ඉල්ලන් කෑම

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
උඹට පී එම් දහයක වඩා එවන්න ඇති මං ඕක නවත්තපන් කියල...උඹ අහන්නෙ නෑ නෙ.....

මේ ටික තේරුම් ගනින් කෝ...කිඹුල කියල නෑ නෙ ත්‍රෙඩ් දාන්න කියල මේ වෙනුවෙන්..ඌ කියල තියෙන්නෙ අර පරන ත්‍රෙඩ් එකේම පෝස්ට් කරන්න කියල...උඹ ඇයි ත්‍රෙඩ් දැම්මෙ තනියම.....

ඊට අමතරව උඹ කිඹුලගෙ පෞද්ගලික තොරතුරු එලියට එන විදියට ඉමේජ් දාල තිබිල..මං නං ඒව දැක්කෙ නෑ..මං එනකොට අයින් කරල....
ඉතින් ඒව දැක්කාම කිඹුලව පෞද්ගලිකව දන්න මේකෙ ඉන්න උන් උඹව මස් කරනව තමයි....
උඹට පොඩ්ඩක් හිතන්න හැකියාව තියෙන්නෙ ඕනෙ කෙනෙක්ගෙ පෞද්ගලික තොරතුරු එළියට දෙන එක
කළයුත්තක්ද කියල......

අනික උබෙන් සල්ලි අරන් නැත්තෙ උඹෙන් ලාබ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි...... ඒ උගෙ මනුස්සකම.....තමන්ගෙ මිත්‍ර කමට, හිතවත් කමට.....
එහෙම අඩු මුදලකට වැඩක් කරල දීපු එකම එකා හෝ පළමු එකා උබ නෙවෙයි....කිඹුලගෙන් සේවය ලබාගත්තු මේ කිරියෙ බොහෝදෙනා ඒ ගැන සාක්ෂි දරයි කියල මං හිතනව.......
ඒ කෙලෙහිගුණේවත් උඹ තියල නෑ..........

අන්තිමට කියන්න තියෙන්නෙ උඹ ගැන කිරියෙ බොහෝදෙනා මවාගෙන හිටපු යහපත් ප්‍රතිරූපෙ දැන් නැතිවෙලා ගිහින් ඉවරයි කියල තමයි...
ඒ උඹ මේ එල්ලි එල්ලි කරන ළදරු මානසිකත්වයේ වැඩ නිසා....

උඹ වගේ කෙනෙක් ගෙන් මේ වගේ දෙයක් මං නම් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ...ඒකයි උඹට පී එම් එව එව කිව්වෙ මේක නවත්තපන්..දැන් ඇති කියල
...
 
Last edited:

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹට පී එම් දහයක වඩා එවන්න ඇති මං ඕක නවත්තපන් කියල...උඹ අහන්නෙ නෑ නෙ.....

    මේ ටික තේරුම් ගනින් කෝ...කිඹුල කියල නෑ නෙ ත්‍රෙඩ් දාන්න කියල මේ වෙනුවෙන්..ඌ කියල තියෙන්නෙ අර පරන ත්‍රෙඩ් එකේම පෝස්ට් කරන්න කියල...උඹ ඇයි ත්‍රෙඩ් දැම්මෙ තනියම.....

    ඊට අමතරව උඹ කිඹුලගෙ පෞද්ගලික තොරතුරු එලියට එන විදියට ඉමේජ් දාල තිබිල..මං නං ඒව දැක්කෙ නෑ..මං එනකොට අයින් කරල....ඉතින් ඒව දැක්කාම කිඹුලව පෞද්ගලිකව දන්න මේකෙ ඉන්න උන් උඹව මස් කරනව තමයි....උඹට පොඩ්ඩක් හිතන්න හැකියාව තියෙන්නෙ ඕනෙ කෙනෙක්ගෙ පෞද්ගලික තොරතුරු එළියට දෙන එක කළයුත්තක්ද කියල......

