ඉල්ලන් කෑම

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සේරම බැලුවා උඹේ චීත්ත වැඩ නිසා. උඹ මහ පාහරයෙක් බන්. මං මීට කලින් කිරියෙ කාටවත් මෙහෙම කියල නෑ. උඹ නම් මහ සක්කිලි ජාතියෙ එකෙක්. උඹ ගැන ලැජ්ජ වෙයන් අඩුගානෙ. උඹේ ඔය ගතිගුණ වලින් උඹටමයි පාඩුවෙන්නෙ වෙන කාටවත් නෙමේ. දුකයි මේවගේ එවුන් ගැන.
     

    kasun137

    Active member
  • Oct 27, 2008
    636
    65
    28
    Galle
    thread ekak dammath post ekak dammath wenasak wenne na mchn.mata nam penne kimbulama idea eka dila passe wade waradunata passe eka umbe pitin dala.kimbula godak reputed member kenek nisa meke inna eun ithin ubata thamai baninnne.mokada godak eunta aththa therunath eka daanna tharam kondak na.
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මෙතන ඉන්න කැරි වේසිගෙ පුතෙක් නම නොදා මගේ රෙප් කපලා තව හොරිකඩ ලොල්ලෙකුත් කපලා. මොනා කරන්නද උගේ අම්මගේ වැරැද්ද!!! :growl::growl::growl:


    කාට හරි හොඳටම රිදිලා බන්.. :lol::lol:මේ බලපන්..:rofl::rofl:
    JWbIF7r.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙතන ඉන්න කැරි වේසිගෙ පුතෙක් නම නොදා මගේ රෙප් කපලා තව හොරිකඩ ලොල්ලෙකුත් කපලා. මොනා කරන්නද උගේ අම්මගේ වැරැද්ද!!! :growl::growl::growl:

    කාට හරි හොඳටම රිදිලා බන්.. :lol::lol:මේ බලපන්..:rofl::rofl:
    JWbIF7r.jpg

    ඔය බයියො බන් ... ට්‍රෝල් වෙලා වේදනාව පිට කරගන්න හදනව
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පව් බන්.. රෙප් කපන එකෙක් නමත් දාලම කපපන්.. කෙලින් කතාකරන්න බැරි කාලකන්නි.. :lol:

    attachment.php
     

    Attachments

    • -rep.jpg
      -rep.jpg
      66.4 KB · Views: 178

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    උබ බෙහෙත් කරපු මනුස්සයාගේ ගුනේවත් තියල නෑනේ බන්
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    උබ පණ්ඩිත උනා වැඩියි.

    දැන් බලපන් උබ මේ තව ත්‍රෙඩ් එකක් දාල තව බක පණ්ඩිත වැඩක්නේ කරේ.

    මේකෙන් උබ තවත් ගු වෙනවා, යන එන මන් නැති වෙනවා.

    තොට ආයේ එළකිරියේ රෙස්පෙක්ට් එකක් තියාගෙන ඉන්න වෙන්නේ නැතිය.

    කිඹුලා ගැන දන්න උන් දන්නවා ඌ කවුද කියල. ඌ ගැන නොදන්න උන් හිතන්නේ දැන් ඌ කරෙත් ගෙරි වැඩක් කියල.

    උබ ගු වලට පැනල කිඹුලවත් ගු බාල්දියකින් නාවල හත් පොලේ ගු ගාල චාටර් වෙලා ඉවරයි. සොරි තමයි රන්ජනී.
    :yes::yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේක දැන් දැක්කේ..කිඹුලයියව හොඳට අඳුරන කෙනෙක් විදිහට මෙතනදි වචනයක් නොකිව්වොත් ඒක ගුණමකුකමක් වෙනවා..මල්ලි මම ඊයෙත් ඔයාට කිව්ව දැන් මේ වෙච්ච දේ අමතක කරලා දාන්න..ඔයා දාපු ත්‍රෙඩ් දෙක ජීටීට කියලා අයින් කරවගන්න කියලා..ඔයා කෙනෙක් කියන දෙයක් පිළිගන්න කැමති නැතිකම තමයි මෙච්චර මේක දුර දිග යන්න හේතුව..එක අතකට ඔයා තාම ජීවිතේ අත්දැකීම් එච්චර නැති කෙනෙක් නිසා වෙන්න ඇති..කොහොම වුනත් සල්ලි වලට මොන දේ ගත්තත් මනුස්සකම කියන එක ගන්න බෑ කියන දේ තාම ඔයා ඉගෙනගෙන නෑ..හැබැයි ඒක ඉගෙනගත්තු කාලෙක ඔයාට තේරෙවි අපි මොකද්ද මේ කියන්නේ කියලා..කිඹුලයියා ගැන කිව්වොත් උදව්වක් ඉල්ලන කෙනෙක්ට තමන්ගේ වැඩත් පාඩු කරන් බෙල්ල කඩාගෙන හරි උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්න කෙනෙක්..අපේ කට්ටියගෙන් හැමදාම බැනුම් අහනවා ඔය ගතිගුණ නිසා..ඒ වගේම කිඹුලයියට මේකේ එයාගේ ඩෙන්ටල් එක ප්‍රමෝට් කරගන්න ඕනේ නෑ කියන එක මේකේ ගොඩක් අය දන්න දෙයක්..මම පවුද්ගලිකවම දන්න මේ රටේ නම ගිය නාරි හා ප්‍රසව වෛද්‍යවරයෙක්ගේ පවුලේ දන්ත වෛද්‍යවරයා තමයි කිඹුලයියා..:yes:

    ඒ වගේම පී එම් ගැන කිව්වොත් ඔයා හිතන විදිහට ඔයාව බිල්ලට දීලා පී එම් වී එම් ඩිසේබල් කරගෙන ඉන්න කෙනෙක් නෙමෙයි..අපි වුනත් හදිස්සියකට පී එම් එකක් යවන්න බැරුව බැනලා ඇති ඕනේ තරන්..පහු ගිය දවස්වල මැරීඩ් ක්ලබ් එකේ අපි කිඹුලයියව තඩි ලිඳකත් දැම්මා ඔය හේතුව නිසා..:rofl::rofl:

    කොහොම වුනත් දෙපැත්තටම කියන්නේ මේ සිද්ධිය මීට වඩා හොඳින් අපේක්ශා කරපු කාරණා ඉටු කරගෙන නිමා කරන්න තිබ්බා..ඉවසීම,අනවබෝධය නිසා නිකන් හිත් රිදවීමකින් ඉවර වුනා..දැන් ඔය හැම දේම අමතක කරලා දාන්න.. :):)
     

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම මේ නූල් තුනම දැක්ක - මොකුත් කීවේ නැත්තේ මම ඔන් ලයින් ජීවිත ගැන ලොකුවට හිතන්නේ නැති නිසා -මොකද ඔන්ලයින් ජීවිතේ ඇත්ත එක එක්ක පටලවගත්තොත් ලොකු අවුලක් නිසා - මේ කේ මේ එක්සිබිට් මල්ලියි කිඹුල් අයියයි දෙන්නම ඔන්න ඔය කාරනේ සීමා මායිම් වලින් එලියට ගිහින් දැන් වලි දාගෙන - මේ ගැන මොකුත් නොකියමි - පරණම ඈයො දන්නවා ඇති මීට කලකට ඉස්සරත් ඔහොම ලොකු වලියක් ගිහින් අන්තිමට මේකෙ හිටපු හෙනම ඇක්ටිව් සෙට් එකක් අයින් වෙලා සීගිරියකුත් පටන් ගත්තා - ඔය කේස් එක වෙන්නේ මේ ඔන් ලයින් ෆොරම් සැබෑ ලෝකෙ කියල පටලවා ගැනීමයි ඒවගෙන් තමන් හිතනවට වඩා දේවල් බලාපොරොත්තුවෙන එකයි - සමහර විට කම්පියුටරෙ එහ පැත්තේ ඉන්න එකා අවුරුදු 100ට හිරෙ ගිය එකෙක් වෙන්නත් පුලුවන් නැත්නම් හමදාම සිල් ගන්න එකෙක් වෙන්නත් පුලුවන් - ඉතින් ඕනවට වැඩිය දේවල් කරන්න යන එකත් ඒවගේම ඒවගෙන් ඕනවට වැඩිය දේවල් බලාපොරොත්තු වෙන එකත් ලොකු අවුලක් - ලොකුවට මේවා ගැන හිතන්නේ නැතිව ඇවිල්ල තමන්ට පුලුවන් දේ බෙදා හදාගෙන තමන්ගේ පාලුවත් මකාගෙන හිටියනම් ඉවරයිනේ
     

    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මමනම් දැක්ක ප්‍රධානම දෙයක් තමා දෙන්නම තමන්ගේ ඇත්ත ජීවිතේ ඔන්ලයින් ජීවිතෙත් එක්ක පටලව ගත්ත එක. දැනුම් තේරුම් ඇති කිඹුල් ලොක්ක වගේ කෙනෙක් ත්‍රෙඩ් එක දාපු (පෙන විදිහටනම් ජීවිතේ වැඩි අත්දැකීම් නැති පොඩි එකෙක් වෙන්න ඕනේ) කෙනෙක් එක්ක තමන්ගේ තත්වෙට නොගලේපෙන දෙයක් කරන්න ගිය එක මෝඩ කමක්. මේ හා සමාන දෙයක් මම කලිනුත් දැක්ක අර වලතර බලන්න යන්න ට්‍රිප් එකක් ලෑස්ති කරපු වෙලාවෙ.
     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    මේක තවත් ඇදගෙන ගියාට විසඳුමක් ලැබෙන්නේ නෑ තවත් ප්‍රශ්න ඇතිවෙනවා මිසක්. :)
    අනිත් එක මේක රියල් ලයිෆ් එක නෙමෙයිනේ, ඒ නිසා ඕනවට වඩා මිතුරෝ ඇති කරගන්නත් එපා ඕනවට වඩා හතුරෝ ඇති කරගන්නත් එපා.

    මධ්‍යස්ථව ඉන්න තරමට ප්‍රශ්න අඩුයි! :yes:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොකද්ද බන් මෙ සින් එක මම හිතුවෙ කලින් ත්‍රෙඩ් එක විහිලුවක් කියල..
    ජොක් එකක් වගෙනෙ තිබ්බෙ..
    එලකිරි පැත්තෙ එන්න බැරි උනා දවල් වෙලාවෙ.
     
    Status
    Not open for further replies.