ඉරිදා රැ එපාවීම​

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    sandudata wadata noya indapan. tika dawasakin sathiyama athal eke gedara inna labei :)
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මටත් ඔහොමයි බන් ඉරිද රෑට හෙට වැඩට යන්ඩ තියෙනව කියල මතක්වෙද්දි එපාවෙනව
    උබ මොකේද වැඩ කරන්නෙ???.මම bank එක්ක ඉන්නෙ එකේ ජොලියේ ඉන්ඩ වෙලාවක් තියා කන බොන වෙලේ විතරයි නිකන් ඉන්නෙ.එපා වෙනව ඕයි මේ ජීවිතේ
    සිරාවට ඕයි, බැන්කුවෙ පිටින් පේන ලස්සන නෑ ඇතුලෙ...:sorry: