ඉලන්දාරියාට නිවන් සුව පතමු

sahan42

Member
Sep 1, 2007
697
177
0
රත්ගම
ඉලන්දාරියාට නිවන් සුව පතමු

168632_1869726821813_1200370649_32214484_3235581_n.jpg

දිලුම් සොයුරා....එහෙමත් නැති නම් බ්ලොග් අවකාශයේ ඉලන්දාරියා අප අතරින් සමු අරගෙන..
දිලුම් අයියේ....උඹට නිවන් සුව!!!
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    අනේ ඇත්තද මචන්? :(:(
    කොහොමද දන්නේ?
    කවුද කිව්වේ?

    කතාව ඇත්තනම් ඔහුට නිවන් සුව..
    බ්ලොග් කරනකොට හම්බුන සංවේදී යාලුවෙක්.
    :(:(
     
    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    අනේ දිලුම්ට මොකද වුනේ එකපාරටම....
    අයියෝ..... මට කියාගන්න බැරි දුකක් දැනෙනවා..
    දිලූම් සහෝදරයා, ඔබ නැවත අංගසම්පූර්ණ මිනිසෙකුව අප අතරම ඉපදේවා...
    big-cry.gif
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    View attachment 29251

    දිලුම් සොයුරා....එහෙමත් නැති නම් බ්ලොග් අවකාශයේ ඉලන්දාරියා අප අතරින් සමු අරගෙන..
    දිලුම් අයියේ....උඹට නිවන් සුව!!!

    mama nam dilum wa pudgalikawa danne naha,eth mama dukaa ge saha dumi ge post wala uuwa dakka, sinhala kama kiyana eka maha uthum deyak wewi me ilandariya wenuwen ape syber awakaashayee bloggers la ohu wenuwen ekathu karala tibba mudal kandaraawa dakkama,kese unath apita labunu kaalaya iwara wunama yanna wenawaa ne,nodutu soyura obata niwan suwa pathami,mathu upadina aathmeka mewan akal maranayak nowewa....yalith apema soyurek wee apa atharama ipadewa...(mama uuwa aduranne nathath me mama adana gaman type karannee,meetawadiya type karanna baha ,kadulu nisa screen eka peenne nathuwa yanawa...) piyehi wippa yogo....:(:(:(:(:(:(
     
    mpkcreations

    Member
    May 18, 2010
    20
    1
    9
    3
    අනිත්‍ය වූ දිවිය පුරා නිත්‍ය වන ඒතම කාරණය.... මරණය.... නුඹ අද....අපි ෙහට විය හැකියි....ඔබට නිවන් සුව...!
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    mama nam dilum wa pudgalikawa danne naha,eth mama dukaa ge saha dumi ge post wala uuwa dakka, sinhala kama kiyana eka maha uthum deyak wewi me ilandariya wenuwen ape syber awakaashayee bloggers la ohu wenuwen ekathu karala tibba mudal kandaraawa dakkama,kese unath apita labunu kaalaya iwara wunama yanna wenawaa ne,nodutu soyura obata niwan suwa pathami,mathu upadina aathmeka mewan akal maranayak nowewa....yalith apema soyurek wee apa atharama ipadewa...(mama uuwa aduranne nathath me mama adana gaman type karannee,meetawadiya type karanna baha ,kadulu nisa screen eka peenne nathuwa yanawa...) piyehi wippa yogo....:(:(:(:(:(:(

    Aththa machan. kiwwe nathi unata math kalin post eka danakota megeth ahata kandulak awa. Math danagathe blog karanakota. Ita passe FB eke add karagaththa. Mona de unath Dilum wenuwen ekata hitapu yaluwo tika dakkama hithaganna ba aththatama me Sri Lankawada kiyala.

    Dilum soyura obata niwan suwa.