ඉරාන තෙල් අතහරින්නට ශ‍්‍රි ලංකාව තීරණය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අන්න ඒකෙන්ම පේනවා උඹලගේ ලොක්කගේ රාජ්‍යතාන්ත්‍රික භාවය.ඉන්දියාවට ගිහින් පොරොන්දු වෙලා 13 දෙනවා කියල මෙහේ ඇවිල්ල දෙන්නෙ නැතිලු.ඉතින් එතකොට මොකද වෙන්නේ මහින්දය කියන ඒවා ආයි සත පහකට ඉන්දියාවෙන් මායිම් කරයිද.නෑනේ.ඒකෙන් වෙන්නේ අපේ රට ගැන අනිත් රටවල් වලට තියෙන රෙස්පෙක්ට් එක නිකම්ම් නැති වෙලා යන එක.අන්තිමේදි අපිට මොනා හරි උනාම බේර ගන්න ඉන්දියාව් එන්නේත් නෑ.ඇයි ඉතින් ලොක්ක වගේ වැනෙන උන්ට උදව් කරයි යැ.

    ඔන්න වරද්ද ගත්ත,දැන් කියනව කිෂ්ණා කරයට අපි 13+ දෙන්නෙ නැ කියල ,එතකොට ඉන්දියාව සතුටු වෙලා බොහොම උද්දාමයෙන් මහින්දව ඉන්දියාවෙන් පිළිගන්නවද? :P නැනේ,දෙන්නෙ නැ කියුවනමි නැති කුණු ගොඩක් ‍ඔලුවෙ දාගත්ත වෙනව.දෙනව කියුවට කවද්ද දෙන්නෙ කියුවෙ නැනේ :lol::lol: දැන් ඉන්දියන්කාරයො බෙහොම සතුටින් ඉදියි, අපිට මොකද:lol: ඔවුවට තමයි කියන්නෙ ලෝ ජියර් කියල වෙන මොනවද? :):)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකනේ ඉන්දියාවේ කීමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් විතර මැරුනේ.මට නම් තේරෙන විදියට SF අවුරුදු දෙක හමාරෙන් යුද්දේ ඉවර කලේ නැත්නම් ඔය කියන් කොන්ද අපිට බලා ගන්න තිබ්බා.යුද්දේ අපි දිනනවා කියල සක් සුදක් සේ පැහැදිලි උනාම කොන්දක් තිබ්බේ නැත්නම් වැඩකුත් නෑනේ.

    මොකක්ද මේ ගිවිසුම ඉන්දියාවේ කිමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් මැරැන?:rolleyes::rolleyes: මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකද :lol::lol: ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ :P
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you

    ඔයා ගොඩක් දේවල් දන්නේ නැතුව නිකන් කහිනවා කියල අපි දන්නව බන්.:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔයා ගොඩක් දේවල් දන්නේ නැතුව නිකන් කහිනවා කියල අපි දන්නව බන්.:lol::lol::lol::lol:

    දැන් කවුද දන්නෙ,නැ කියල ඔප්පු කරේ :lol::lol: මමද :rolleyes::rolleyes::lol: මම අහපු එකට කෝ උත්තර ???? :P

    මොකක්ද මේ ගිවිසුම ඉන්දියාවේ කිමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් මැරැන? මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකද :lol:ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ :P

    උත්තර නැතුව වෙන විකාර කියවල වැඩක් නැ,උත්තර නැ කියන්නෙ කියල තියෙන්නෙ බොරැවක්. :lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔන්න වරද්ද ගත්ත,දැන් කියනව කිෂ්ණා කරයට අපි 13+ දෙන්නෙ නැ කියල ,එතකොට ඉන්දියාව සතුටු වෙලා බොහොම උද්දාමයෙන් මහින්දව ඉන්දියාවෙන් පිළිගන්නවද? :P නැනේ,දෙන්නෙ නැ කියුවනමි නැති කුණු ගොඩක් ‍ඔලුවෙ දාගත්ත වෙනව.දෙනව කියුවට කවද්ද දෙන්නෙ කියුවෙ නැනේ :lol::lol: දැන් ඉන්දියන්කාරයො බෙහොම සතුටින් ඉදියි, අපිට මොකද:lol: ඔවුවට තමයි කියන්නෙ ලෝ ජියර් කියල වෙන මොනවද? :):)

