ඒක තෙර්ඩ් එකක්ද පොන්නයො, මට එන්ඩ කියන එකක්නෙ , මට හිතුන වෙලාවට එන්නම් වැඩක් නැති වෙලාවක එන්නම්ko ehenam ara undiyal thread ekata awilla pahadili karapanko????
ඒක තෙර්ඩ් එකක්ද පොන්නයො, මට එන්ඩ කියන එකක්නෙ , මට හිතුන වෙලාවට එන්නම් වැඩක් නැති වෙලාවක එන්නම්ko ehenam ara undiyal thread ekata awilla pahadili karapanko????
ඒක තෙර්ඩ් එකක්ද පොන්නයො, මට එන්ඩ කියන එකක්නෙ , මට හිතුන වෙලාවට එන්නම් වැඩක් නැති වෙලාවක එන්නම්![]()
හරි බන් මම දැක්ක, ඕව ගැන මට වැඩක් නැති වෙලාවක කියල දෙන්නම් උබට..ane ponnayo balu wela hangila idala baila gahanawa
https://elakiri.com/threads/උන්ඩියල්-කොරත්-නොකරත්-සල්ලි-ලoකාවටනෙ-erozan-kiyai.2033932/page-2#post-27428841
ida diyanko uththare
ඒක තෙර්ඩ් එකක්ද පොන්නයො, මට එන්ඩ කියන එකක්නෙ , මට හිතුන වෙලාවට එන්නම් වැඩක් නැති වෙලාවක එන්නම්![]()

උබේ කළු කැත පුක සංවර්ධනය කරලා සුද්දන්ගෙ බල්ලොන්ට දෙන්න ඕන
හරි බන් මම දැක්ක, ඕව ගැන මට වැඩක් නැති වෙලාවක කියල දෙන්නම් උබට..![]()
වැඩක් නැති වෙලාවක එන්නම්![]()
වෙන උන් ගැන කතා කරන්න කලින් සර්ට කියපන් පට්ට හොරු ටික අල්ලන්න කියලා. ඒක කොරන්න බැරිකමක් නැහැනෙ. පොර සන්නද්ධ හමුදානෙ බස්සන්නෙ. අහිංසක මිනිහෙක් පෝර ගැන ඇහුවහම නම් ලොකු ටෝක් දෙනවා. රෙදි ඉල්ලෙනෙ ඕයි. ණය ගන්න ඕනි නැහැ. ඇයි සර් කට්ටියට හොරකන් කරන්න දීලා දැක්කෙ නැහැ වගේ ඉන්නෙ. කුදලලා ඇතුලට දාළා හොරකන් කරපුවා රජයට පවර ගන්න පුලුවන්නෙ බන්. 225 වත්කම් ටික බලන්න කියපන්කො. පොඩි මිනිහෙක් හොරකන් කලොත් එල්ලුම්ගස් යවයි.
කොහොම ද මේක?
![]()
![]()
මහින්ද රාජපක්ෂ පවුලෙ අයත් එක්ක ප්‍රයිවට් ජෙට් එකකින් තිරුපති ගියානෙ. අග්‍රාමාත්‍ය කාර්යයාලය කියනව ඒ ගියෙ එතුමාගෙ පුද්ගලික වියදමින් කියල. ප්‍රශ්ණෙ මේකයි. එයා දේශපාලනයට එන්න ඉස්සෙල ජ'පුර විශ්ව විද්‍යාලයෙ පුස්තකාල සහයක. ඒ කියන්නෙ පියන් කෙනෙක් වගේ. එයාම ජනාධිපති වෙන්න පෙර පත්තරකාරයෙකුට එයාගෙ කතාව සම්මුඛ සාකච්ඡා විදියට දීල ගහපු එයාගෙ චරිතාපදානයට අනුව 1970 මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න සල්ලි තිබ්බ නැති නිසා ආපදා ණයක් අරන්ලු ඒක කරේ.
