ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ගාඩාෆි මරණ අමු අමුවේ මරණ වෙලාවේ අපි දැක්කනේ ආණ්ඩුවේ කොන්ද කෙලින් තිබ්බ හැටි.යුද්දේ කාලේත් මහ ලොකු කොන්දක් තිබ්බේ නෑ.ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.

    සිරා කතාව SF මහත්මය නැත්නම් තාම අපි ප්‍රභාට බයේ ජිවත් වෙන්නයි වෙන්නේ
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    කෝ අපේ සුනිමල් මහත්තයා....
    සංගවයි මහේලවයි එලවන්න දකුණු අප්‍රිකාවටම ගිහින්ද...???
    :lol::lol::lol::lol::lol:

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ගාඩාෆි මරණ අමු අමුවේ මරණ වෙලාවේ අපි දැක්කනේ ආණ්ඩුවේ කොන්ද කෙලින් තිබ්බ හැටි.යුද්දේ කාලේත් මහ ලොකු කොන්දක් තිබ්බේ නෑ.ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.

    රාජ්‍ය පාලකයට කොන්දක් තිබ්බෙ නැත්නම් මෙලහකට රට ප්‍රභාගේ , ඒවට අමුතුවෙ තර්ක ඕනනෑ , ලංකා ඉතිහාසයෙන්ම ගන්න , ෆෝන්සේකා හමුදාපති විතරයි , එයා තනියම සටන් කලේ නෑ. අපි අපනයනය කරන ගොඩක් දේවල් ගන්නේ ඇමරිකාව ප්‍රමුඛ රටවල් , උන් අපිටත් සම්භාදක දැම්මොත් බඩු පැකට්.ඒක නිසා මම හිතන්නේ මේ රටවල් කෑ ගගහාම ඔහේ හිටියාවේ කියලයි. මුන් දෙගොල්ලො මරාගත්තොත් අපිව තමයි හේදිලා යන්නේ.
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    First of all both you "parties" need to realize there is no black or white in global politics.

    If we buy oil during an economic sanction to Iran, we automatically get blacklisted in the world trade. So if the superpowers decide to put the same on us as a penalty, we cant export, import any item from other countries.

    Its obvious that Iran helped us during our war and our hardships. But we need to fight this out in the discussion tables. what you guys propose is a JVP-like action. Shortsighted and lame.

    And we need to remember that we have intense pressure from India, and EU as well as USA for our so called war crimes which they desperately try to impose on us. And we also need to realize that EU's economy is collapsing like hell. So our exports should better target the US soil. Taking action like that could lead our nation to collapse as well.

    Because of the idiots who ruled the country for decades, we now have to import coconut as well. so the decisions we take in the global scale decides our fate. Not USA alone.

    When you argue, think of all the factors. The world has a lot of things in it. Not just USA, Iran, SF and MR!
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    First of all both you "parties" need to realize there is no black or white in global politics.

    If we buy oil during an economic sanction to Iran, we automatically get blacklisted in the world trade. So if the superpowers decide to put the same on us as a penalty, we cant export, import any item from other countries.

    Its obvious that Iran helped us during our war and our hardships. But we need to fight this out in the discussion tables. what you guys propose is a JVP-like action. Shortsighted and lame.

    And we need to remember that we have intense pressure from India, and EU as well as USA for our so called war crimes which they desperately try to impose on us. And we also need to realize that EU's economy is collapsing like hell.So our exports should better target the US soil.

    Taking action like that could lead our nation to collapse as well.

    Because of the idiots who ruled the country for decades, we now have to import coconut as well. so the decisions we take in the global scale decides our fate. Not USA alone.

    When you argue, think of all the factors.
    The world has a lot of things in it. Not just USA,
    Iran, SF and MR!

    :oo::oo::oo::oo:
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    එක එක උන්ට නැමෙන එකටනම් මම කැමති නෑ , බලමු මොකද වෙන්නෙ කියලා ,යුද්ධය තිබ්බ කාලෙ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න කියමු

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    42
    Mattegoda
    Highlight karala thiyena tika beluwanam!!!!

