ඉල්ලන් කෑවේ..

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    හරියට හරි
    අර දුවන්නේ නික්ජෝෂ් , නකමුරා සහ ඔසාමා

    හරියට හරි
    අර දුවන්නේ නික්ජෝෂ් , නකමුරා සහ ඔසාමා


    ඕකා ඔය වෙලාවට තමයි
    ගු එන් පි, ජෙප්පා ලොල්ලා කියා කියා කෙඳිරි ගාන හරිය
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,492
    113
    Thats what bullies deserve.

    මම නම් මගේ කේන්තිය නිවෙනකම් අර MMA වල වගේ බිම දාගෙන අරූට මූණටම punch කරලා. වතුර බේසමත් ඔළුවට හලනවා
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මුලින්ම එරෝසන් ඇවිල්ල ආණ්ඩුව වැඩ පෙන්නයි කියල රගනව හිතමු ගැසට් එකක් කියල අන්තිම වෙද්දි ගැසට් එක රිවස් වෙනව ඊට පස්සෙ මේකෙ උන් ඌව බයිට් එකට ගන්නව අරං එරෝසන්ගෙ රෙදි ගැලවිලා කෙදිරි ගගා ඉන්න ටික තමා අන්තිමට තියෙන්නෙ ඊට පස්සෙ නික්ජොස් ඇවිල්ල නැගිට්ටවන්න හදනව බොරුවට
     
    • Haha
    Reactions: vibhashana