    අනික උබෙන් සල්ලි අරන් නැත්තෙ උඹෙන් ලාබ ප්‍රයෝජන බලාගෙන නෙවෙයි...... ඒ උගෙ මනුස්සකම.....තමන්ගෙ මිත්‍ර කමට, හිතවත් කමට.....එහෙම අඩු මුදලකට වැඩක් කරල දීපු එකම එකා හෝ පළමු එකා උබ නෙවෙයි....කිඹුලගෙන් සේවය ලබාගත්තු මේ කිරියෙ බොහෝදෙනා ඒ ගැන සාක්ෂි දරයි කියල මං හිතනව.......ඒ කෙලෙහිගුණේවත් උඹ තියල නෑ..........

    අන්තිමට කියන්න තියෙන්නෙ උඹ ගැන කිරියෙ බොහෝදෙනා මවාගෙන හිටපු යහපත් ප්‍රතිරූපෙ දැන් නැතිවෙලා ගිහින් ඉවරයි කියල තමයි...ඒ උඹ මේ එල්ලි එල්ලි කරන ළදරු මානසිකත්වයේ වැඩ නිසා....

    උඹ වගේ කෙනෙක් ගෙන් මේ වගේ දෙයක් මං නම් කවදාවත් බලාපොරොත්තු උනේ නෑ...ඒකයි උඹට පී එම් එව එව කිව්වෙ මේක නවත්තපන්..දැන් ඇති කියල
    ...

    danui terune mu weradiyta termu aragenai wade nagena tiyenne.dan itin unu de una.meeta passe wath mehema dewal nowenawa nam thma honda.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Mama paraNa thread ekanam dakke Na. Eth machan mama xivitz dathkimbula dennama gana hoda image ekak oluwe thiyagena hitiye.

    Dawasak mama thread ekakata blog ekaka link ekak damma. Ekek e blog post eken mage info hoyagena mage photo ekak Elakiri eke dala thibuna. Mata eda Patta upset ban. Elakiri eke mawa danna mama bus wala awith set wechcha aya innawa. Eth privacy gana hithanna one. Anith ayata garu karanna one.

    Dath Kimbula: oya nam Ela kollek. Welawaka yanna one mamath clean parakwath daganna. Ashraya karanna watina manussayek.

    Xibitz: online life Ekai real life ekai wena wenama thiyaganna. Online prashna real life ekata genna epa.
     
    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මම කිරියට අලුත් - මට නම් හිතෙන්නේ ප්‍රතිරෑප විනාසයි කියලා...:(:(:(
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මට පේන හැටියට උඹයි කිඹුලයි දෙන්නම වයසට ගැලපෙන විදියට හැසිරෙන්න දන්නෙ නැද්ද කොහෙද.නිකං පොඩි උන් වගේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අර හුකම්පාරුවෙක් කිඹුලට මද ගහනවද ? මට මල දැන් නම් :angry: ඇමතුවා අමතිල්ලක් දැන් ...කොල්ලටයි බල්ලටයි හැම එකටම කරන්න ගිහින් නිකන් කුණු කථා අහගන්නවා :frown: තමුන්ගේ වෘත්තිය විහිලුවට ගන්න එක අනුමත කරන්න බෑ :no:

    ප*යා ප්‍රිස්ක්රිප්ෂන්එකත් විහිලුවට අරන් :angry: නොදකින් වල් කල වැද්දා :angry:

    අර ඊයෙ බඩා ගැන එකෙක් ඇවිල්ල අපේ එවුන් එක්ක කියෙව්ව එකේ දෙවෙනි එක මේ. හැම ඒකා එක්කම හිත හොඳින් හැම මගුලම කියන්න යන්න එපා.:no: ගූ බාල්දියකට පයින් ගැහුව වගේ දැන්.:dull:

    ඔය ප්‍රශ්නේ ඔතනින් එහාට ඇදගෙන යන්න එපා බං අයියේ. අල්ලලා දාහන්. :frown::frown:

    මම ඌට බනින්නේ නෑ බන්... මොකද උගේ මානසික තත්වේ ඌ විසින්ම ඉදිරිපත් කරලා තිබ්බනේ :P අපේ එකාටයි ඇමතුවේ ...මොන දේටත් සීමාවක් තියෙන්න ඕන ...

