ඉල්ලපන් ඉල්ලපන් !!!

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    එලකිරි එකේ ඇඩ්මින් පට්ටම ඉල්ලනවා:P:P:P:P;):yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දෙකක් ඉල්ලන්න තියනවා........

    1- අවුරුදු 10කට සියලු ම දේවලට නීතිමය මුක්තිය සහිතව මේ රටේ විධායක ජනාධිපති කම.
    2- ඒ වසර 10 අවසන දී වේදනා රහිත මරණයක්..............

    ඒ අවුරුදු 10 ඉවර වෙන කොට උඹලටයි, උඹල ගේ දරුවන්ටයි දෙයියනෙි කියල කොන්ද කෙළින් තියාගෙන සැනසිල්ලෙ ඉන්න පුළුවන්, හොද රටක් තියෙයි.
    ඒ රට හදන්න කරන්න වෙන දේවල් වල හැටියට මාව ඒ අවුරුදු 10න් පස්සේ තියන්නේ නෑ. ඒ නිසා ඊට කලින් මරණය........................

    බොලා අවුරුදු දහයට රටේ ජනතාවගේ දත් සෙට් එකම ගලෝලා කිබුල් බනිස් කවයි ....... අනේ අපේ රටට සොබෙක් දෙවියන්ගේ පිහිටයි
     

    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඔෆිස් එකේ ඉන්න ගමන් පොඩි ෆන් එකක් ගන්න මේක ඔතන්නේ .....


    මම කාලෙක ඉදල උබෙන් අහන්න හිටියෙ,උබෙ පයනු කයනු එක වටෙද ඔක ඔතන්නෙ ??:rofl::rofl::rofl::rofl:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    උබේ හීනේ හෑබෑ වෙන්න කියලා ඉල්ලනවා පොල් කාවයියෝ....

    ඇසට කදුලක් නැගුන කපුටෝ බොගේ පරහිතකාමිත්වය දැකල
    759.gif


    මම කාලෙක ඉදල උබෙන් අහන්න හිටියෙ,උබෙ පයනු කයනු එක වටෙද ඔක ඔතන්නෙ ??:rofl::rofl::rofl::rofl:

    නෑ බොගේ පුයනු කයනු වටේ :angry:
     

    D Cool

    Active member
  • Jul 17, 2014
    364
    20
    28
    දැන් බොලාල එක එක දේවල් ඉල්ලුවනි නේද...දැන් එතකොට නත්තල් සීයා බොලාලට ඔවා ගෙනත් දෙයිනි නේද....මන් එතකොට නත්තල් සීයගෙන් ඉල්ලනව තොපිලට ඕව ගෙනත් දෙන්න එපා උන්ට ගෙනාපු ඔක්කොම දේවල් අපෙ ගෙදරට ගෙනත් දෙන්න කියල.;):lol::lol::lol:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    දැන් බොලාල එක එක දේවල් ඉල්ලුවනි නේද...දැන් එතකොට නත්තල් සීයා බොලාලට ඔවා ගෙනත් දෙයිනි නේද....මන් එතකොට නත්තල් සීයගෙන් ඉල්ලනව තොපිලට ඕව ගෙනත් දෙන්න එපා උන්ට ගෙනාපු ඔක්කොම දේවල් අපෙ ගෙදරට ගෙනත් දෙන්න කියල.;):lol::lol::lol:

    මන් මේ නිකමට කියන්නේ කපුටෝ ..එකෙක් pm එකක් දාල කියුව ''මම නත්තල් සීයාගෙන් ඉල්ලනවා තොගේ පුකේ ගෙඩි දාපන් කියල " එහෙනම් ඔං ඒ තෑගිත් තොගේ පුකට
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    bad-santa-w-ith-a-beer-and-cigar.jpg


    කොච්චර ගැහුවත් ඉවර වෙන්නේ නැති සිගරට් එකකුයි කොච්චර ගැහුවත් ඉවර වෙන්නේ නැති ව්ස්කි බොතලකුයි හම්බ වුනා නම් එල කිරි