මොකද්ද අය්යෙ ඒ වෙන්නෙ?

බයික් කාරයා ඩබල් ලයින් එකේ ඕවර්ටෙක් කරනවා.කාර් කාරයා ඒක දැකලා බයික් කාරයව හප්පනවා.උගේ කරුමෙට පිටිපස්සෙන් එන එකාගේ කැමරාවේ ඒක වීඩියෝ වෙනවා.එහෙ නීතිය අනුව ඒක මිනිමැරීමට තැත්කිරීමක්.අර නාකි බුවාට අවුරුදු 15ක් හිරේ තපින්න වෙන්නේ.ඉල්ලන් කනවා කියන්නේ ඕකට තමා.![]()

සියා උපවාසයක් කරල දුවට පොඩ්ඩක් අඩන්ඩ කිවුවනම් සීයට ගෙදර යන්ඩ තිබුන![]()