    යකෝ සුද්ධට ඉන්දියාවට නැමෙන්නේ නැති මහ ලොකු වීරයට කොන්ද කෙලින් තියා ගෙන කියන්න බැරිද නෑ අපි 13+ දෙන්නේ නෑ.අපි අපේ රටට ගැලපෙන විසඳුමක් දෙනවා කියල කෙලින් කියන්න බැරිද.අපේ රට ස්වරි රටක් නෙ බන්.:lol::lol:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    දැන් කවුද දන්නෙ,නැ කියල ඔප්පු කරේ :lol::lol: මමද :rolleyes::rolleyes::lol: මම අහපු එකට කෝ උත්තර ???? :P

    මොකක්ද මේ ගිවිසුම ඉන්දියාවේ කිමට දවස් හතරක සටන් විරාමයක් තියල අපේ කොල්ලෝ 700ක් මැරැන? මම නමි දන්නෙ නැ ඔහොම එකක් ගැන,ඔක මේ යුද්ධෙදි ගහපු එකක්ද නැත්නමි කලින් ගහපු එකක්ද? කවුද ඔයාට කියුවෙ ෆොන්සේකද :lol:ෆොන්සේක තමයි ඔය වගේ කතා කියන්නෙ :P

    උත්තර නැතුව වෙන විකාර කියවල වැඩක් නැ,උත්තර නැ කියන්නෙ කියල තියෙන්නෙ බොරැවක්
    . :lol::lol:

    ජනවාරි 31 ඉඳල පෙබරවාරි 3 වෙන කන් උතුරේ සටන් වීරාමයක් තිබ්බා.හමුදා ප්‍රධානීන් සියල්ල විරුද්ධ වෙද්දි මහින්දගේ තනි කැමැත්තට ඒක කරේ.මුලතිව් ඉදිරි ආරක්ෂක් වලල්ල 6KM ක් ආපස්සට ගියා ඒ දවස්වල කොටි ගහල.ඒ ගිය ගමන දිගටම ගියා නම් සමහරවිට අපේ කොල්ලන්ගේ මොරාල් බැහැල අපි යුද්දේ පරදින්නත් තිබුනා කියල හමුදා ලොක්කෝ කියල තියෙනවා.ඒවා රටට හෙලි කලේ නෑ.ඕගොල්ලෝ දන්නේ නෑ.අපි ඒවා දන්නවා අපේ පවුල් වල කට්ටිය ඒ දවස්වල උතුරු පෙරමුණේ හිටිය නිසා.ඔයාලා මෙහි කටින් බතල හිටවනවා.ඔයාට හරි හිනා නේදා අපේ කොල්ලෝ 700 ක් 800ක් මැරුණම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    යකෝ සුද්ධට ඉන්දියාවට නැමෙන්නේ නැති මහ ලොකු වීරයට කොන්ද කෙලින් තියා ගෙන කියන්න බැරිද නෑ අපි 13+ දෙන්නේ නෑ.අපි අපේ රටට ගැලපෙන විසඳුමක් දෙනවා කියල කෙලින් කියන්න බැරිද.අපේ රට ස්වරි රටක් නෙ බන්.:lol::lol:

    අපි ගන්න හැම තිරනයක්ම ඇති සැටියෙන්ම මොකටද ඉන්දියාවට කියන්නෙ,අපි කාල ඇදල ඉන්න ඉන්දියාවෙන් නෙමේනෙ.ස්වරි රටක් හින්ද තමයි අපේ තිරන හරියට කියන්නෙ නැත්තෙ.මොන මුගුලකටද අපේ තිරන ඉන්දියාවට කියන්නෙ.උන්ට 13+ දිපන් කිය කියා බලපැමි කරනවට හොද වැඩේ ඉන්දියාවට ඔනෙ කොහොම හරි කරල 13+ දිල රට දෙකඩ කරන්ඩ අපි අහුවෙයි ඔවට.අනික එහෙම ඔක්කොම කියල කරන්ඩ මේක ඉන්දියාවෙ යටත් විජිතයක් නෙමේනෙ :no::no::no: මේක තමයි හරිම වැඩේ :yes::) ඔවුව හරියට තේරැමි ගන්ඩ වෙනව වැදගෙන ඉදල හරියන්නෙ නැ :yes:
     