    ගොනා කියල මරන්නද, කිඹුලව ඔච්චර දන්න උඹටත් කියල තියෙන කතා ටික.:baffled:

    කොහෙද බන් අපේ උන්ට මොලේ නෑ ... :sorry:

    මම ඌට කිව්වා වුර්තිය කරනවනම් සල්ලි ගනින් කියලා.. 5850 බිල තිබ්බෙ.. සල්ලි දුන්නම ගත්තේ නෑ.. මට ඒ වෙලේ කට ඇරගන්න බැරුව හිටියේ.. කොහොමත් හෙටම ඕක ගිහින් දෙනවා..

    උබට කියන්න තියෙන්නේ අදාල නැති දේට කටනොදා ඉන්න කියලා තමයි

    තොගේ ලබ්බකට මම කෝට් කරාද ? පැත්තකට වෙලා හිටපන් පාඩුවේ .. තොපි වගේ දෙපත් නයින්ට සලකල ඌ ඔහොම කථා අහගෙන මදි... තොගේ පොස්ට් එකක් වත් කෝට් කරන්න අප්පිරියයි මට :growl: උඹ ගැන උඹේ ඉතිහාසයම සාක්ෂි දරනවනේ ? :lol:

    උඹට කියන්න තියෙන්නෙත් ඔය ටිකම තමා. නොදන්න දේවල් කියවන්න යන්න එපා.

    සමහර මිනිසුන්ගේ වයසත් එක්ක මොලේ පරිනත වෙනවා තවත් සමහරුන්ගේ එහෙම වෙන්නේ නෑ බං. ඒකට මොනවා කරන්නද. වරදක් උනාම ඒ වැ‍රැද්ද නිහතමානීව පිලිගන්න එක වෙනම කතාවක්. (වරද ප්‍රිස්ක්‍රිප්ශන් දාපු එක සීල් එකත් එක්කම නම පේන්න)

    හැමෝටම නිහතමානී වෙන්න බෑ සහෝ. වී කරල් අතරේ අහස දිහා බලාගෙන ලොකුවට ඔලුව උදුම්මගෙන ඉන්න බොල් වී කරලුත් තිබ්බේ නැත්නම් අනික් වී කරල් වල අගයක් නෑනේ බං.

    :yes::yes:

    මම මෙහෙම කාටවත් ලේසියෙන් කියන්නේ නෑ

    "උගේ අතීතය ඌ ගැන පවසයි ..." පව් :(

    මමත් මොකුත් කියන්නේ නෑ මූට ආයේ. දතාට පොරොන්දු වෙච්ච නිසා. :no::no:

    මාත් ඕකට මොකුත් කියල නෑ ඌ මේ ත්‍රෙඩ් එකට ඇවිල්ලා මට කියපු දෙවෙනි පාර නිසා කිව්වේ ...මාත් ගොඩක් දේවල් කිව්වේ දතාට ..මොකද කොහෙවත් යන වටිනාකමක් ගරුත්වයක් දෙන්න බැරි එකෙක්ව අපිට කොහෙත්ම වැඩක් නෑනේ බන් :lol:

    අර කොසා කියන්න වගේ කබ්බෝ ෆෝම් කරන්න එපා.

    වැඩක් නෑ ඌ උගේ ත්‍රෙඩ් එකේ සිංහනාද කර කර බම්ප් කර කර තවත් බයිට් වෙවී හො‍ටු පෙරාගෙන අඬනවා. චීත්ත ඩයල් එකක් ඌ නම්. අර කඹ අදින වෙලේ මම රෙප් අරගෙන ආතල් එකට වෝට් එක උන්ට නොදා හිටි ඒවත් අල්ලගෙන පටන් ගත්තේ මුල ඉඳන්. ඉතින් බලහන් හිතේ තියන් ඉන්න හැටි. ඔහොම මිනිස්සු ආශ්‍රය කරන්න ඕනේ හෙනම පරිස්සමින්. ;);)

    මම දන්නවා උඹ මෙහෙම කරන්නේ නැති බව. හරිහමන් ජාතියක් ජන්මයක් නැති නපුංසකයෝ තමා වෙන උන්ගේ නම් දාලා රෙප් කපන්නේ. මේක දැම්මේ මගේ නමත් දාලා මේකේ උන්ගේ රෙප් කපලනම් කියහන් නම දාලා ++ රෙප් දෙන්නම්.

    View attachment 59845

    මූ තාම ජීවත් වෙලා ඉන්න එකම ලොකු දෙයක් ලි අනාතයා :lol:

    මෙන්න මෙහෙම සින්දුවක කෑල්ලක් ලියලා තියෙනේ නිකන් නෙමෙයිනේ සහෝ..