    EU ta wada antha widiyata USA wala economy eka wetenawa kiyala oya dananwa ethi kiyala mama hithanawa....

    dekama eka wage. eth US economy eka watenna kalin EU walata kela wenawa. mama dakina widihata US wala eun EU walata wada stable. adu gaane unta oil tika wath tiyanawa osamatai, sadaamtai pin sidda wenna
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගාඩාෆි මරණ අමු අමුවේ මරණ වෙලාවේ අපි දැක්කනේ ආණ්ඩුවේ කොන්ද කෙලින් තිබ්බ හැටි.යුද්දේ කාලේත් මහ ලොකු කොන්දක් තිබ්බේ නෑ.ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    මචං අපිට තියෙන්නේ කොන්දක් නැති ආණ්ඩුවක්, මේ ආණ්ඩුවේ කාටද බන් කොන්දක් තියෙන්නේ කියපල්ලා බලන්න? මම නම් දන්නා තරමෙන් කොන්දක් එක්ක ඉන්නේ එක මනුස්සයෙක් විතරයි නමුත් ඒ වීරයා ඇතුලේ, ඒ මදිවට කොන්ද කෙලින්ලු,.......හැබැයි එක සීන් එකක් දැක්කා, සමහරු කඩේ යන එක නවත්තලා වගේ, නියමයි මචන්ලා ඇත්ත තේරුම් ගත්තාට බොහොම ස්තුති .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මචං
    මේක ගැන මොකෝ කියන්නේ???
    දැන් ඉරානෙන් තෙල් ගන්න එක මාස 6 ඇතුලත Shape කරගන්න හදන්නේ ඇමරිකාවට බයේ නෙමේද???
    අපි කරදරේ වැටුන වෙලාවේ උදව් කරපු එකා කරදරේ වැටුනහම අහක බලාගෙන ඉන්න එකද ආණ්ඩුවේ
    "ලෝ ජියර්" එක...???

    අනිවාර්යෙන් ඔක තමයි ලෝ ජියර් එක,වෙන මොක්ද? මාස 6ක් ගන්නව ඊට පස්සෙත් කියනව ගන්නව.:lol: ඒක පාට්ට" නැ අපි ගන්නව හැමදාම උපලට ඔනෙ කුදයක් ගහගනින්"කියන්ඩ ඔනෙ නැනේ,හොදම උදාහරනය ඊයේ ඉන්දියාවෙන් අපු ක‍්‍රිෂ්ණා කාරයට කියපු එක,ආණ්ඩුවෙන් කියුව 13+ දෙනව කියල හැබැයි ජනාධිතිතුමා ජිවිතේට ඔක දෙන්නෙ නැ.:lol: එවුට තමයි කියන්නෙ ලෝ ජියර් කියල,හිමිට යමු හැබැයි යන්නෙ අපේ පාරේ,එක එකාට ඔනේ විදිහට වැඩ කරන්නෙ නැ .:):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් මේ මහත්මයා හැමදාම වගේ එකම බයිලා ටික කියල.පුරුදු විදියට සුදු හමට තඩි බාලා.අපේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට ගිහින්.කොහෙද යන ඒකාදිපතියන්ට කත් ඇදල අන්තිමට උන්ට කෙල උනාම කටවහගෙන ඉන්න හැටි ලැජ්ජ නැතුව.මහින්ද හරි නම් ගඩාෆි ගේ මරණය ගැන එක්සත් ජාතින්ගේ කොමිසමට පැමිනිල්ලක් කරන්න ඕන ගාඩාෆිව අමු අමුවේ මරා දාපු එක ගැන කියල.මොකද කරට අත දාගේනනේ හිටියේ.ඒ හින්දා දැන්වත් තේරුම් අරන් හරි කෙලින් තියෙන විදේශ ප්‍රතිපත්තියක් ඇති කරන්න ඕන.නැත්නම් අන්තිමට වෙන්නේ ඇමරිකාව වගේ රටවලුත් අපිට නෑ ඉරානය වගේ රටවලුත් අපිට නැති වෙන එක.

    කවුද ඔය කටවහගෙන ඉන්නව කියුවෙ මමද?:lol: ඔන්ලියන් ඉන්නව නමි උත්තර දිල ඇති ඔනෙ දේකට,නැති වෙලාවට වැටෙන දේවලට කරන්ඩ දෙයක් නැ :no:

    ගඩාෆි ගේ මරනය ගැන ඉස්සල්ලාම පර්ක්ෂනයක් ඔනෙ කියල රජයේ නිල නිවේදනයක් නිකුත් කරලු සිමිත රටවල් ටිකට ලංකාවත් අයිතියි,එක දන්නෙ නැත්තන් කතා කරල වැඩක් නැ :no::no: සුද්දට කත් අදිනවනමි ඒක නිකුත් කරන්නෙ නැනේ.උබලට සුද්ද ලොකු උනාට අපිට ලොකු නැ බන් මම කලිනුත් කියල ඇති.මම හිතන්නෙ අපේ විදේශ ප්‍රතිපත්තිය බල්ලට ගිහින් කියල තියෙන්නෙ,ඇමරිකාවේ බල්ලට පක්ෂව වැඩ කරන්නෙ නැති හින්ද වෙන්ඩ ඇති.ඔයාල ඒ බල්ලට පක්ෂ උනාට අපිට කරන්ඩ දෙයක් නැ,අපි ඒ බල්ල ලොවල ඉවත දාපු කටු,ලොවන්නෙ නැ බන් උබල වගේ :lol::lol::lol::lol: සුද්දගෙ පෙත්සමට අත්සන් කරපු කටිටියනේ :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එක උන්ට නැමෙන එකටනම් මම කැමති නෑ , බලමු මොකද වෙන්නෙ කියලා ,යුද්ධය තිබ්බ කාලෙ වගේ කොන්ද කෙලින් තියන් ඉන්න කියමු