    Deshapreemiya

    Member
    Nov 9, 2011
    44
    4
    0
    Obamata Padayak giyath apee un weulanawa. SF wa nidahas karaganna obaama lagata giya un Deesha Droohiyoolu . Ai ban apee minissu meewata kata wahagena inne? sinhalayo p...yoda?
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අපි ගන්න හැම තිරනයක්ම ඇති සැටියෙන්ම මොකටද ඉන්දියාවට කියන්නෙ,අපි කාල ඇදල ඉන්න ඉන්දියාවෙන් නෙමේනෙ.ස්වරි රටක් හින්ද තමයි අපේ තිරන හරියට කියන්නෙ නැත්තෙ.මොන මුගුලකටද අපේ තිරන ඉන්දියාවට කියන්නෙ.උන්ට 13+ දිපන් කිය කියා බලපැමි කරනවට හොද වැඩේ ඉන්දියාවට ඔනෙ කොහොම හරි කරල 13+ දිල රට දෙකඩ කරන්ඩ අපි අහුවෙයි ඔවට.අනික එහෙම ඔක්කොම කියල කරන්ඩ මේක ඉන්දියාවෙ යටත් විජිතයක් නෙමේනෙ :no::no::no: මේක තමයි හරිම වැඩේ :yes::) ඔවුව හරියට තේරැමි ගන්ඩ වෙනව වැදගෙන ඉදල හරියන්නෙ නැ :yes:

    ඒක තමයි බන් අපිත් කියන්නෙ .අපි කාලා ඇඳල ඉන්නේ ඉන්දියාවෙන් නෙමෙයි නම් මොන රෙද්දටද බන් ඉන්දියාවෙන් කරන්න කියන ඒවට හා කියන්නේ.ඒකනෙ කොන්ද පණ නෑ කියන්නේ.උඹට මචන් කිසිම දේශපාලන බුද්ධියක් නෑ.නිකන් කහිනවා විතරයි කියල මට නම් පේන්නේ උඹේ කමෙන්ට්ස් දැක්කම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ජනවාරි 31 ඉඳල පෙබරවාරි 3 වෙන කන් උතුරේ සටන් වීරාමයක් තිබ්බා.හමුදා ප්‍රධානීන් සියල්ල විරුද්ධ වෙද්දි මහින්දගේ තනි කැමැත්තට ඒක කරේ.මුලතිව් ඉදිරි ආරක්ෂක් වලල්ල 6KM ක් ආපස්සට ගියා ඒ දවස්වල කොටි ගහල.ඒ ගිය ගමන දිගටම ගියා නම් සමහරවිට අපේ කොල්ලන්ගේ මොරාල් බැහැල අපි යුද්දේ පරදින්නත් තිබුනා කියල හමුදා ලොක්කෝ කියල තියෙනවා.ඒවා රටට හෙලි කලේ නෑ.ඕගොල්ලෝ දන්නේ නෑ.අපි ඒවා දන්නවා අපේ පවුල් වල කට්ටිය ඒ දවස්වල උතුරු පෙරමුණේ හිටිය නිසා.ඔයාලා මෙහි කටින් බතල හිටවනවා.ඔයාට හරි හිනා නේදා අපේ කොල්ලෝ 700 ක් 800ක් මැරුණම.

