මචන්ලා හරියටම කියපන්කො driving වලදී තනි සුදු ඉර කපල ඉස්සර කරන්න පුලුවන්ද ??
U turn ගහන්න බැරි බව නම් දන්නවා.
සමහරු කියනවා තනි ඉර කපන්න පුළුවන් කියලා. මන් Learners වල ඉගෙන ගත්තෙත් එහමයි.
එත් පෝලිමේ යනකොට කඋරුත් overtake කරන්නේ නෑ

U turn ගහන්න බැරි බව නම් දන්නවා.
සමහරු කියනවා තනි ඉර කපන්න පුළුවන් කියලා. මන් Learners වල ඉගෙන ගත්තෙත් එහමයි.
එත් පෝලිමේ යනකොට කඋරුත් overtake කරන්නේ නෑ

ඒ වගෙම තමයි කහ ඉරකට ඉස්සෙල්ලා සහ පස්සේ තියෙන මුල්ම සුදු ඉරත් කපන්න බෑ.