ඉරිසියාව නෙමෙයි බං මහ අපරාදයක් කියලා හිත&#3545

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ඉරිසියාව නෙමෙයි බං මහ අපරාදයක් කියලා හිත&#3545

    ඊයේ 2ට විතර අපේ අම්මට ගෑස්රයිටිස් වැඩි වෙලා බෙහෙත්වලටත් අඩුවෙන්නේ නැතිව කන්නේ බොන්න බැරිව දිගටම වමනේ යන නිසා අපේ බලකිරීමට බෙහෙත් ගන්න කියලා ‍neville fernando හොස්පිටල් එක්ක ගියා (අපේ අම්මා සාමානයෙන් හොස්පිටල් ඇඩ්මීට් වෙන්න කැමතිනෑ ‍රජයේ රෝහල්වල අපිරිසිදුකම සහ අපේ අම්මා ටිකක් මුරණ්ඩු ගති පැවතුම් තියන නිසා හොස්පිටල් යන්න කැමතිකරගත්තේ ‍neville fernando හොස්පිටල් යනවා ඒක පිරිසිදුවට තියනවා කියලා) ඒක තාම ප්‍රයිවෙට් හොස්පිටල් එකක් මේ අගෝස්තු 1 වෙනිදා ඉදන් රජයේ පුර්ණ නොම්ලේ වෛද්‍යය පහසුකම් ලබාදෙන රෝහලක් වෙනවා ඇත්තටම හොද සැපපහසුකම් තියන සුපිරිම රෝහලක් අනෙක් පයිවෙට් හොස්පිටල් වලට වඩා පහසුකම් සුපිරියි ආයේ දෙකක් නෑ රජයේ රෝහලකට ගියානම් අම්මට ඇඩ්මීට් කරගෙන ඊලග දවසේ උදේ වෙනකම් බෙහෙතුත් නැතිව ඇදකුත් නැතිව ඉන්න වෙන්නේ ඒත් මෙකේ අම්මගේ සුගර් ලෙවල් චෙක් කරලා අම්මා කලින් ගත්ත බෙහෙත් බලලා ඇලජි තියනවද අහලා දන්නෑ කිවුවම ඇගිල්ලටයි අතටයි හාට්බීට් ඇන්ඩ් බ්ලඩ් පෙෂර් ඉන්ඩිකේටර් මැෂින් (නම නොදනිමි)එකක් සෙට් කරලා ගෑස්රයිටිස් වලටයි වමනෙට එනවටයි ඉන්ජෙක්ෂන් 2ක් ගහලා පැය බාගයක් මොනිටර් කරලා බොන්න බෙහෙත් ලියලා දුන්නා පැයක් යන්න ඉස්සල්ලා ඩිස්චාර්ජ් කරා බිල උනේ රු 2230ක් ද කොහෙද ඒත් තිබුන පහසුකම් ඒගානට කොහෙත්ම පාඩු නෑ බෙහෙත් අරන් එනකොට හිතුනේ අනේ මේ ලස්සන සුපිරි රෝහල අගොස්තු 1 වෙනිදා ඉදන් පුර්ණ රජයේ රෝහලක් උනාම අපේම මිනිස්සු මේක නාස්තිකරලා විනාශ කරලා දායිනේද කියලා හරිම කනගාටුවක් දැනුනේ මගේ අදහස නම් මේ රෝහල ජයවර්දනපුර රෝහල වගේ සහන මිලට බෙහෙත් ලබාදෙන හොස්පිටල් එකක් හරි හර්ද රෝගින් වැනි සුවිශේෂ රෝග තියන අයට නොමිලේ බෙහෙත් ලබාදෙන හොස්පිටල් එකක් කරානම් හොදයි කියලා නැත්නම් කොල්ලයි බල්ලයි ඔක්කෙ‍ේම මේ රෝහලත් අනෙක් රෝහල් වගේ ජරාවාස වෙන එක වලක්වන්න බෑ

    මේක ලිවුවේ ඇත්තටම හිතට ආපු දුක නිසා මචංලා මට කිසිම රෝහල එක්කවත් සම්බන්දයක්වත් දේෂපාලන අදහසක් වත් මත ලියපු එකක් නෙමෙයි මට මේකෙන් කියන්නේ අහින්සක අසරන රෝගින්ට මේ සැප පහසුකම් අකැපයි කියලත් නෙමෙයි අපේ රටේ ඉන්නවා යන තැන ඉන්න තැන කාබාසිනියා කරන තුච්ච ආත්මාර්තකාමී මිනිස්සු කොටසක් ඒගොල්ලන්ගෙන් මේ රෝහල බේරගන්න කියලයි ඔයාලගේ අදහසත් මේකේ දාන්න මට බැන්නට අවුලක් නෑ මේ ඉරිසියාවට ලියපු දෙයක් නෙමෙයි
     