    :lol::lol::lol: මෙන අවුරැද්දෙ ජනවාරිවලද ?මම නමි ඔහොම එකක් දන්නෙම නැ,අදමයි ඇහුවෙ. මොකක් හරි වාර්තාවක් තියෙනවද,මොන හමුදා නිලධාරියද කියුවෙ දවස් හතරේ සටන් විරාමය ගැන?:lol::lol: ආරක්ෂක වලල්ලත් 6KM පස්සට ගත්ත:shocked: එතකොට උබගෙ සියල්ල කරපු ‍ෆොන්සේකා මේක කරනකමි පොල් ගගාද හි‍ටියෙ :lol::lol: ෆොන්සේකා තනියෙන් යුද්ධ කරා කියල නේද කියුවෙ :P:P ෆොන්සේකට තිබ්බනේ සටන් විරාමයක් නැ කියල දිගටම ගහගෙන යන්ඩ :lol::lol::lol: ඔේන උබලගෙ බොරැවෙන් උනත් ඔප්පු වෙනව ෆොන්සේකා කරපු ඉටිගෙඩියක් නැ කියන දේ :lol::lol::P

    නිකන් බොරැ දාන්ඩ එපා බන්,පුලුවන් නමි පෙන්නපන් බලන්ඩ පිලිගත හැකි ලියවිල්ලක් ඔහෙම එකක් තිබ්බ කියන්ඩ.:yes:දැන් මොන හමුදා නිලධාරියද ඔක කියුවෙ නම කියපන් බලන්ඩ? දැන් ෆොන්සෙකා ඔක දැනගෙන හිටියෙ නැද්ද,එයා දන්නවනමි ගිය ජානධිපතිවරනෙ වේදකවේ කියන්ඩ තිබිබනේ,හොද නිවුස් එකක්නෙ ජනාධිපතිතුමාගෙ පැත්තට අවාසි වෙන විදිහෙ.ඇයි ෆොන්සේකා කියුවෙ නැත්ත මනුස්සයට ඒකඅමතක උනාද? :P:P:P දවස් හතරක සටන් විරාමයක් ගහල පොල් හිටවන්ඩද දන්නෙ නැ :P:angry::angry:නිකන් බොරැ දාන්ඩ එපා,උබ මහ බොරැ කාරයෙක්නෙ :P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක තමයි බන් අපිත් කියන්නෙ .අපි කාලා ඇඳල ඉන්නේ ඉන්දියාවෙන් නෙමෙයි නම් මොන රෙද්දටද බන් ඉන්දියාවෙන් කරන්න කියන ඒවට හා කියන්නේ.ඒකනෙ කොන්ද පණ නෑ කියන්නේ.උඹට මචන් කිසිම දේශපාලන බුද්ධියක් නෑ.නිකන් කහිනවා විතරයි කියල මට නම් පේන්නේ උඹේ කමෙන්ට්ස් දැක්කම.

    මම නේම බන් මෝඩ කතාව කියන්නෙ ඔයයි,දැන් මොන මගුලකටද ඉන්දියාවට බැ කියල නිකන් තරහ කරගන්නෙ,තරහ කරන්ඩ අවශ්‍යතාවයක් නැ. ඔයාල කැමති ඇති ඉන්දියාව තරහ කරගන්නවට එහෙම කිසි අවශ්‍යතාවක් නැ.මට නෙමේ දේශපාලන බුද්ධිය නැත්තෙ,මේක ලස්සන දේශපාලන තින්දුවක්.ඒකේ ලස්සන පෙන්නෙ නැ බලන විදිහ හින්ද.ඔකත් නිකන් එක ගලෙන් කුරැල්ලො දෙන්නෙක් අල්ලනව වගේ වැඩක්.:):) ඉන්දියාව නිකන් තරහ කරලන්නෙන් නැ,13 දෙන්නෙත් නැ.කොන්ද පන තියෙනව කියන්නෙ අර ෆොන්සකවගේ කුණු හරපන් බනින එකට නෙමේ:no: දේශපාලනයෙදි,නිමය දේශපාලකය සියල්ල කලමාණාකරනය කරගන්ඩ දැන ගන්ඩ ඔනේ.මේක අන්න ඒ වගේ අවස්ථාවක් :):):)
     
    azam426

    Member
    Oct 23, 2007
    1,168
    106
    0
    Pitasakwala, Sri Lanka.

    මෙහෙ උන් වාසි පැත්තටනෙ කොහොමත්...

    යුද්ධෙදි ඉරානේ හොඳයි....
    ගඩාෆි මරද්දි ඇමරිකාව නරකයි...