    අපි බටහිර උන් බදාගෙන හිටියනම් , මේ නිදහස හීනයක් විතරයි මචන් , මැදුම් පිළිවෙත තමයි කෝකටත් තයිලය

    :yes::yes::yes::yes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අනිවාර්යෙන් ඔක තමයි ලෝ ජියර් එක,වෙන මොක්ද? මාස 6ක් ගන්නව ඊට පස්සෙත් කියනව ගන්නව.:lol: ඒක පාට්ට" නැ අපි ගන්නව හැමදාම උපලට ඔනෙ කුදයක් ගහගනින්"කියන්ඩ ඔනෙ නැනේ,හොදම උදාහරනය ඊයේ ඉන්දියාවෙන් අපු ක‍්‍රිෂ්ණා කාරයට කියපු එක,ආණ්ඩුවෙන් කියුව 13+ දෙනව කියල හැබැයි ජනාධිතිතුමා ජිවිතේට ඔක දෙන්නෙ නැ.:lol: එවුට තමයි කියන්නෙ ලෝ ජියර් කියල,හිමිට යමු හැබැයි යන්නෙ අපේ පාරේ,එක එකාට ඔනේ විදිහට වැඩ කරන්නෙ නැ .:):)

    අන්න ඒකෙන්ම පේනවා උඹලගේ ලොක්කගේ රාජ්‍යතාන්ත්‍රික භාවය.ඉන්දියාවට ගිහින් පොරොන්දු වෙලා 13 දෙනවා කියල මෙහේ ඇවිල්ල දෙන්නෙ නැතිලු.ඉතින් එතකොට මොකද වෙන්නේ මහින්දය කියන ඒවා ආයි සත පහකට ඉන්දියාවෙන් මායිම් කරයිද.නෑනේ.ඒකෙන් වෙන්නේ අපේ රට ගැන අනිත් රටවල් වලට තියෙන රෙස්පෙක්ට් එක නිකම්ම් නැති වෙලා යන එක.අන්තිමේදි අපිට මොනා හරි උනාම බේර ගන්න ඉන්දියාව් එන්නේත් නෑ.ඇයි ඉතින් ලොක්ක වගේ වැනෙන උන්ට උදව් කරයි යැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව SF මහත්මය නැත්නම් තාම අපි ප්‍රභාට බයේ ජිවත් වෙන්නයි වෙන්නේ

    :lol::lol::lol::lol::lol: ‍ෆොන්සේකා තනියෙන් ගහල යුද්ධෙ ඉවර කෙරේ හිනෙන්ද ?:lol: ඔය ෆොන්සේකව කවුද බන් හමුදපති කරේ? කවුද බන් ආයුධ ගෙනත් දුන්නෙ ?කවුද බන් යුද්ධය මේ දවසට කරපන් කියල අණ දුන්නෙ? කවුද බන් රට ස්ථාවරව තියා ගත්තෙ?
    යුද්ධෙ ඉවර වෙන්ඩ කලින්,යුද්ධෙ හොදම හරියෙදි මොකට ෆොන්සේකා චිනෙට පැන්නෙ? :lol::lol::P
    සුදු කොඩි කතා කියල හමුදාව පවල දන්නෙ කවුද? ශවෙන්ද සිල්ව ඇතුලු හමුදා නිලධාරින්ගෙ කෝටි ගලවග ගෙදර යවනව කියුවෙ කවුද? :P:P:P
    ෆොන්සේක මොකටද,දෙමල සන්ධානේ කෙටිත් එක්කෙ හොර ගිවිසුමි ගැහුවෙ?:P
    උතුරෙ කොටි දෙමෙල්ලුන්ගෙන් ගිය ජනාධිපතිවරනෙදි 70% වැඩියෙන් චන්ද ගත්තෙ කවුද බන්??????
    ඔය ටිකට හරියට උත්තර දිපල්ල බලන්ඩ එතකොට කවුද විරය කියල හොයා ගන්ඩ පුලුවන් :)