    මා හරි උගතා මා හරි ජගතා
    සිතනා මිනිහා මෝඩයෙකී
    අනුන් හෙලන්නට වලක් කපන්නා
    ඒ තුල වැටිලා මිය යන්නා
    කල දේ පලදේ එලෙසේ . .

    :lol::lol::yes:

    මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි ...පවුලකින් කෙනෙක්ව අයින් කරන්නේ නිකන් නෙමෙයිනේ බන් ... රිදෙයි :(

    ඊයේ නම් සැකයක් තිබ්බේ උඹ යටට අඳින්නේ මල් මල් ජංගිද කියලා. අදනම් ඒක හොඳටම තේරුනා. උඹ නිවැරදියි කියලා ත්‍රෙඩ් එකක් ආයේ දාලා ආයේ ඉල්ලගෙන කාගෙන නේද මේකේ උන්ගෙන්?? උඹට මම මේවා කියනන් කලියෙන් ‍තෝ මට මොන මොන පාහර කතා කිව්වද කියපන් මචං ඔක්කොටම කලින්. චීත්තේ වගේ කඹ අදිද්දි පරණ සීනුත් ඇදගෙන දැඟලුවා.

    අනික උඹ මැරීඩ් ක්ලබ් එකට පැනලා ගේම ඉල්ලපු පෝස්ට් කෝට් නොකලේ මොකද උඹ සුදනා කියලා පෙන්නන්නද??? ඔය හීනමානෙන් ඈත් වෙයන් මචං. උඹ වයසට අනුකූලව පරිනත වෙලා නෑ තවම. ඒකයි අහුවෙන අහුවෙන හැම තැනින්ම කෙලෝගෙන දඟලන්නේ.

    මෙච්චර වෙලා කට පියන් හිටියෙත් දතාට පොරොන්දුවක් වෙච්ච නිසා සහ නරි නාවන්න වෙලාවක් නැති නිසා. මේක උඹට දාන අවසානම අවසාන රිප්ලයි එක. පරිස්සමින් හිටපන් මචං. උඹේ ඔය හැසිරීමත් එක්ක හරිහමන් එකෙකුට අහුවෙච්ච දාකට මන්න පාරක් බොකු බඩවැල් පසාරු කරගෙන යනවා අනිවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    kibulage photo damma nam waradi..:no:podi misunderstand ekak wela wage tiyenne..owa ohoma thamai..kata karala visada ganna:)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    me thread waliya mamat dakka..mata nam penne umba thamai waradi karaya...kimbula umbata post ekak danna kiuwama umbamane thread ekak dala nagena tiyene..balapan itin umba me thread eka dalath ada gena nanawane..oya mukuth nane ban umba moratuwe idan malabe bada ganne natuwa oya pathe dentist kenkgen wade kara gatta nam..umba tawa tawa uda paninna wenne umba cha wena eka..danwat meka natra karaplla..:dull::dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං,
    මට කියන්න තියෙන්නේ මෙච්චරයි...
    දැන් ඉතිං හරි වැරැද්ද කවුද කියල හැමෝම දන්නවනේ...
    ඒ නිසා කතා බහ කරලා දෙන්නම මේක මෙතැනින නවත්වල දාන්න...
    එක දෙයක් මතක තියාගන්න..
    හේතුව තමයි දෙන්නගෙම තරහ කාරයෝ ඉස්සරහ ඔයාල දෙන්න නෝන්ඩි වෙනවා,
    ඒ වගේම ඔයාල දෙන්නගෙන් පලි ගන්න වගේ ඉන්න එවුන්ට මීට වඩා දෙයක් ඕන වෙන එකක් නැහැ....
    තරහ මරහ අමතක කරලා දාල දෙන්නම කලින් වගේ එකතු වෙලා ඉන්නවා නම් තමයි මගේ කැමැත්ත...
    ඒ වගේම Xibitz ඔයාගේ දතේ වැඩේ හිතුවට වඩා හොඳින් කරලා දුන්නේ කිඹුල් අයිය බවත් තේරුම් ගන්න ඕන...
    ඒ වගේම කිඹුල් අයියත් මේ වගේ දේවල් වෙන්න කලින් ඒ බව හිතන්නත් ඕන....
    දෙපැත්තටම නැතිව කියන්නේ...
    යාලු කම වෙනයි....
    තමන්ගේ ව්‍යාපාරය වෙනයි....
    ඒ දෙක කලවම් කරගන්න එපා....
    මට හිතෙන්නේ වැරදි වැටහීමක් නිසා මේ දේ දුර ගිහින් කියලයි...
    ගින්නට පෙට්‍රල් දාන්නේ නැතිව සේරම මේ දේවල් නතර කරමු නේද...
    නැත්නම් එළකිරියේ අනාගතේ එකට එකතු වෙලා ගෙනියන්න උදවු කරගන්න පුළුවන් දෙන්නෙක් දෙපැත්තට වෙනවා...
    ඒ වගේම එකාට එකා නැති වෙනවා...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    well said
     
    • Like
    Reactions: labu gediya

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    වැඩි හොද කරන්න යනවට මෙව්වා හොද පාඩම්..
    උබලා මොන විදියට හිතුවත් මට කමක් නෑ..
    මාව හම්බවුන අය දන්නවා මන් ගැන..
    මන් ශොප් එකේ ඉන්නෙත් ශෝටයි ටී එකයි ගහන් බාටා දෙකක් දාන්..
    මට එලකිරියේ සමහරුන්ට වගේ මම ඩොකෙක් මම මෙච්චර ඉගෙන ගත්තා මෙච්චර කෝස් කලා කියලා කියව කියව යන්න උවමනාවක් නෑ..

    සමහරු මගේ පුද්ගලික දේවල් අල්ලන් මඩ ගහද්දි තාත්තාව පවුලෙන් අයින් කරලා, මටත් ඒවගේ වෙයි කියද්දි නම් කාටවත් රිදෙන්නේ නැතුව ඇති නේද?
    XibitZ ත්‍රේඩ් එකේ මගේ පුද්ගලික දේවල් තියෙන්නේ සේරම..
    ඒක මන් දැම්මෙත් ලොකු කමට නෙවෙයි උත්සහයෙන් දියුනු වෙන කෙනෙක්ට ශක්තියක් කරගන්න..
    දැන් මෙතන බයිලා ගහලා යනවා..

    මගේ කටේ එකයි හිතේ එකයි නෑ.. මන් කියන්න ඕනදේ කිව්වා එච්චරයි..
    හරි වැරැද්ද තේරුම් ගන්න එක ඔයාලගේ වැඩක්..

    ඉල්ලගෙන කන එකෙත් හොදම කෑමක් මන් කෑවේ..
     
    • Like
    Reactions: IveyStyle

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවුරුත් අපක්ෂපාති විචාරයක් ලියපු නැති නිසා මම මේක දාන්නම්. මම දැකපු හැටියට සහා මට ලැබිච්ච PM වල හැටියට තමයි මම මේක දාන්නේ, වැරදි නම් පෙන්වලා දෙන්න. :dull: xibit ට දතේ අමාරුවක් හැදුනා, ඌ ඒකට thread එකක් දාලා පස්සේ කිඹූලව සෙට් කරගත්තා, කිඹුලා කියන හැටියට xibit 0 ඉදලා නැගිටින එකෙක් නිසා තමන්ගේ තියෙන appointment පවා පස්සට දාලා ඌට ඉඩක් දුන්නා,ඉතින් xibit අදාළ දවසේ ගියා, xibit පස්සේ කියපු හැටියට කිඹුලා වැඩේ හොදට කරා, මම හිතන්නේ එහෙම වෙන්නත් ඕනේ නැත්නම් මස් කැපුවා වගේ නම් ඌ මෙලහකට ඉස්පිරිතාලේ ඉන්න එපැයිනේ?

    මම xibit ගේ මුල්ම thread එක දැක්ක හැටියේම හිතුවේ ඌට මොනවා හරි අසාධාරණයක් වෙලා තියෙනවා කියලයි නමුත් පස්සේ තාර්කිකව හිතන කොට එහෙම වෙන්නත් බෑ කියලා හිතුනා, නගරයක අවුරුදු ගාණන් තිස්සේ dental එකක් දාගෙන මස් කපනවා වගේ මිනිස්සු කපන්න බෑනේ? එහෙම කරොත් අනිවාර්යෙන්ම කිඹූලව මිනිස්සු ගහලා පන්නනවා ඉතින් හිතුනා මෙතන මොනවා හරි ජිල්මාට් එකක් ඇති කියලා, එහෙම හිතලා තමයි ඌගෙන් මම proof ඉල්ලුවේ, ඌ ඒක දැම්මා, ඒ ගමන්ම මම දැක්කා කිඹුලගේ සෙට් එක ඇවිත් xibit ට බනින හැටි, ඒ අස්සෙන් කිඹුලා කිව්වා xibit ඌගේ ලගට ආවේ නෑ කියලා, proof දාලා xibit අරහේම කියන කොටයි, කිඹුලා xibit ඌගේ ළගට ආවේ නෑ කියන කොටයි මට ගොඩක් අවුල් ගියා ඇත්තටම.

    xibit thread එක දැම්මේ තමන්ගේ සහා කිඹුලගේ තරහා කාරයෝ අදුනගන්න ,නමුත් ලොකු තොරූ මෝරු එකෙක්වත් අහුවුනේ නෑ, අන්තිමට thread එක කනපිට පෙරලිලා, xibit සහා කිඹුලා අමනාප වුනා. ඔන්න ඕක තමයි සිද්දිය.

    කිඹූලා කියනවා ඌ thread එකක් දාන්න කිව්වේ නෑ කියලා ,නමුත් මම හිතන්නේ නෑ thread එකක් දැම්මත්, පොස්ට් එකක් දැම්මත් වෙනසක් වෙයි කියලා මොකද මේකේ ප්‍රසිද්ධ member කෙනෙක්ට public මඩක් ගියොත් අනිවාර්යෙන්ම ඒකට ප්‍රති උත්තර දෙන්න කට්ටිය ඉන්නවා ,ඒක කොහේ වුනාද කියලා අදාළ නෑ, thread එකක් මේකට වැටුනොත් ඒක කැපිලා පේන බව ඇත්ත නමුත් පෝස්ට් එකක් ගියත් කට්ටිය ඒකේ ලින්ක් share කරගෙන වැඩේට බහිනවා.

    මට හිතෙන හැටියට කිබුලා අරූට thread එකක් දාන්න කිව්වේ නෑ කියලා කිව්වේ නිදහසට කාරණයක් ලෙසයි. xibit ටත් මේ අතරවාරයේ වෙනම අරමුණක් තිබිලා තියෙනවා, ඌ කිඹූලගේ හතුරන්ව අදුනගන්න ගමන්, ඌ තමන්ගේ හතුරන්වත් අදුනගන්න මේක අවස්ථාවක් කරගෙන තියෙනවා, ඊට පස්සේ ඌ තමන්ගේ හිතවතුන්වත් ටෙස්ට් කරලා තියෙනවා ,ඒක නම් හොද වැඩක් නෙවෙයි. ඇයි තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්නේ? xibit එතන පැහැදිලිවම වරදක් කරලා තියෙනවා, තමන්ගේ යාළුවන්ව කවදාවත් ටෙස්ට් කරන්න එපා, එහෙම test කරනවා නම් එකේ අදහස විශ්වාසයක් එතන නෑ කියන එකයි, විශ්වාසයක් නැත්නම් ඒක මූනට කියන්න නමුත් ටෙස්ට් කරන්න යන්න එපා. අනික් එක තමයි එහෙම කරන්න ගියාම මිනිස්සුන්ට දුක හිතෙනවා.

