රාජපක්ෂ සන්ධානෙ වෝට් බේස් එක.උන් නැති උනා කියන්නෙ රටට ඊට වඩා වෙන්න හොඳක් නෑ. උන් නැතුව පොනිල් රාජපක්කුන්ටත් පුපේ ඇඟිල්ල ගහන් ඉන්න විතරයිනෙ පුලුවන්.
![]()
Mata mewila penawa anurayata rewila daha athe duwanawa rata Kara Ganna beriwaතැරි මෝඩ බයි පක්කු ගූ ඇමරිකාවට හුරේ දාලා රුසියාවයි, චීනෙයි ආර්ථික අතින් පොඩ්ඩක් වැටුණොත් බඩගින්නෙ ඉන්න හැටි බලන්න ආසයි. ඇමරිකන් කාරයා කිව්වම ආ එහෙනං දැන් අපෙන් බඩු ගනිල්ලා කිව්වම පාන්පිටිත් ගන්න බැරුව ඉන්න හැටි මැවිල පේනවා
එහෙමවත් හිඟන බයි හැතිකරේ නැති වෙලා යනව නං රට හදාගන්න පුලුවන් හැබැයි.![]()
ඇමරිකාවට හුරේ දාන්න ඕන තමා බං. අපේ එක්ස්පෝර්ට් වලින් පහෙන් එකක් ගන්නෙ උන්. උන් ඒක එපා කිව්වොත් හොම්බෙන් තමා යන්න වෙන්නෙතැරි මෝඩ බයි පක්කු ගූ ඇමරිකාවට හුරේ දාලා රුසියාවයි, චීනෙයි ආර්ථික අතින් පොඩ්ඩක් වැටුණොත් බඩගින්නෙ ඉන්න හැටි බලන්න ආසයි. ඇමරිකන් කාරයා කිව්වම ආ එහෙනං දැන් අපෙන් බඩු ගනිල්ලා කිව්වම පාන්පිටිත් ගන්න බැරුව ඉන්න හැටි මැවිල පේනවා
එහෙමවත් හිඟන බයි හැතිකරේ නැති වෙලා යනව නං රට හදාගන්න පුලුවන් හැබැයි.![]()
අමරිකාවට ගැහුවම ලොකුම කන්සියුම මාකට් එක ඩවුන් . එතකොට ලෝකෙම ආර්ථිකය ඩවුන්
වැඩ්ඩෝ ඉන්නවනම් ඇමරිකාවට ගහපල්ලා කියලා තමා මම කියන්නේ එකින්ම





apee exports yanwa kiyala un karana kupaadi wada anumatha karanna baa whupto. oil prices wadi wena eken economy ekata wena damage eka oya pacee exports walata wadaa godak wadi. ewat yanne godak apparel pacee apparel wala 80% imports walin wenneඇමරිකාවට හුරේ දාන්න ඕන තමා බං. අපේ එක්ස්පෝර්ට් වලින් පහෙන් එකක් ගන්නෙ උන්. උන් ඒක එපා කිව්වොත් හොම්බෙන් තමා යන්න වෙන්නෙ
හරියටම හරි කතාව. ලෝකෙ ලොකුම මාකට් එක. ලෝකෙ ලොකුම ආර්ථිකේ..
චීනෙයි රුසියාවයි එකතු කරත් ඊට වඩා පොඩියි.
ඇමරිකාවෙ සමහර ප්‍රාන්ථ එනවා ලෝකෙ ලොකුම ආර්ථික 10 අතරට..
ඇමරිකාව මේ තියන තත්ව යටතෙ වැටුනොත් පාං කියාගන්නවත් බැරිවෙනවා ගොඩක් රටවලට. ඔසියො සමහර විට බේරේවි. උන් 08ත් බේරුනා.
ඇමරිකාවට රිසිෂන් එකක් ආවොත් ඒක ලෝකෙටම බලපානවා. මෙහ සමහර උන් කියනවා ඇමරිකාව බංග වේවාලු.. අපිටත් බංග වෙන්න තමා වෙන්නෙ..
------ Post added on Jan 15, 2026 at 2:31 PM
