ඉරිදට වැසීම හා රටෙි ආර්ථිකයට බලපාන හැටි
අද උදේ ඉදන් වහිනවා අප්පා.
මෙචිචර දවසක් ඉරට බැන බැන හිටපු එවුන් දැන් වැස්සට බනිනවා. 
හැබැයි එකත් උදේ ඉදලම වහින්නේ ඉරිදට. 
තොපි දන්නවද ඉරිදට වැස්සම රටෙි ආර්ථිකය බංකොලතෝ වෙන්න හේතුවක් කියලා.
අමිමපා.. මෙහේම එක දිගට ඉරිදාවල් 3 ක් 4ක් වැස්සොත් රටෙි ආර්ථිකය ඉවරයි.
දැන් බලපන් ඉරිදා කියන්නේ ගොඩක් වැඩ කරන එවුන්ට නිවාඩුනේ. අනෙක් දවස් වල වැඩ කරලා කරලා ඉරිදට තමා උන් ගෙවල් වල ඉන්නේ. වැස්සේ නැත්තං මුන්ගෙන් භාගයක් වගේ එහේම මෙහේ ගමනක් බිමනක් යනවා. වහින හින්දා මුන් ගෙදර ඉන්නේ.
එහේම ඉන්නකොට වැස්සට සීතල වැඩි හින්දා මුං කාමරේ දොර වහගෙන ඩිංකි චිකා කරනවා.
එහේම කරලා අවුරැද්දක් වගේ යනකොට තව එකෙක් පවුලට එකුත් වෙලා.
මෙහේ මුලු රටටම වැස්සොත් රටෙි වැඩි හරියක් ඩිංකි චිකා කරලා අවුරැද්දක් ඇතුලත රටෙි ජනගහනය ඉහල යනවා.
වැඩි වන ජනගහනයට නොමිලේ සේවා ලබා දෙන්න රජයට විශාල මුදලක් වැය වෙනවා. 
මෙික ආර්ථිකයට මරැ පහරක් යකෝ. ඒක නිසා

ඉරිදිට වැසීම තරයේ හෙළාදකිමු.

මීට එක්සත් තනිකඩයන්ගේ සංගමයේ සභාපති