ඉරි කැපීම

sudu23

Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    ඉස්සර කරන්න පුළුවන් ඉර කපන්න බෑ.මත එක්ක පොලිස් අන්කල් කෙනෙක් වදෙකටත් අවා.මන් ඉර නොකැපී බස් එකකටත් ඕවටෙක් කරලා පෙන්නුවා
     

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,162
    1,298
    113
    ගඟ ළඟ
    අනතුරක් වලක්වන්න කැපුවාමත් දඩකොල ලියනවනෙ බං ? :confused: :confused:

    එක එහෙම තමයි අපේ පොලිසිය.බල්ලෙක් බේරන්න ඉර කාපුවම මාව ලියන්න හැදුවා
     

    ericratwatte123

    Well-known member
  • Jan 25, 2008
    624
    435
    63
    අඩෝ උබ ගිහිපු ලර්නස් එක මොකක්ද බන්? මහා සක්කිලිනේ ඉන්නේ ඒකේ බලාගෙන යනකොට. දැන් ඒකෙන් ලයිසන් ගනිපු එවුන් තනි සුදු ඉර කපලා ඉස්සර කරනවා ඇති.



    හරියටම දැනගන්න තිබුනා ට්‍රැෆික් කාරයෝ දෙන්නෙක් ඉස්සරහ ඉර කපලා ගියානම්.

    Galle wala Dominica eka ban.
    man hituwa mata waradila athi kiala. mun ape malli ta ugannala tibbet ehemai.
    Mole pawichchikarala drive karapu hinda hondai