    කලින් එකෙක් කිව්වා වගේ මේ වගේ දෙයක් කරන්න යනවා නම් දෙන්නම තමන්ගේ හිතවතුන්ට දැනුම් දෙන්න තිබ්බා, නමුත් ඒක හරියට කෙරිලා නෑ, මම දන්නේ නෑ කිඹුලත් තමන්ගේ යාළුවන්ව ටෙස්ට් කරන්න ගියාද කියලා කලින් එකෙක් කිව්වා වගේ නැත්නම් මේ සැලසුම හරියට සකස් වෙලා නැතිද කියලා කොහොම නමුත් සැලසුම ක්‍රියාත්ම කරන්න හිටපු xibit වැඩේ හරියට කරලා නෑ, මම දන්නේ නෑ කිඹුලා හරියට උපදෙස් දුන්නද නෙත්නම් ඌ කිඹූලගේ උපදෙස් කනකට ගත්තද කියලා. කොහොම වුනත් මේ වගේ සැලසුමක් ක්‍රියාත්මක වෙනකොට දෙන්නම active ඉන්න තිබුනා නමුත් කිබුලා වැඩියේ පේන්න හිටියේ නෑ thread එකේ උණුසුම්ම හරියේදි, සමහර විට කිඹූලා xibit ට වැඩේ පවරන්න ඇති සම්පූර්ණයෙන්ම ,සමහර විට කිඹුලට වැඩ තියෙන්න ඇති ,සමහර විට කිඹුලා xibit ව බිල්ලට දීලා නිකම් ඉන්න ඇති මම හරියටම මොකක් වුනාද දන්නේ නෑ නමුත් කිඹුලා අන්තිම මොහොතේ හරි තමන්ගේ කට්ටියව දැනුවත් කරා නම් xibit ට ලැබෙන අපකීර්තිය පොඩ්ඩක් හරි අඩු කරගන්න තිබුනා. දෙන්නා එකිනෙකාට දොස් කියලා ප්‍රශ්ණ විසදනවට වඩා, දෙන්නම එකතුවෙල විසදුමකට එන්න තිබුනා, නමුත් ඒක පේන්න තිබුනේ නෑ. xibit දිගින් දිගටම කිඹුලට චෝදනා කරල තිබුනා, කිඹුලා ප්‍රති චෝදනා කරල defend වෙලා තිබුනා. දෙන්නගෙන් එක් කෙනෙක් හරි පොඩ්ඩක් ඉවසලා ,අනෙකාව සන්සුන් කරගෙන ප්‍රශ්ණය විසදගන්න තිබ්බා කියලා මට හිතෙනවා.

    xibit proof හැටියට කිඹුලගේ තොරතුරු public දැම්ම එක වැරදියි තමයි මොකද අපි කාගෙත් පෞද්ගලිකත්වය රකින්න ඕනේ, උට තිබ්බ ඉල්ලපු අයට මේක PM කරන්න හෝ කිඹුලගේ private details මකලා අනෙක් ඒවා පමණක් දාන්න.
    නමුත් මට හිතෙනවා අවස්ථාවේ හැටියට xibit ට වෙන කරන්න තිබුනේ නෑ, උට ගොඩක් මඩ ප්‍රහාර ආවා, රෙප් කැපිලි ආවා ,ඉතින් ඒ වගේ අවස්ථාවකදි කෙනෙක් ගොඩක් මානසිකව වැටෙන්න පුලුවන්. මම හිතන්නේ නෑ ඒකට xibit ට බනින එක සාධාරණයි කියලා. ජීවිතයේ සමහර වෙලාවට අපිට ප්‍රශ්ණ ආවම , අපිට කරන්න දෙයක් නෑ ,හිතට මොකක් වත් අදහසක් එන්නේ නෑ, එතකොට අපිට එවෙලෙට හිතන දේ ඉක්මනටම කරන්න බලනවා තමන්ගේ ජීවිතයට ලැබෙන අවමානයෙන් මිදෙන්න , සමහර අය පස්සේ කියයි මේක කරන්න තිබුනා, අරක කරන්න තිබුනා කියලා නමුත් ප්‍රශ්ණයක ඉන්න කෙනා තමයි දන්නේ තමන්ට එවෙලෙට එහෙම හිතන්නවත් පුලුවන්ද කියලා.

    කිඹුලා xibit ගේ දත අඩු මිළකට ගලවලා උදව් කරපු එක අගය කරන්න ඕන දෙයක් ,ඒ වගේ කරන අය අද සමාජයේ අඩුයි, මම කියන්නේ කිඹූලට මේ සේවය නවත්වන්න එපා කියලයි මොකද වෙන කෙනෙක් නිසා තමන්ගේ ලග තියෙන හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. බුදුන් වුනත් දේවදත්ත ගල් පෙරළුවා කියලා ,දේවදත්තට ගල් පෙරළුන්න ගියේ නෑනේ? ඉතින් අපි තව කෙනෙක් නිසා තමන්ගේ හොද ගති ගුණ වෙනස් කරගන්න නරකයි. සදුන් ගහ වගේ අපි කැපෙන්න කැපෙන්න සුවද ගහන්නයි ඕනේ.