    • Like
    Reactions: STU26015

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    අපේ රටේ ඉන්නවා යන තැන ඉන්න තැන කාබාසිනියා කරන තුච්ච ආත්මාර්තකාමී මිනිස්සු කොටසක්
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,122
    1
    11,130
    113
    Okkotama mula Lankawe Hari Nethiyak nathi eka. eka Uda idan pahalata Hariyata Wada karanawanan Godak dewal wenas wenna thibba. Habai ithin lankawe minissunge DNA walatama dan jara gathi bahala iwarai. Hadanna amarui,. Mula idan podi lamai hadanna ona.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සහතික ඇත්ත මචං..:yes::yes::yes:
    ජපුරෙ වගේ ගෙවන වාට්ටු දැම්ම නම් හරි...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    රටේ රෝහල් මදි නේ ලෙඩ්ඩු ගානට, ඒකනේ ඇඳන් නැත්තේ, නැත්නම් ලෙඩ්ඩු ගිහිං ඇඳන් කඩා දාල නෙමෙයි නේ. වාට්ටු එහෙම පිරිසිදු කරන්න වත් වෙලාවක් ගන්න බෑනේ ඒ තරමට ලෙඩ්ඩු නෙ. ඔය ප්‍රයිවෙට් ඒවා හොඳ තත්ත්වෙන් තියෙන්නෙ ඒවාට එන ලෙඩ්ඩු රෝහලේ සම්පත් පරිස්සං කරන අය නිසා නෙමෙයි බහුතරයකට ඕවගෙ මිල ගණන් දරා ගන්න බැරි නිසා නේ.

    ඉතිං මොන විදිහෙන් හරි රජයේ රෝහල් වැඩි වෙන තරමට හොඳයි ලෝඩ් එක අඩු වෙනකොට හැම එකේම තත්ත්වය ඉහළ යාවි.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම වෙන්නෙ ලෙඩ්ඩු වැඩිවුනාම බන් නැත්තන් ඇඳන් ගානට ලෙඩ්ඩු ඉන්නව නං OPD එකට හෝ ගාල සෙනග එන්නේ නැත්තන් පිළිවෙලට තියාගන්න පුළුවන් ඉතින්. ලෙඩ්ඩු එලවන්න බෑ නෙ ඉඩ නෑ කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    රටේ රෝහල් මදි නේ ලෙඩ්ඩු ගානට, ඒකනේ ඇඳන් නැත්තේ, නැත්නම් ලෙඩ්ඩු ගිහිං ඇඳන් කඩා දාල නෙමෙයි නේ. වාට්ටු එහෙම පිරිසිදු කරන්න වත් වෙලාවක් ගන්න බෑනේ ඒ තරමට ලෙඩ්ඩු නෙ. ඔය ප්‍රයිවෙට් ඒවා හොඳ තත්ත්වෙන් තියෙන්නෙ ඒවාට එන ලෙඩ්ඩු රෝහලේ සම්පත් පරිස්සං කරන අය නිසා නෙමෙයි බහුතරයකට ඕවගෙ මිල ගණන් දරා ගන්න බැරි නිසා නේ.

    ඉතිං මොන විදිහෙන් හරි රජයේ රෝහල් වැඩි වෙන තරමට හොඳයි ලෝඩ් එක අඩු වෙනකොට හැම එකේම තත්ත්වය ඉහළ යාවි.
    :rofl::rofl: lankawe nemeda inne.. private ewath full oi... waiting inna one.. labbak kiyawanawa.. :angry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    :rofl::rofl: lankawe nemeda inne.. private ewath full oi... waiting inna one.. labbak kiyawanawa.. :angry:

    හැමදාම එහෙම නෑනෙ දැන් මේ ඩෙංගු වසංගතෙත් එක්ක වෙලා තියෙන දෙයක් නේ ඒක :yes: මිනිස්සු තුවාලයක් වුනත් රජයේ රෝහලට එන්නෙ නෑ ඩෙංගු බෝවෙයි කියලා ප්‍රයිවට් යන්න බලන්නෙ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    රටේ රෝහල් මදි නේ ලෙඩ්ඩු ගානට, ඒකනේ ඇඳන් නැත්තේ, නැත්නම් ලෙඩ්ඩු ගිහිං ඇඳන් කඩා දාල නෙමෙයි නේ. වාට්ටු එහෙම පිරිසිදු කරන්න වත් වෙලාවක් ගන්න බෑනේ ඒ තරමට ලෙඩ්ඩු නෙ. ඔය ප්‍රයිවෙට් ඒවා හොඳ තත්ත්වෙන් තියෙන්නෙ ඒවාට එන ලෙඩ්ඩු රෝහලේ සම්පත් පරිස්සං කරන අය නිසා නෙමෙයි බහුතරයකට ඕවගෙ මිල ගණන් දරා ගන්න බැරි නිසා නේ.