    අපි ඇමරිකාව කියන එක අහන්නේ නෑලූ...
    මේක ස්වාධීනා රාජ්‍යයක් කිව්වා...
    එහෙනම් මොකටද පිටින් තෙල් හොයන්නේ...
    ගනිල්ලකෝ දිගටම ඉරානෙන්...

    යුද්ධෙ කාලේ ඉරානෙන් උදව් කරද්දි ඌ දෙයියා...
    දැන් එහෙනම් මොකෝ මේ...

    මොන්ගල්ද නැද්ද කියලනම් දන්නේ නෑ...
    හැබැයි මේ කරන වැඩෙන් පේන්නේ නම්
    ආණ්ඩුව කිව්ව වගේ මේක ස්වාධීන රාජ්‍යයක් නෙමේ ඇමරිකාවට යටයි කියල....

    එතකොට මචං

    මේක ගැන මොකෝ කියන්නේ???
    දැන් ඉරානෙන් තෙල් ගන්න එක මාස 6 ඇතුලත Shape කරගන්න හදන්නේ ඇමරිකාවට බයේ නෙමේද???
    අපි කරදරේ වැටුන වෙලාවේ උදව් කරපු එකා කරදරේ වැටුනහම අහක බලාගෙන ඉන්න එකද ආණ්ඩුවේ
    "ලෝ ජියර්" එක...???

    ඒක තමා බං ප්‍රශ්නේ...
    ස්ථිර ප්‍රථිපත්තියක් නැති ආණ්ඩුවක්...
    :dull::dull::dull::dull::dull:

    කෝ මේ කට්ටිය...

    කෝ සුනිමල් අයියා....???

    අනේ ඇවිත් මේවාට උත්තර දෙන්නකො!!!!

    මොකෝ බං හිනාවෙන්නෙ????

    :nerd::nerd::nerd:

    කෝ බං වෙනද මේ වගේ Thread වල ඉන්න මාමලා...
    :confused::confused::confused::confused:

    අපි අල්ලගන්න රටට කෙලවෙන සිද්දියක්ද දන්නේ නෑ වෙන්නේ....
    :P:P:P:P:P

    තෙල් නෙමේ බං...
    ඒ කාලෙට ඡන්දේ ඉල්ලන උන්ට කිරිත් එරෙනවද මංද...
    :lol::lol::lol::lol:

    තේරුනා බං.....

    ඒ පෝස්ට් එකට කට උත්තර නෑනෙ...

    ඒකයි අරෙහෙම දැම්මෙ!!!

    :D:D

    Umbe replies tika meddata align karala daanna epa booruwo, kiyawanna amaaruy.. Umba iskole sinhala neda igenagaththe? Left side eke indala liyanna puruduweyan..
    Maara annoying umbalage comments kiyawanda. :angry: :angry: :angry:

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
     
    Ratchet

    Member
    Dec 7, 2011
    58
    22
    0
    Looking for oil in SL - Right
    Making the motorway system strong – Right
    Take 10% commission from the motorway system projects - Wrong
    Continue war without obeying US/ and European aspect - Right
    Take weapons from friends of America [Pak] - Right
    Take oil from enemy of America [Iran] – Right
    Active politics /publish opposed ideas about gov while holding a supreme position in SL security - Wrong
    Arresting the a SL war hero and take enemies into government- Wrong
    Anyway we can’t stand alone... so we need Europe and US- Right
    Political influence from US and Europe- Wrong
    Making Private universities – Right
    Not improving the syllabus/facilities in Government universities- Wrong
    Leadership training for Universities/Stop for Ragging – Right
    Vegetable baskets/Racking – Right
    Not giving Vegetable baskets free for first timers – Wrong
    .
    .
    .
    .
    .
    IF MR wasn’t there- Still we are at fake peace with LTTE [Yes/No]
    IF SF wasn’t there - we might be still fighting with LTTE [Yes/No]
    IF Ranil was there - country might be in peace with the power transaction in north [Yes/No]
    .
    .
    .
    STOP Taking oil from Iran [right or wrong?]
    .
    .
    .
    There are situational rights and wrongs. pakshapaathi deshapalanaya thula hari varadi penenne natha.
     
    Last edited:
    • Like
    Reactions: Fire Dragon

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    :yes::yes::yes::yes: