ඉරිදා දවස් වලට, පෝය වගේ නිවාඩු දවස් වලට

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    බොලාගේ ඩයලොග් රවටර් වලත් සිග්නල් හොඳ⁣ට පෙන්නලත් ඉන්ටර්නෙට් ලෝඩ් වෙන්නැතුව යනවද?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,293
    1
    101,127
    113
    34
    Kalutara
    හච් එකේ එහෙමයි. සතියෙ දවස් වල හවස 6න් පස්සෙ පාවිච්චි කරන්න බෑ. නිවාඩු දවසම බෑ. යූසර්ස්ලා වැඩි නිසානෙ ඒ?
     
    • Like
    Reactions: nalin0001