ඊට පස්සෙ සුදුසුකම් සපුරා නැති මන්ත්‍රීලට ලෝ කොලේජ් යන්න දුන්න එකෙන් ගිහින් ලෝයර් කෙනෙක් උනත් කියපු නඩුවක් නැත. කෝට් එක දාගෙන නඩු කීපයකට - අර පඩිපෙලේ ලෝයර්ල වගේ - ලොකු ලෝයර්ල පස්සෙන් ගියාට උපයපු ආදායමක් නැත.
මුලු ජීවිත කාලෙම දේශපාලනේ කරේ. ඒ පඩිවලින් කාල ඇඳලවත් ඉන්න බැහැ. ඔය ගෝටත් ලඟදි දුක් ගැනවිල්ල කිව්වෙ මගේ පඩිය මෙච්චරයි කියල.
ඉතිං එයාට කොහෙන් ආපු පුද්ගලික ධනයක්ද මේ? ඡන්දෙ දෙන අය මේව හිතන්නෙ නැද්ද? වෙන යාලුවෙක් වියදම් කරා නම් ඒක මහජනයට කියන්න ඕන. දියුණු රටක උනා නම් ලොකු කේස්. එංගලන්තෙ කැමරන් ගේ රෙපයාර් කරල කොහෙන්ද සල්ලි කියල ලොකු කේස්. තාම ඉවරයක් නැහැ ඒකෙ. පොලිස් පරීක්ෂණ යනව.
JR කිව්වනේ මගේ දේපළ මහජනතාව කියලා.MR පෙන්නුවා එයාගේ
බූදලය මහජන දේපළය කියලා.මහජනතාව බකංනෙලාගෙන මහින්ද නම් වෙස්මුහුණු මිනිසාට සිත් සේ බුක්ති විඳින්න දී බලා සිටිම තරම් පිං අතේ වැඩක් තවත් තියෙනවද ?
දැන් බලන්න ! සල්ලි අගහිගකම් වෙනකොට ඩේසි ආච්චිගේ මැණික් මල්ලෙන් එක දෙක විකුනනවා.මහින්ද පාආආආආවූඌඌඌඌවු
එහෙන් ලෙඩදුක් ඉහලටම ඉගෙන ගත්තත් ළමයි තුන්දෙනාගෙන් එක්කෙනාටයි රක්ෂා තියෙන්නේ.අර හමුදාවේ හිටපු මල්ලි මං තමයි හොදටම කරේ කිය කිය උන්නේ දැන් එයාටත් රස්සාව කරන තැන හරියට ප්‍රශ්නලු?
රාජපක්ෂලාට පෞද්ගලික දනය කියලා එකක් නැහැ පුතා! ඔක්කෝම මහජනතාවගෙන් හොරකං කරපු සල්ලි මල්ලි ! කොටින්ම යට ඇදුම වු ජොකා අදින්නෙත් අපේ සල්ලි වලින් මල්ලි !
ෂෙනික් පෙරේරා![]()
https://www.facebook.com/shenik.perera.98/posts/1333325617182109
ණය ගන්න වෙන තත්වෙට ගෙනාවෙ මොකද කියල හොයල බැලුවම හරි එකෙක්ට එන්න පුළුවන් විදියට ව්‍යවස්තාව වෙනස් කරල ඔක්කොම පනනන්න ඕනෙඔයගෙ යෝජනා මොනාද??කොහොමද ණය නොගෙන පවත්වාගෙන යන්නෙ??
