ඉරානේ උන් පට්ට ලස්සණයි නේ..

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,278
    17,264
    113
    :shocked: ෆුල් හැපී එකේ ඉන්න උන් වගේ.යුරෝපේ රටක් වගේ...මම හිතුවේ ඉරානේ කිව්වහම ලෝගු ඇදන් නිකන් ඇෆ්ගනිස්තානේ වගේ උන් ඉන්න රටක් කියල..:oo:




     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මේක ඇත්ත. මම දන්න ඉරාන් කෙල්ලෙක් ඉන්නවා නහයත් විදලා ක්‍රොප් ටොප් ඇඳලා, ලෙදර් පෑන්ට්ස් එහෙම අඳින්නෙ. ඉරාන් කිව්වම මම හිතුවෙත් බොරු කියලා. මුස්ලිම් නෙමෙද දන්නෙ නෑ. අහලා බලන්න ඕනෙ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,008
    153,059
    113
    Shah ගෙ කාලෙ තමයි ඉරානෙ හිටපු මිනිස්සු සංස්කෘතික පැත්තෙන් උපරිම නිදහස භුක්ති වින්දෙ. අයතුල්ලා කුමේනි කරපු විප්ලවෙන් ඉරානෙ බලේ අල්ලගන්න කලින් western culture එකට බොහොම සමාන වටපිටාවක් තිබිලා තියෙන්නෙ. ඇමරිකාවෙ CIA එකයි, OPEC සංගමේට අයිති අනිත් රටවල්ලුයි එකතුවෙලා ගහපු ගේම් එකකින් තමයි Shah ව බලයෙන් නෙරපන තැනට රට ඇදලා දාලා කුමේනිට රටේ බලය අල්ලගන්න පුළුවන් වෙන තැනට පාර කැපුවෙ.

    1200px-Shah_fullsize.jpg

    GettyImages-113494616-6764039.jpg
     

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    822
    562
    93
    :shocked: ෆුල් හැපී එකේ ඉන්න උන් වගේ.යුරෝපේ රටක් වගේ...මම හිතුවේ ඉරානේ කිව්වහම ලෝගු ඇදන් නිකන් ඇෆ්ගනිස්තානේ වගේ උන් ඉන්න රටක් කියල..:oo:



    They are Arians i think, couple of girls study with me, they so beautiful nice complexion, They were outside the country, nice people.