    මේ සිද්ධියයි, ඒ හතුරන් අදුනගැනිමේ දෙයයි පටලවා ගන්න නරකයි, මේ දෙක දෙකක්, එකක් නෙවෙයි. දත ගලවන්න ගිහින් කිසිම ප්‍රශ්ණයක් වෙලා නෑ, කිඹුලා ඒක හොදට කරලා තියෙනාව, වැඩේ උපරිමයි නමුත් හතුරන් අදුනගන්න ගිහින් දෙන්නම නාගෙන තියෙනවා කියලා තමයි මට කියන්න තියෙන්නේ.

    අනික වැඩේ ප්‍රායෝගික නෑ, හිතන්න xibit මේක post එකක හෝ දැම්මා කියලා, එතකොටත් අනිවාර්යෙන්ම සචියා වගේ එවුන් ඇවිත් (ඌ කිව්ව විදියට) කිඹූලව ළිදේ දානවා,ගොඩක් එවුන් එහෙම කරන්නේ තරහට නෙවෙයි, ජොලියට වගේ. දැකලා ඇති නේ මේකේ කුණු හරුපෙන් එකිනෙකාට සමහර අය කථා කරගන්නවා, වේසි කියයි, හුත්ති කියයි නමුත් එතන චේතනාව දුෂ්ඨ් එකක් නෙවෙයි, ඉතින් මේ වගේ thread එකකින් හෝ පොස්ට් එකකින් තරහා කාරයන්ව අදුනගන්න අමාරුයි අනික, සමහර එවුන් online එන්නේ දවස් ගාණකට පස්සේ ,සමහර එවුන් ඉන්නවා තැන හැටියට ඇනේ ගහන් න බලාගෙන, සමහර එවුන් ඉන්නවා ගරිල්ලා ගේම් දෙන උන් වගේ එවුන්ව අල්ලගන්න ලේසි නෑ, මේ වගේ එකකින් සමහර විට හාල්මැස්සෙක් අහුවෙයි නමුත් තෝරෙක්ව අල්ලගන්න බෑ මේ වගේ සිගිති සෙල්ලම් වලින්. ඒකට හොද දැලක් ඕන වෙනවා.

    xibit මේ වගේ දිගින් දිගටම පෝස්ට් , thread දාන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නෑ, එක්කෝ ඌ අනුකම්පාව දිනාගෙන තමන්ගේ නැතිවෙච්ච ගෞරවය නැවත ලබාගන්න බලනවා ඇති, නැත්නම් ඌට ඕනේ ඇති තමන්ට අනුකම්පාව ලබාගෙන ඒ හරහා ජනමතයක් හදාගෙන කිඹුලට පහර දෙන්න, නමුත් මේකෙන් වෙන්නේ මට පේන හැටියට xibit ට තවත් අපකීර්තිය ඇති වෙන එකයි. ඉතින් මම හිතන්නේ මේක දැන්ම නවත්වන එක හොදයි.

    අන්තිමට කියන්න තියෙන්නේ දෙන්නම පරණ තරහා අයින් කරගෙන යාළු වෙනවා නම් හොදයි. දෙන්නාගේම යම් අඩුපාඩු තිබුනට, දෙන්නම හොද අය කියලයි මට හිතෙන්නේ.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    Hari hari.ban ubala dennama waradi..oka dan hithen ayinkarala dapan.ubala dennama ratata wadak athi un.dan onna oka amathaka karapan.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    8901058100600.jpg

    :rofl::rofl::rofl:
     
    Oya liyala thiyenne elatama.+++++
     
    • Like
    Reactions: XibitZ

    :yes:
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    කලින් නාටකයේ දෙවන කොටසද මන්දා.. මොනවා උනත් දැන්නම් කිරිය චාටර් වීගෙන වගේ යන්නේ. ජීටී ප්‍රමුඛ කිබුල් පිලයි XibiTZ පිලයි දෙකට බෙදෙයිද දන්නෙ නෑ. :shocked::shocked:
     
    Status
    Not open for further replies.