හරි බන් මම දැක්ක, ඕව ගැන මට වැඩක් නැති වෙලාවක කියල දෙන්නම් උබට..uba modaya kiyala kiriyama danna gaththa pons. nethnam oya wage nugath kathawak kiyaida.
math dena gaththa ubath ara Wimal wagema 8 pass ponna harakeke kiyala
ඒකට උත්තරේ ඒ තෙර්ඩ් එකේම දුන්න, බොරු නම් කියන්ඩ එපාකෑන් වලට තෙල් දෙනවද කියන එකටත් උත්තරයක් දුන්නේ නැතුව පැනල ගියා පොන්නයා .![]()
ඒකට යන්න කලින් ණය වාරිකේ ගෙව්වම තෙල්වලට ගෙවන්න ඩොලර් නැති රට මොකක්ද, ණය වාරිකේ ගෙව්වම බලාගාරයක් දුවාගන්න තෙල් නැතිවෙන හින්ද දවසට පැය හතාමාර ගානේ කරන්ට් කපන රට මොකක්ද කියල යන්න
හරි බන් මම දැක්ක, ඕව ගැන මට වැඩක් නැති වෙලාවක කියල දෙන්නම් උබට..
කෑන් වලට තෙල් දෙනවද කියන එකටත් උත්තරයක් දුන්නේ නැතුව පැනල ගියා පොන්නයා .![]()
ඒකට උත්තරේ ඒ තෙර්ඩ් එකේම දුන්න, බොරු නම් කියන්ඩ එපා
දැන් මහින්දගෙ බිලියන 18 ,රත්තරන් ටොන් 350 , ලැම්බෝගිනි, රත්තරන් අශ්පයො මිනි මෝරු එහෙම තියෙනව කිවනෙ, ඇයි උබලගෙ කාලෙ ඇල්ලුවෙ නැත්තෙ? හොරු අල්ලන කමිටුවෙ අනුරත් උන්නනෙ මොකෝ උනේ ඒකට?????ඇයි ඇල්ලුවෙ නැත්තෙ??
නොදන්නව වගේ වේස මයාම් දාන්ඩ එපා උත්තරේ දැනන් අහන්නෙ ඇයි??
------ Post added on Mar 3, 2022 at 1:52 AM
සිගිති ආතල් නේද, ඒකනෙ ගොන්ජන් උබලට හරි යන්නෙ ඌ බුහාහ් ගාපු ගමන් උබලට චු යනව, සිගිතොනෙ ..දැක්ක නේද . නම mention කරන්නේ නැතුව පොන්නයා කියලා mention කරත් ඌ උත්තර දෙනවා![]()
![]()
![]()
සිගිති ආතල් නේද, ඒකනෙ ගොන්ජන් උබලට හරි යන්නෙ ඌ බුහාහ් ගාපු ගමන් උබලට චු යනව, සිගිතොනෙ ..![]()
කිසිම වෙනසක් නැ ඔක්කොම ණය තමයි, ඇමරිකාවෙ ණය හොද වෙන්ඩයො අපේ නටක් වෙන්ඩයි හේතුවක් නැ ඔක්කොම ණය තමයිඇමරිකාව ණය ගන්න එකෙයි ලංකාව ණය ගන්න එකෙයි වෙනස තේරුම් කරන්න![]()
දැන් මහින්දගෙ බිලියන 18 ,රත්තරන් ටොන් 350 , ලැම්බෝගිනි, රත්තරන් අශ්පයො මිනි මෝරු එහෙම තියෙනව කිවනෙ, ඇයි උබලගෙ කාලෙ ඇල්ලුවෙ නැත්තෙ? හොරු අල්ලන කමිටුවෙ අනුරත් උන්නනෙ මොකෝ උනේ ඒකට?????ඇයි ඇල්ලුවෙ නැත්තෙ??
නෑනෙ. ඇමරිකාව ණය ගත්තා කියලා එහෙට තෙල් හිඟයක් කරන්ට් හිඟයක් කිරිපිටි හිඟයක් කෑම හිඟයක් ඇවිත් නෑනේ, වාහන ගන්න තහනමකුත් නෑ.කිසිම වෙනසක් නැ ඔක්කොම ණය තමයි, ඇමරිකාවෙ ණය හොද වෙන්ඩයො අපේ නටක් වෙන්ඩයි හේතුවක් නැ ඔක්කොම ණය තමයි