ඉරිදට වැසීම හා රටෙි ආර්ථිකයට බලපාන හැටි

heshanikal

Active member
  • Feb 17, 2012
    583
    243
    43
    ඉරිදට වැසීම හා රටෙි ආර්ථිකයට බලපාන හැටි

    අද උදේ ඉදන් වහිනවා අප්පා.:oo::oo: මෙචිචර දවසක් ඉරට බැන බැන හිටපු එවුන් දැන් වැස්සට බනිනවා. :lol::lol:හැබැයි එකත් උදේ ඉදලම වහින්නේ ඉරිදට. :eek::eek:තොපි දන්නවද ඉරිදට වැස්සම රටෙි ආර්ථිකය බංකොලතෝ වෙන්න හේතුවක් කියලා.:frown::frown: අමිමපා.. මෙහේම එක දිගට ඉරිදාවල් 3 ක් 4ක් වැස්සොත් රටෙි ආර්ථිකය ඉවරයි.:sorry::sorry: දැන් බලපන් ඉරිදා කියන්නේ ගොඩක් වැඩ කරන එවුන්ට නිවාඩුනේ. අනෙක් දවස් වල වැඩ කරලා කරලා ඉරිදට තමා උන් ගෙවල් වල ඉන්නේ. වැස්සේ නැත්තං මුන්ගෙන් භාගයක් වගේ එහේම මෙහේ ගමනක් බිමනක් යනවා. වහින හින්දා මුන් ගෙදර ඉන්නේ.:yes::yes: එහේම ඉන්නකොට වැස්සට සීතල වැඩි හින්දා මුං කාමරේ දොර වහගෙන ඩිංකි චිකා කරනවා.:lol::lol: එහේම කරලා අවුරැද්දක් වගේ යනකොට තව එකෙක් පවුලට එකුත් වෙලා. :nerd:මෙහේ මුලු රටටම වැස්සොත් රටෙි වැඩි හරියක් ඩිංකි චිකා කරලා අවුරැද්දක් ඇතුලත රටෙි ජනගහනය ඉහල යනවා.:eek::eek: වැඩි වන ජනගහනයට නොමිලේ සේවා ලබා දෙන්න රජයට විශාල මුදලක් වැය වෙනවා. :yes::yes:මෙික ආර්ථිකයට මරැ පහරක් යකෝ. ඒක නිසා:frown::frown:

    ඉරිදිට වැසීම තරයේ හෙළාදකිමු. :frown::frown:
    මීට එක්සත් තනිකඩයන්ගේ සංගමයේ සභාපති
     
    • Like
    Reactions: subash dushmantha

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    මම එක පාරටම හිතුවෙ 'ඉරිදට වැසීම' කිව්වම ඉරිදට office වහන එක කියලා:lol:::lol::lol:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,482
    47,576
    113
    13173713_1084171804955329_1516364426386569779_n.png
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රටේ ජනග්‍රහණයේ සිංහල ප්‍රතිශතය වැඩි වෙනෙක හොදයිනේ....:rolleyes:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::lol:

    ඩිංකි චිකා ඩිංකි චිකා ඩිංකි චිකා ඩිංකි චිකා ඩිංකි චිකා