මුලින්ම එරෝසන් ඇවිල්ල ආණ්ඩුව වැඩ පෙන්නයි කියල රගනව හිතමු ගැසට් එකක් කියල අන්තිම වෙද්දි ගැසට් එක රිවස් වෙනව ඊට පස්සෙ මේකෙ උන් ඌව බයිට් එකට ගන්නව අරං එරෝසන්ගෙ රෙදි ගැලවිලා කෙදිරි ගගා ඉන්න ටික තමා අන්තිමට තියෙන්නෙ ඊට පස්සෙ නික්ජොස් ඇවිල්ල නැගිට්ටවන්න හදනව බොරුවට