    ඉතිං මොන විදිහෙන් හරි රජයේ රෝහල් වැඩි වෙන තරමට හොඳයි ලෝඩ් එක අඩු වෙනකොට හැම එකේම තත්ත්වය ඉහළ යාවි.

    එහෙම වෙන්නෙ ලෙඩ්ඩු වැඩිවුනාම බන් නැත්තන් ඇඳන් ගානට ලෙඩ්ඩු ඉන්නව නං OPD එකට හෝ ගාල සෙනග එන්නේ නැත්තන් පිළිවෙලට තියාගන්න පුළුවන් ඉතින්. ලෙඩ්ඩු එලවන්න බෑ නෙ ඉඩ නෑ කියල.

    ඔය රෝහලෙන් විතරක් රටේ රෝහල් අඩුපාඩුව පුරවන්න බෑනේ මේ රෝහලේ තියන පහසුකම් දැක්කම මිනිස්සු හෝගාලා මේකට පෝලිමේ ඉදියි මම දැකලා තියනවා සමහර මිනිස්සු රජයේ රෝහල්වල කාරලා බිමට කෙල ගහනවත් තවත් උන් ටොයිලට් ගිහින් ටොයිලට් ජරාවාස කරලා එන්නේ මමත් මාස ගානක් ‍රජයේ රෝහල්වල් ඉදලා තියනවා අත් කකුල් කඩාගෙන මම කියන්නේ මේක සහන මිලට බෙහෙත් දෙන හොස්පිටල් එකක් කරෝත් මේ තත්වය පාලනය කරගන්න පුළුවන් අපේ උන්ට නොමිලේ දෙනදේ අගය නෑනේ බං
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    • දැන් ගණන් අඩු කරලා කියලද කියන්නේ එතකොට?

    • යාලුවෙක් (සයිටම් ඉගෙනගන්න එක්කෙනෙක්ම ) උණ හැදිලා කලන්තේ වගේ කියලා ගිය අවුරුද්දෙ උදේ ඇඩ්මිට් වෙලා පැය කීපයකට පස්සෙ ඩිස්චාජ් කරලා. අටදාස් ගානක බිලක් ආවලුනේ

    • ඕවා අපිරිසිදු වෙන්න මහලොකු ක්‍රවුඩ් බෙහෙත් ගන්නේ නෑනේ බන්. ඇඳන් 100 ක වත් ලෙඩ්ඩු නෑනෙ. ඒකයි.
    ප්‍රයිවට් හොස්පිටල් ඔය තියෙන්නේ ඕන තරම්
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    රෙන්න තියෙන පුක දෙන්න එපා..පුක පුක පුක

    ආ යකෝ මේ උබනේ ගොතයෝ
    ඕක දාලා තෝ ඔරිජිනල් ඒකෙන මිට මාස ගානකට කලින් රේප් කපුවා මතකද
    යකෝ ෆෙක්‌ ලන්තෙනේ මේක
    4722158.png
    4722158.png
     
    • Like
    Reactions: jeewantha05

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    ආ යකෝ මේ උබනේ ගොතයෝ
    ඕක දාලා තෝ ඔරිජිනල් ඒකෙන මිට මාස ගානකට කලින් රේප් කපුවා මතකද
    යකෝ ෆෙක්‌ ලන්තෙනේ මේක
    4722158.png
    4722158.png

    ඔක දාලා මගෙත් රෙප් කපලා තිබ්බා මම බැළුවා මුට වැරදිලා කපලද කියලා මොකද කිසිම අදාලත්වයක් නැති පෝස්ට් එකක කපලා තිබුබේ:baffled:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔක දාලා මගෙත් රෙප් කපලා තිබ්බා මම බැළුවා මුට වැරදිලා කපලද කියලා මොකද කිසිම අදාලත්වයක් නැති පෝස්ට් එකක කපලා තිබුබේ:baffled:

    adata rep iwarai bn heta dennam
    fake lonthayo ganan ganna epa
     
    • Like
    Reactions: E Jay

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    ඔක දාලා මගෙත් රෙප් කපලා තිබ්බා මම බැළුවා මුට වැරදිලා කපලද කියලා මොකද කිසිම අදාලත්වයක් නැති පෝස්ට් එකක කපලා තිබුබේ:baffled:

    ආ යකෝ මේ උබනේ ගොතයෝ
    ඕක දාලා තෝ ඔරිජිනල් ඒකෙන මිට මාස ගානකට කලින් රේප් කපුවා මතකද
    යකෝ ෆෙක්‌ ලන්තෙනේ මේක
    4722158.png
    4722158.png

    මගෙත් රෙප් කමෙන්ට් එක්ක තිබ්බ එකක් කොපි කරලා දැම්මේ..නැතුව ෆේක් නෙවේ හාද?